සමබර ජීවිතයකට ක්‍රීඩාවෙන් පන්නරයක්

1. පියුමිකා විජේසිංහ මහත්මිය ඔබ කවුද ? ඔබ ගැන කෙටියෙන්  හැදින්වීමක් සිදු කරන්නේ නම් ?

කොළඹ විශාඛා විද්‍යාලයෙන් වසර 13ක් පුරාවට සිප් සතර හදාරා 2015 වර්ෂයේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට පිය නැගීමට මම වරම් ලබනවා. නීති උපාධිය 2018 අවසන් කිරීමෙන් අනතුරුව කොළඹ නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට මුහුණ දී එය සාර්ථකව අවසන් කර  2020 වර්ෂයේ නීතිඥවරියක ලෙස දිවුරුම් ලබා දී දැනට විදුල්ලංකා පි.එල්. සි. ආයතනයේ නීති නිලධාරී ලෙස මා කටයුතු කරනවා.

ශිෂ්‍යාවක් ලෙස කොළඹ විශාඛා විද්‍යාලයේ සිප් සතර හදාරන අවධියේදී හා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති ශිෂ්‍යවකව සිටින අතරතුර මම නොයකුත් බාහිර ක්‍රීඩා කටයුතු වල නිරත වුනා. විශේෂයෙන්ම පාසලේදී කරාතේ ක්‍රීඩාවේන් ජාතික මට්ටමේ හා අන්තර්ජාතික මට්ටමේ තරග ජයග්‍රහණය කර පාසල් වර්ණ ලාභියෙකු වී කරාතේ ක්‍රීඩාවේ උප නායක තනතුර දැරූ මම  එයින් නොනැවතී  බැඩ්මින්ටන්, චෙස් සහ පිහිනුම් යන ක්‍රීඩාවලද විනෝදාංශයක් ලෙස නියැලුනා. මීට අමතරව මම සංගීතය, චිත්‍ර,  උඩරට හා භරත නර්තනය බාහිරින් හැදෑරු අතර භරත නැටුම් කලඑළි මංගල්‍ය 2009 දී එලි දැක්වුවා. පාසලේ විවිධ කලා කටයුතු වලටද විවිධ සමිති සමාගම් වලටද මාගේ උපරිම දායකත්වය ලබා දෙමින් පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් වීමටද මම වරම් ලබා ගත්තා.   

පාසලෙන් ලැබූ පන්නරයෙන්  කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුලත් වූ පසුවද මම කරාතේ ක්‍රීඩාවේ යෙදෙමින් වසර 4ක් පුරාවට  වර්ණලාභියෙකු වීමටද කරාතේ ක්‍රීඩාවේ උප නායක තනතුර දැරීමටද, ශ්‍රී ලංකාව සහ විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් ලෝක කරාතේ ශුරතාවලිය සඳහා 2016 වර්ෂයේ පෘතුගාලයට සහ 2018 වර්ෂයේ ජපානයට යාමටත් මම වරම් ලබා ගත්තා. මෙයට අමතර නීති පීඨයේ රොටරැක්ට් සමාගමේ සාමාජිකයකු ලෙස කටයුතු කල අතර 2017 වර්ෂයේ විශ්ව විද්‍යාල ක්‍රීඩා සමාගමේ ලේකම් ලෙසද මා කටයුතු කරමින් දකුණු කොරියාවේ පැවති ලෝක ශීත ඔලිම්පික් සමුළුව සඳහා විශ්ව විද්‍යාලය නියෝජනය කිරීමටද මා භාග්‍යවන්ත වෙනවා.

2. කොළඹ විශ්වවිද්‍යාලීය නීති පීඨයෙන් නීතිවේදී උපාධිලාභීයෙකු වීම සහ වෘත්තීමය නීතිඥවරියක් වීම  යනු, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉහළම දක්ෂතා දැක්වීම තුළ ලබා ගත හැකි තත්ත්වයක්. බොහෝ දෙනා එවැනි අරමුණකට යාමේදී සියලු  බාහිර දේ අතහැර දමන පසුබිමක ඔබතුමිය ක්‍රීඩාවත් සමග පැමිණීමට තීරණය කළේ ඇයි?

පාසල් සමයේදී පටන්  මාගේ දෙමාපියන් මා හට අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා සහ අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් වල ඇති අවශ්‍යතාවය සහ වටිනාකම මට කියා දී ඒ සඳහා මා යොමු කිරීමට කටයුතු කළා. ඒ  තුලින් මම ඉගෙන ගත් දෙයක් තමයි අධ්‍යාපනයට පමණක් කොටු වීම තුලින් සමබර ජීවිතයක් ගත කිරීමට හෝ අධ්‍යාපනයෙන් ඉහල තත්වයක් ලබා ගත නොහැකි බව. මෙය ජාත්‍යන්තර වශයෙන් වුනත් පිළිගන්න කරුණක්. ක්‍රීඩා  සහ අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් වල නියැලී මාගේ ශාරීරික හා මානසික ශක්තින් වර්ධනය කර ගැනීම තුලින් එය මාගේ අධ්‍යාපන කටයුතු කර ගැනීමට මහත් රුකුළක් වුනා. ඒ අනුව ක්‍රීඩා සහ අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් වල සාමාන්‍ය පරිදි නියැලී සාමාන්‍ය පෙළ සාමාර්ථ 9ක් සහ උසස් පෙළ සාමාර්ථ 3ක් සමගින් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමටද මට හැකි වුනා.

විශ්ව විද්‍යාලයේදී වුවද මම දැක්ක දෙයක් තමා අනෙකුත් පීඨයන් සමග සසදන විට නීති පීඨයේ ඉතා සුළු පිරිසක් පමණක් ක්‍රීඩාවට යොමු වෙද්දී අනෙකුත් ශිෂ්‍යන් අධ්‍යාපනයට පමණක් යොමු වෙනවා. මෙය ඉතාමත් අවාසනාවන්ත සහ කනගාටු  සිදුවීමක්. කෙසේ වුවද ක්‍රීඩා හා අනෙකුත් බාහිර කටයතු කරමින් නීති පීඨයේ උපාධිය ලබා ගැනීමටද  මට හැකි වෙනවා.  ඒ තුලින් විවිධ පීඨවල හා විවිධ විශ්ව විද්‍යාල වල  ශිෂ්‍ය ශිෂ්‍යාවන් හදුනා ගැනීමට හැකි වූ අතර  ඉතාමත් ප්‍රීතිමත් සහ අමතක නොවන අත්දැකීම් රැසක් විදීමට මා වාසනාවන්ත වෙනවා.

එම නිසා යම් කෙනෙක් කියනවා නම් අධ්‍යාපන කටයුතු සමග බාහිර කටයුතු කරගෙන යාම අපහසු බව හෝ එම නිසා බාහිර කටයුතු නතර කරන්නේ නම් මම එම අදහසට සම්පුර්ණයෙන් විරුද්ධ වෙනවා. වැදගත්ම දේ තමයි නිවැරදි කාල කලමානකරණය කිරීම තුලින් අධ්‍යාපනය හා බාහිර ක්‍රියාකාරම් යන දෙකම සමබර කරගැනීමට හැකි වන අතර බාහිර ක්‍රියාකාරකම් කිරීම තුලින් තමන්ට අධ්‍යාපන කටයුතු කරගැනීමට අවශ්‍ය මානසික පසුබිම සලසා දෙනවා. එම නිසා මම මාගේ අධ්‍යාපන කටයතු සමග ක්‍රීඩා හා අනෙකුත් බාහිර ක්‍රියාකාරම් කරගෙන යාමට කටයතු කළා.

3. නිතීවේදිනියක/ නීතිඥවරියක ලෙස පවතින වාතාවරණය තුළ ඉතාම කාර්‍යබහුල වීමත් තවදුරටත් වැඩිදුර අධ්‍යාපනයේ නිරත වන ඔබට සමග වෘත්තීය ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතයේ දේවල්ද සමබරව කරගෙන යාමට  ශිෂ්‍ය අවධියේ දී/ විශ්වවිද්‍යාලයේ දී ක්‍රීඩාව සමඟ අධ්‍යයන කටයුතු සමබර කිරීමේ අත්දැකීම් ලබා දෙන දායකත්වයත්වය මොන වගේද?

මා කලින් සඳහන් කල සේම පාසල් අවධියේදී පටන් මා ක්‍රීඩා කටයතු, කලා කටයතු සහ අනෙකුත් බාහිර කටයතු වලට සහභාගී වූ අතර පාසලේ පැවති ක්‍රීඩා, කලා හා අනෙකුත් බොහෝ උත්සව වලට මාගේ උපරිම දායකත්වය දෙමින් අධ්‍යාපන කටයුතු සමබරව කරගෙන ගියා. එයින් ලැබූ පන්නරයෙන් විශ්ව විද්‍යාලයේදීද ක්‍රීඩා, සමිති සමාගම් වලට මගේ උපරිම දායකත්වය ලබා දී උපාධිය අවසන් කිරීමට හැකි වුනා. මෙහි මට අමතක නොවන අවස්ථා කිහිපයක් තියෙනවා.

මා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට තිබියදී  ජාතික කරාතේ තරගාවලියට සහභාගී වීමට මට සිදු වෙනවා. එය අවසන් කර මා පාඩම් කිරීමට සුදානම් වන විට  මාගේ සීයා අභාවප්‍රාප්ත වෙනවා. කෙසේ වුවද මල ගෙදර වැඩ කටයතු අවසන් කොට නැවතත් පාඩම් කිරීමට සුදානම් වෙනවා. පළවන විභාගය ලිවීමට පෙර මා හදිසියේ අසනීප වෙනවා. කෙසේ වුවද මා විභාගය ලිවීමට අධිෂ්ඨාන කර ගන්නවා. සාමාන්‍ය පෙළ ගණිත  විභාගයට දවසක් පෙර මට ඇස් ලෙඩ රෝගී තත්වය හටගන්නවා. කෙසේ වුවද මා එම විභාගයට  මුහුණ දීමට  අධිෂ්ඨාන කර ගන්නවා. ඒවගේම සාමාර්ථ 9ක් ලබා ගෙන විභාගය ජය ගැනීමටද මට හැකි වෙනවා. මා හිතන්නේ කුමන බාධක මැද වුවද මට එසේ කලබල නොවී ධෛර්යෙන් විභාගයට මුහුණ දීමට හැකි වුයේ ක්‍රීඩාවෙන් මා ඉගෙන ගත් දේ තුළින් බවයි.

මෙයට අමතරව මා 2016 දී ලෝක ශුරතා කරාතේ තරගාවලිය සහභාගී වීමට පෘතුගාලයට යන විට මාගේ දෙවන වසර විභාගය පැවැත් වෙනවා. කෙසේ වුවද මා එම තරගාවලිය නිම වී පැමිණ විභාගයට මුහුණ දෙනවා. 2018 දී ලෝක ශුරතා කරාතේ තරගාවලිය සහභාගී වීමට ජපානයට යාමට පෙර අවසන් වසරේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් සහ තරගාවලියෙන් පසුව ප්‍රශ්න පත්‍ර කිහිපයකටත් මට මුහුණ දීමට සිදු වෙනවා. කෙසේ වුවද ඒ සියලුම විභාගයන් ජය ගනිමින් මා උපාධිය අවසන් කිරීමට වාසනවන්ත වෙනවා.

මේ සියලු දේ තුලින් මා ලබා ගත් අත්දැකීම් සහ උගත් පාඩම් වෘත්තීය හා පෞද්ගලික ජීවිතය යන දෙකම සමබර කර ගැනීමට උපකාරී වී තිබෙනවා. විශේෂයෙන්ම කාල කළමනාකරණය කිරීම, නායකත්ව ගුණාංග  සහ වෘත්තිය හා පෞද්ගලික ජීවිතයේ ඇති කාර්යයන් ප්‍රමුඛත්වය අනුව වර්ගීකරණය කරගෙන යාමට ක්‍රීඩාවෙන් ලබා ගත් අත්දැකීම් පිටිවහලක් වුනා.

4. ක්‍රීඩාව පිළිබඳ වැඩිපුර කතා කරන යුගයක,  ප්‍රායෝගිකව ක්‍රීඩාවේ නියැලෙන නීතිඥවරියක් ලෙස, ක්‍රීඩාවේ සංවර්ධනයට ලක්විය යුතු නෛතික පැතිකඩ පිළිබඳව ඔබගේ මතය විමසීමට කැමතියි.

ක්‍රීඩිකාවක් සහ නීතිඥවරියක් ලෙස මා දකින දෙයක් තමා තවම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට නිසි නීති පද්ධතියක් හෝ ප්‍රතිපත්තියක් නොමැතිකම හේතුවෙන් බොහෝ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට ඒමට බාධාවක් වන බවයි.. ඇත්තටම බැලුවොත්  ක්‍රිකට්, රගර් වැනි ක්‍රීඩා වලට වඩා අනෙකුත් ක්‍රීඩා වලට ලැබෙන අවධානය මදක් අඩු බව පෙනී යනවා. මෙයට අමතරව ශ්‍රී ලාංකික බොහෝ දෙමාපියන් තමන්ගේ දරුවන්ව ක්‍රීඩාවට වඩා අධ්‍යාපනයට නැඹුරු කිරීමට කටයුතු කරන අතර මෙය ක්‍රීඩා වලට ඇති පිළිගැනීම අඩු බව එක් හේතුවක් බව පැහැදිලියි. තවද ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ ඇති තවත් බරපතල වරද්දක් ලෙස මා දකින්නේ nepotism (ඥාති සංග්‍රහය), පක්ෂග්‍රාහීව කටයුතු කිරීම හේතුවෙන්  දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට ඒමට වැළැක්වෙන වන බවයි.

එම නිසා ප්‍රථමයෙන් නිසි නීති රාමුවක් තුලින්, ක්‍රීඩාව ශ්‍රී ලංකික සමාජයේ සහ සංස්කෘතියේ වැදගත් සහ ඒකාබද්ධ අංගයක් ලෙස හදුනා ගැනීමට අවශ්‍ය ලෙස නීති සම්පාදනය කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ තුලින් ශාරීරික සහ මානසික සෞඛ්‍ය වර්ධනය කර ගැනීමටත්, ජීවිතයේ ගුණාත්මක බව වර්ධනය කර ගැනීමටත්, අපගේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සමාන අයිතියක් ක්‍රීඩා අධ්‍යාපනය සහ තරගාවලි සඳහා සහභාගී වීමට  ලබා දීමටත්, ක්‍රීඩාව සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ප්‍රගුණ කිරීම සඳහා අවශ්‍ය වන සම්පත් සහ නිසි යටිතල පහසුකම් සලසා දීමටත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උපරිම දක්ෂතා වලට ලගා වීමට උපකාරී වී ජාත්‍යන්තර වශයෙන් නමක්  දිනාගැනීමට අවශ්‍ය මග සලසා දීමටත්, ක්‍රීඩාව තුලින් නව රැකියා උත්පාදනය කිරීමටත් ඊට අවශ්‍ය ලෙස නිසි ගෙවීමක් කිරීමෙන් තව තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්  අභිප්‍රේරණය කිරීමටත් අවශ්‍ය වන පරිදි නීති රාමුවක් සැකසිය යුතුයි.

5. ආත්මාරක්ෂක ක්‍රීඩාවක් ලෙසින් ප්‍රචලිත කරාතේ ක්‍රීඩාව ගැහැණු ළමයෙකු වශයෙන්  තෝරාගත්තේ ඇයි? 

කාන්තාවක් සෑම අංශයෙන්ම ස්වාධීනව ඉදිරියට යන ලබන මෙවැනි  කාල වකවානුවක්  තුල තමාගේ ආරක්ෂාව තමා විසින් සලසා ගත යුතු යයි මා සිතනවා. විශේෂයෙන් කාන්තාවන් නොයෙකුත් ආකාරයෙන් ලිංගික අතවර වලට සහ  හිරිහැර වලට කාර්යාලයේදී, ගෙදරදී, පොදු ප්‍රවාහන වල සහ පොදු ස්ථාන වලදී මුහුණ පානවා. එම නිසා මෙවැනි අවස්ථාවලින් බේරීම සහ එවන් අවස්ථා වලක්වා ගැනීම සඳහා කාන්තාවක් අනිවාර්යෙන්ම ආත්මාරක්ෂක සටන් කලාවක් ප්‍රගුණ කලයුතු යයි මා සිතනවා. කරාතේ යනු ජපන් භාෂාවෙන් හිස් අත යන්නයි. කරාතේ ක්‍රීඩාව දියුණු කර ඇත්තේද අත්මාරක්ශාව සඳහායි. එබැවින් කිසිදු උපකරණයක් නොමැතිව තමාගේ ශරීර ශක්තියෙන් හා මානසික එකාග්‍රතාවයෙන් තමාට ආරක්ෂාව සැලසීමට කරාතේ ක්‍රීඩාවේ එක අරමුණක් වෙනවා. ඒ අනුව කාන්තාවකට කරාතේ ක්‍රීඩාව ප්‍රගුණ කිරීම මා ඉතා වැදගත් කොට සලසනවා.

6. එම තෝරා ගැනීම තුළ ව්ශේෂයෙන් ඔබ ලබන ප්‍රතිලාභ මොනවාද?  සමස්තයක් ලෙස ක්‍රීඩාව තුළින් ලැබිය හැකි සමාජ කුසලතා සහ මෘදු කුසලතා මොනවාද?

කරාතේ ක්‍රීඩාව මෙන්ම අනෙකුත් ක්‍රීඩා වල නියැලීම තුලින් මා හට ශාරීරික  මෙන්ම මානසික යෝග්‍යතා ප්‍රගුණ කර ගැනීමට හැකි වුනා. මෙයට අමතරව කාල කළමනාකරණය, නායකත්ව කුසලතා, සමාජීය සම්බන්ධකම් වර්ධනය, ආත්මීය විශ්වාසය ගොඩ නගා ගැනීම , ජය පරාජය භාර ගැනීමට හුරු වීම, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ඉගෙන ගැනීම යනාදී  කරුණු දක්වන්න පුළුවන්.

එමෙන්ම ඕනෑම ක්‍රීඩාවක නියැලීම තුලින් සමාජීය කුසලතා ලෙස ආත්ම විශ්වාසය වර්ධනය, සමාජීය සම්බන්ධකම් වර්ධනය, ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සුදානම් බව, ගැටුම් නිරාකරණය, අවධානයෙන් සවන් දීම, සංවේදී බව, සමාජීය සම්බන්ධකම් කළමනාකරණය, අනෙක් අයට ගෞරව කිරීම යන ගුණාංග ප්‍රගුණ කල හැකි අතර මෘදු ගුණාංග ලෙස දරා ගැනීමේ හැකියාව, කාල කළමනාකරණය, ආතති කළමනාකරණය,  සන්නිවේදන කුසලතා, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ඉගෙන ගැනීම, නායකත්ව ගුණාංග ප්‍රගුණ කල හැකිය.

7. මෙවැනි ක්‍රීඩාවක නියැලීමේ දී පවුලෙන්, විශ්වවිද්‍යාලීය ප්‍රජාවගෙන්, සහ සමාජයෙන් ඔබට ලැබුණු ප්‍රතිචාර සහ  සහයෝගය  කෙබඳුද?

මා ක්‍රීඩාවට යොමු කිරීමට මාගේ දෙමාපියන්ට ඉතා දැඩි වුවමනාවක් තිබුනා. විශේෂයෙන්ම මගේ අම්මා තමයි මා වෙනුවෙන් මාගේ ක්‍රීඩාවට අවශ්‍ය සෑම උපකාරයක්ම  කලේ.  මා කරාතේ ක්‍රීඩාව කරන විට මා යම් හානියක් කරගනි යැයි බියෙන් මගේ තාත්තා මුලදී මදක් විරුද්ධ වුවද, මගේ අම්මා  මාව ධෛර්යමත් කරමින් මාගේ ක්‍රීඩා ගමනට ලොකු ශක්තියක් වුනා. පසුව මා තරග ජයග්‍රහණය කර කරාතේ ක්‍රීඩාවෙන් ඉහලට ගමන් කරන විට මගේ දෙමාපියන් මගේ දක්ෂතාවය ගැන සතුටු වී එය ප්‍රගුණ කිරීම දිරිමත් කළා. එම තරග වලදී මාගේ කරාතේ පුහුණුකරු සහ අනෙකුත් කනිෂ්ඨ පුහුණුකරුවන්ද මගේ පාසලෙන්ද මා ලද එම ජයග්‍රහණ වල පසුපස සිටියා.

විශ්ව විද්‍යාලයේදී කරාතේ ක්‍රීඩාවේ නියැලීම මාගේ ජීවිතයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හදුන්වන්න  පුළුවන්. සාමාන්‍යයෙන් පාසල් කරාතේ තුලින් වුයේ තනි පුද්ගල ජයග්‍රහණයන් සඳහා තරග වැදීමයි. නමුදු තනි පුද්ගල ජයග්‍රහණයන් වලට වඩා එක් කණ්ඩායමක් ලෙස විශ්ව විද්‍යාල නම බැබලවීමට අපට කටයුතු කිරීමට එවකට සිටි ජ්‍යෙෂ්ඨ සහෝදර සහෝදරයින් සහ කරාතේ පුහුණුකරු සිසිර සෙන්සේ අප හට ආදරයෙන්  කියා දෙනවා. එම නිසා වසර හතරම අපට කොළඹ විශ්ව විද්‍යාලය කරාතේ ක්‍රීඩාව තුලින් ප්‍රථම ස්ථානයට ගෙන ඒමට හැකි වෙනවා. නවක වදය පිළිබද බය වී සිටින කාලයක එවැනි  ජ්‍යෙෂ්ඨ සහෝදර සහෝදරයින් පිරිසක් හා ඇසුරු කිරීමට හා සම වයස් වල පසු වූ අනෙකුත් පීඨ වල සහෝදර සහෝදරයින් පිරිසක් හා ඇසුරු කිරීමට හැකිවීම මා ලද භාග්‍යක් ලෙස මා සලකනවා.

මෙයට අමතරව 2016 දී පෘතුගාලයේත් 2018 දී ජපානයේත් පැවති ලෝක ශුරතා කරාතේ තරගාවලියට සහභාගිවීමටද 2017 දී කොරියාවේ පැවති ශීත ඔලිම්පික් තරග වලට සහභාගී වීමට විශ්ව විද්‍යාලයෙන් සියලුම වියදම් අප වෙනුවෙන් දැරීමට එවකට සිටි උප කුලපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයද, ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිටි උපදේශක කමිටුවද, කරාතේ ක්‍රීඩාව භාරව සිටි ශ්‍රිමල්කා  මැතිනිය සහ නයන්ති මියද නන් අයුරින් උපකාරී වුනා.

කරාතේ ක්‍රීඩාවේ ස්වභාවය නිසා සමාජයේ පිරිස් නොයෙකුත් මත දැරුවද මා ක්‍රීඩාවට දැක්වූ උනන්දුව සහ ලද ජයග්‍රහණ සමග යහළු යෙහෙලියන්, නෑදෑ හිතමිතුරන් සහ අනෙකුත් සමාජ පිරිස් මා ධෛර්යමත් කරමින් මාගේ ක්‍රීඩා ගමනට ශක්තියක් වුනා.

8. ක්‍රීඩකයෙකුට මෙම අභියෝගාත්මක කාලයේ තම ශාරීරික යෝග්‍යතාවය මෙන්ම විශේෂයෙන් මානසික සුවතාව පවත්වා ගැනීමට නිවසේ සිට සරලව සිදු කළ හැකි ක්‍රියාකාරකම් මොනවාද?

කෝවිඩ් 19ත් සමග පැනවූ සීමා තුලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවිධ අභියෝග වලට මුහුණ පෑමට සිදුව තිබෙනවා. කෙසේ වුවද මෙම තත්වය පහව ගොස් නැවත යථා තත්වයට ක්‍රීඩා කටයුතු පත්වන තෙක් තම ශාරීරික සහ මානසික යෝග්‍යතාවය තබා ගැනීම අත්‍යවශ්‍ය වනවා. ඒ සඳහා පහත ක්‍රියාකාරම් යෝග්‍ය යයි මා සිතනවා.

  1. තම කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරු සමග වේලාවක් යොදා තාක්ෂණය ඔස්සේ හමුවී ඔවුන් සමග සැලසුම් සකස් කරන්න, එකිනෙකා ධෛර්යමත් කරගන්නා අතරම එකිනෙකා සමග කතා කරමින් තමන්ගේ දක්ෂතා මෙන්ම දුර්වලතා හදුනාගන්න. එකිනෙකා ගේ ප්‍රගතින් සාකච්ඡා කර ඉලක්ක සාදාගන්න.
  2. හැකි තරම් සෞඛ්‍යමත් ආහාර වේලක්  ගැනීමටද ජලය පානය කිරීමටද වග බලාගන්න.
  3. තාක්ෂනය ඔස්සේ කණ්ඩායමක් ලෙස ශාරීරික අභ්‍යාස වල යෙදෙන්න. එකිනෙකාට අභියෝග කරගන්න.
  4. එසේත් නැතිනම් තනියම ඔබගේ පුහුණුකරුගෙන් විමසා හෝ නොවිමසා  ඔබට අනුකුල  ශාරීරික අභ්‍යාස වල  දිනකට පැයක්වත් වෙන් කරගෙන  යෙදෙන්න.
  5. හැකි නම් භාවනා කරන්න. තමන්ගේ දුර්වලතා අධ්‍යනය කරගෙන ඊට පිළියම් සිහි කරගන්න.  
  6. තමාට සුදුසු පරිදි දින චර්යාවක් වෙන් කොට ඉහත ක්‍රියාකාරකම් වල යෙදෙන්න.
9. විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් ජාත්‍යන්තරය තලය දක්වාම ගමන් කල ඔබට ක්‍රීඩිකාවක ලෙසින් ලැබුණු අත්දැකීම් හා පරිචයන් කවරේද?

මා ඉහතින් සඳහන් කල පරිදි ශ්‍රී ලංකාව සහ විශ්ව විද්‍යාලය නියෝජනය් කරමින් ලෝක කරාතේ ශුරතාවලිය සඳහා 2016 වර්ෂයේ පෘතුගාලයට සහ 2018 වර්ෂයේ ජපානයට යාමටත් 2017 වර්ෂයේ දකුණු කොරියාවේ පැවති ලෝක ශීත ඔලිම්පික් සමුළුව සඳහා විශ්ව විද්‍යාලය නියෝජනය කිරීමටද මා හට හැකි වුනා. එම තරගාවලිවලදී හා සමුළුවේදී ලැබුණු නැවුම් අත්දැකීම් මාගේ ජීවිතයේ සිහිවටන බවට පත්වුණා.

විශේෂයෙන් ලෝක කරාතේ ශුරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සපැමිණි අනෙකුත් විශ්ව විද්‍යාල සහෝදර සහෝදරයින් සමග විශ්ව විද්‍යාල තරගවලදී උරෙනුර ගැටුනද ශ්‍රී ලාංකිකයන් වශයෙන් නියෝජනය කිරීමේදී එක් කණ්ඩායමක් ලෙස සම්බන්ධතා  ගොඩ නගා ගැනීමටත්, අනෙකුත් රටවල දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හමු වීමටද ඔවුන් සමග සන්නිවේදනය කිරීමට හා පුහුණු වීමට අවස්තාව ලැබීමත්, ඔවුන්ගේ දක්ෂතා තුලින් අප සතුව ඇති දුර්වලතා හදුනා ගැනීම සහ ක්‍රීඩාවේ වර්ධනයට අවශ්‍ය දෑ හදුනා ගැනීමටත් අපට හැකි වුනා.

මෙයට අමතරව දකුණු කොරියාවේ පැවති ලෝක ශීත ඔලිම්පික් සමුළුවෙදී ආසියාවේ නන් දෙසින් පැමිණි විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හදුනා ගැනීමටත් ඔවුන් සමග අත්දැකීම් බෙදා හදා ගැනීමටත්, ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ දකුණු කොරියාව පිලිබඳ ඉගෙන ගැනීමටත් හැකියාව ලැබුනා.

10. අවසාන වශයෙන් නවක විද්‍යාර්ථීන්ට හා නවක ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට මෙවැනි අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් තුළදී වුව ද, මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ හෝ ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යාම හා  ගෘහස්ථ මට්ටමින් හෝ ක්‍රීඩාව තුළ නිරත වීමේ අවශ්‍යතාවය පිළිබඳව ඔබේ  අදහස කුමක්ද ?

කෝවිඩ් 19 පවතින කාල පරිච්චේදය තුල සෞඛ්‍ය මාර්ගොපගත නීති අනුගමනය කරමින් ශාරීරික යෝග්‍යතාවය තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එමෙන්ම මා ඉහතින් සඳහන් කල පරිදි මෙම තත්වය පහව ගොස් නැවත යථා තත්වයට ක්‍රීඩා කටයුතු වල නියැලීමට අවස්ථාව එළඹෙන තෙක් තමන්ගේ ශාරීරික යෝග්‍යතා වර්ධනය කර ගත යුතයි. විශේෂයෙන්ම මෙවැනි අභියෝගාත්මක තත්වයකදී ඇති විය හැකි  ආතතිය හා කාංසාව දුරු කරගැනීමටත්, ශරීරයේ ඇති අංග හොඳින් ක්‍රියාත්මක වීමටත්, අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තාක්ෂනය ඔස්සේ හමුවී දැන හදුනා ගැනීමටත් ක්‍රීඩාව උපකාරී වෙනවා. 


The sports as a strength for a balanced life

1. Ms. Piyumika Wijesinghe, Who are you? Could you please give us a brief introduction about yourself?

At the end of my thirteen years of school education at Visakha Vidyalaya – Colombo, in the year 2015, I gained the opportunity to enter the Faculty of Law at University of Colombo. Having completed my degree by 2018, after successfully facing the final exams at  Sri Lanka Law College, I took my oaths as an Attorney-at-Law, in the year 2020. Currently, I work as a legal officer at Vidulanka Private Limited Company.

I have practiced various sports activities, both, as a student at Visakha Vidyalaya and as an undergraduate in the Unversity. Especially, as a school student, I was the sports Vice-captain, and a Colours holder and won both National and International level competitions in Karate. In addition, I practiced badminton, chess and swimming as hobbies. Apart from sports, I also practiced in music, art, as well as Kandyan and ‘Bharatha’ dancing and conducted the ‘Kala Eli Mangalyaya’ for Bharatha dancing in 2009. I was also selected as a senior prefect at school while I took part in in various arts and other extra-curricular activities, contributing as an active member for different clubs and associations.

Following the experience from my school years I practiced Karate at University of Colombo, and I was able to become the Vice-captain for karate as well as a colours holder for four years at a stretch. I was also honored to be able to travel to Portugal and Japan in 2016 and 2018 in order to represent Sri Lanka and the University at the World Karate Championships. Moreover, I have also been a member of the Rotaract Club of Faculty of Law, while I was also the Secretary of the Sports Association of the university in the year 2017. I was also fortunate enough to represent the University at the Winter Olympics in South Korea.

2. Graduating from the Faculty of Law of University of Colombo, and becoming a professional lawyer is a status that requires a very high level of academic performance. Why did you decide to continue sports along with your studies when many others usually give up all external activities in pursuit of such a goal?

My parents guided me and taught me the importance of sports and other extra-curricular activities, very early in my life as a school student.  One of the many things I’ve learnt through it was that, confining yourself for studies alone would not allow you to have a better education or a balanced life. This is an internationally acknowledged fact. Engaging in sports and other extra-curricular activities allowed me to cultivate my mental and physical strengths, which in turn boosted my academic performance. Hence, I was able to succeed my Ordinary Level exams with 9 A passes and to secure university entrance with 3 A passes for my Advanced Levels, all while taking part in sports and as well as engaging in other extra-curricular activities.

Something that caught my attention at the university was the fact that only a few number of undergraduates followed sports activities while the majority of the students confined themselves to education alone, compared to other faculties. This is quite unfortunate and disheartening. However, despite following sports and other activities, I was able to graduate from the law faculty with while gaining a bunch of happy and unforgettable memories, especially with the friends I’ve made from the other faculties of the university.

Therefore, I am strongly against the idea that sports or other extra-curricular activities disrupt your education. What’s important is, to be able to balance both studies as well as extra-curricular activities through proper time management. This also allows you to maintain a clear mental state to focus well in your studies. Therefore, I practiced sports and other activities in parallel to my studies.

3. Considering the current situation, and as a lawyer, to what extent do you think the experiences of balancing your academics along with sports during your school years and undergraduate years have helped you today, to find balance between your professional life, your personal life as well as your post graduate studies?

As I mentioned previously, I have participated in sports, arts and other outdoor activities since my school days and balanced my education while also providing my maximum contribution to the sports, arts and various other events held at the school. Owing to this, I was able to complete my degree at the University by giving my maximum contribution to sports and other clubs and societies. There are several moments that I will never forget,

I had to participate in the National Karate Championship around the same time period where I was supposed to face my G.C.E Ordinary Level Examination. When I was finally done with the championship and was just starting to study, my grandfather passed away. I was about to start studying again after the funeral but, I suddenly fell sick before writing the first paper. Nevertheless, I was determined to write the exam. The day before the G.C.E Ordinary Level Mathematics paper, I developed an eye condition and I was still determined to face the test well. However, in the end I managed to pass my exams with 9 Distinctions. I believe sports was one of the main reasons behind my ability to emerge victorious despite the challenges while maintaining a clear mindset during harsh times.

In addition, my second year exams at the university took place while I was on my way to Portugal to participate in the World Karate Championships in 2016. However, I came back and faced the exam after the tournament. Similarly, before leaving for Japan to participate in the World Karate Championships in 2018, I had to face some of my final year papers and return back to complete the rest. However, I was fortunate enough to have complete my degree while succeeding in all the tests that was on my way.

The experiences I’ve gained and the lessons that I’ve learnt from all of this have helped me to balance both my professional and personal life. In particular, the experiences gained through sports have helped me to prioritize time management, leadership qualities, and find balance in my career and personal life tasks.

4. At a time where, ‘sports’ has become a topic of discussion, and as a lawyer who is practically engaged in sports, what reforms do you think, should be introduced in relation to the legal background of sports?

As a sportswoman and a lawyer, what I personally see is the lack of a proper legal system or a policy for sports in Sri Lanka. This hinders the emergence of many talented sportsmen and women. To be honest, it is obviously visible that the attention dedicated to sports is quite limited, with the exception of few sports such as cricket and rugger. Moreover, many Sri Lankan parents tend to encourage their children to pursue academics instead of sports, and this can also be identified as a major reason behind the lack of attention on sports. Furthermore, I believe that nepotism is also one of the greatest errors in the Sri Lankan sports arena. Biased and preferential treatment hinders the emergence of novel talents.

Therefore, primarily, through a proper legal framework, there is a need to legislate and identify sports as an important and integral part of Sri Lankan society and culture. It needs to promote physical and mental health, the quality of life, and to ensure that, as enshrined in our constitution, an equal right for the sportsmen and sportswomen to pursue sports education and participation in tournaments, as well as to provide resources and proper infrastructure required to master the talents of sportsmen and sportswomen, and to create the necessary opportunities for athletes to reach their maximum potential in order to  gain international reputation, and to create new jobs through sports with suitable salaries, and finally this legal framework needs to be set up to motivate sportsmen and sportswomen.

5. As a young girl, what was the reason behind selecting Karate, especially, considering the fact that it is known to be a sport related to self-defense?

I think during such times as these, where women are moving forward independently in all aspects, a woman should also be able to protect herself. Women face various forms of harassment including sexual harassment, at office, at home, in public transportation, and in public places. Therefore, I think a woman must master martial arts to escape from and to avoid such situations. In Japanese, Karate means ‘empty hand’. Karate has also been developed for self-defense. Therefore, one of the aims of karate is to protect oneself with one’s physical strength and mental concentration without any equipment. Accordingly, that makes it very important for a woman to master the sport of Karate.

6. What benefits have you gained so far, from that choice? As whole, what type of social skills and soft skills can be developed by following sports?

I was able to master physical as well as mental fitness by practicing karate as well as other sports. In addition, time management, leadership skills, social relationship development, building self-confidence, learning to accept victory and defeat, learning to work as a team and etc. can be mentioned.

Furthermore, by engaging in any sport, one can master social skills such as self-confidence, ability to face any situation, conflict resolution, attentiveness, sensitivity, social interaction management, and respect for others. Moreover, one can cultivate multiple soft skills such as endurance, time management, stress management, communication skills, learning to work as a team and leadership qualities.

7. How did your family, the university community and the society as a whole, support you and respond to you during your sports journey?

My parents had a strong desire to get me involved in sports. My mom in particular did everything which she possibly could to help me with my sports. Although my father was little reluctant at first, out of fear that I would be harmed when I played karate, my mother encouraged me and became my greatest strength during my sports journey. Later on, when I won competitions and moved upwards in karate, my parents were happy about my skills and encouraged me to continue. During the competitions, my karate coach and other junior coaches as well as my school, were also behind my achievements.

Taking part in karate at university was one of the most important milestones in my life. School karate was usually about competing for individual victories. But Sisira Sensei, who was the senior karate coach during that time along with the seniors, lovingly taught us to work together in order to bring pride to the university as a team, rather than focusing on individual achievements. Therefore, we were able to bring the University of Colombo to the forefront of karate, throughout the four years. I consider its a privilege where I was able to associate with such a group of senior brothers and sisters especially during a time when the fear of being ragged was predominant in the university life.

In addition, the Vice Chancellor and the staff, as well as the Advisory Board of the Department of Physical Education, and Madam Shrimalka, and Ms Nayanthi who were in charge of Karate during that time supported us by taking immense efforts to cover our expenses for the tours to take part in the World Championships in Portugal in 2016 and Japan in 2018 and the Winter Olympics in Korea in 2017.

Despite the society’s varying attitudes towards karate due to the nature of the sport, my interest in the sport and my achievements made my friends, relatives and other members of the community to become my strength and my sources of encouragement during my sports journey.

8. Could you please recommend some simple activities, that a sportsman or a sportswoman could follow at their homes, in order to maintain their physical and mental fitness during the current context?

Athletes have to face various challenges due to the restrictions imposed by the Covid-19 pandemic. However, it is essential to maintain proper physical and mental fitness until this situation settles down and sports activities can return back to normal. I think the following activities will be helpful:

  1. Spend time with other players and coaches of your team, meet them using technology, make plans with each other, talk to each other and identify your strengths and weaknesses. Discuss each other’s progress and set goals.
  2. Make sure to consume healthy diets as much as possible and drink a lot of water.
  3. Engage in physical exercises as a group, using technology. Challenge each other.
  4. If that is not possible, engage in suitable physical exercises at least for an hour per day, with or without inquiring from your coach.
  5. Meditate if possible. Recognize your weaknesses and try to invent solutions.
  6. Make yourself a timetable and try to engage in the above activities.
9. What experiences have you gained, as a sportswoman who represented the university in the international arena?

As I have mentioned above, I was able to represent Sri Lanka and the University in the World Karate Championships in Portugal in 2016 and Japan in 2018 and I was also able to represent the University at the World Winter Olympics in South Korea in 2017. I gained fresh and memorable experiences during those tournaments and conferences.

Despite having previously battled out with the other university brothers and sisters who came to represent Sri Lanka at the World Karate Championships, during inter-university games, we also had the opportunity to build up strong relationships as a team representing Sri Lanka, as well as to meet and train with talented athletes from other countries. By observing their talents, we were also able to identify our weaknesses and to understand what we need to do to improve ourselves.

 In addition, at the World Winter Olympics in South Korea, I made friends with several university students across Asia, shared my experiences with them, and learnt about the Winter Olympics and South Korea in general.

10. Finally, what is your opinion on the importance of practicing sports activities domestically or engaging in physical exercises using online platforms, for the new undergraduates and new athletes in order to maintain their fitness levels despite the challenges posed by the current pandemic situation?

During the period of Covid-19, it is essential to maintain one’s fitness by following the health guidelines. Also, as I mentioned above, maintaining your physical fitness is of utmost importance until the opportunity arrives for us to return back to sports as usual. Especially during such challenging times sports essentially help us to get rid of the stress and anxiety., supporting the body’s organs to function well, and last but not the least to meet other sportsmen and sportswomen using technology.


ஒரு சமநிலையான வாழ்விற்கான வலுவாக விளையாட்டுக்கள்

1. செல்வி.பியூமிகா விஜேசிங்க, நீங்கள் யார்? உங்களை பற்றிய சிறிய அறிமுகம் ஒன்றை தரமுடியுமா?

கொழும்பு விசாகா வித்தியாலயத்தில் பதின்மூன்று வருட பள்ளிப் படிப்பை நிறைவு செய்த பின், 2015ஆம் ஆண்டில், கொழும்பு பல்கலைக்கழகத்தின் சட்ட பீடத்தில் நுழைய எனக்கு வாய்ப்பு கிடைத்தது. 2018இல் எனது பட்டப்படிப்பை முடித்து, இலங்கை சட்டக் கல்லூரியில் இறுதிப் பரீட்சைகளை வெற்றிகரமாக நிறைவு செய்து, 2020ஆம் ஆண்டு சட்டத்தரணியாக சத்தியப்பிரமாணம் செய்தேன். தற்போது, விதுலங்கா தனியார் நிறுவனத்தில் சட்ட அலுவலராக பணிபுரிகின்றேன்.

விசாகா வித்தியாலயம் மற்றும் கொழும்பு பல்கலைக்கழகத்தின் சட்ட பீடம், ஆகிய இரண்டு இடங்களிலுமே, வெவ்வேறு விளையாட்டுக்களில் நான் ஈடுபட்டிருக்கிறேன். குறிப்பாக, நான் பள்ளியில் கற்கும்போது விளையாட்டு உப தலைவராக இருந்ததுடன், ‘கலர்ஸ்’ பெற்றுக்கொண்டேன். மேலும், கராத்தே விளையாட்டிற்கான தேசிய மற்றும் சர்வதேச மட்ட போட்டிகளில் வெற்றி பெற்றிருக்கிறேன். இவற்றுடன், பூப்பந்து, சதுரங்கம், நீச்சல் போன்றவற்றை எனது பொழுதுபோக்குக்காக பயிற்சி செய்தேன். நான் சங்கீதம், சித்திரம், கண்டிய மற்றும் பரத நாட்டியமும் பயின்றேன். பரத நாட்டியத்திற்காக ‘கலா எளி மங்கல்யாய’ எனும் நிகழ்வையையும் 2009ஆம் ஆண்டு நடத்தினேன்.  வெவ்வேறு கழகங்களிலும், இணைபாடவிதான செயற்பாடுகளிலும் ஈடுபட்டதுடன் சிரேஷ்ட மாணவியாகவும் செயற்பட்டேன்.

பள்ளி அனுபவங்களைக் கொண்டு, கொழும்பு பல்கலைக்கழகத்தில் கராத்தையை தொடர்ந்து பயின்றதோடு, கராத்தேயிற்கான உப தலைவராகவும், நான்கு வருடங்களும் “கலர்ஸ்”ஐ தக்க வைத்துக்கொள்ளவும் என்னால் முடிந்தது. 2016, 2018ஆம் ஆண்டுகளில் இலங்கையையும், பல்கலைக்கழகத்தையும் பிரதிநிதித்துவப்படுத்தும் வகையில் போர்த்துக்கல் மற்றும் ஜப்பான் ஆகிய நாடுகளில் இடம்பெற்ற உலக கராத்தே வெற்றிக்கிண்ணப் போட்டிகளுக்கு செல்ல முடிந்ததை பெருமைக்குரிய தருணமாக நான் பார்க்கிறேன். இவற்றிற்கு அப்பால் சட்ட பீட ரொட்டரக்ற் கழகத்தில் அங்கத்தவராக இருந்ததுடன், 2017இல் பல்கலைக்கழக விளையாட்டுக் கழகத்தின் செயலாளராகவும் பணியாற்றினேன். அத்துடன் தென்கொரியாவில் இடம்பெற்ற பனிக்கால ஒலிம்பிக் போட்டிகளில் பல்கலைக்கழகத்தின் சார்பாக கலந்துகொள்ள முடிந்ததை சிறந்ததொரு வாய்ப்பாக கருதுகிறேன்.

2. கொழும்பு பல்கலைக்கழக சட்ட பீடத்தில் கற்று பட்டதாரியாவதற்கும், ஒரு சட்டத்தரணியாவதற்கும், மிக அதிகமான கற்றல் தேவைப்படுகின்றது. வழக்கமான மாணவர் போல் கற்றலுக்காக விளையாட்டுக்களை தியாகம் செய்யாது தொடர, எது உங்களை தூண்டியது?

நான் பள்ளியில் பயின்று கொண்டிருக்கும் போதே, என் பெற்றோர் இணைபாடவிதான செயற்பாடுகளின் முக்கியத்துவத்தை கற்றுத்தந்து, என்னை வழிநடத்தினார்கள். இதன் மூலம் நான் கற்றுக்கொண்ட முக்கியமான விடயம் என்னவென்றால், தனியே படிப்பில் மாத்திரம் கவனம் செலுத்துவது, சிறந்த கற்றல் அனுபவத்திற்கோ, ஒரு சமநிலையான வாழ்விற்கோ வழிவகுக்காது என்பதனையாகும். இது உலகம் முழுதுமே ஒப்புக்கொள்ளும் ஓர் உண்மை. விளையாட்டுக்களிலும், ஏனைய இணைபாடவிதான செயற்பாடுகளிலும் ஈடுபடுவது, எனது உடல் உள வலிமையை அதிகரித்ததன் பலனாக எனது கல்வியும் வலுப்பெற்றது. விளையாட்டுக்களிலும், ஏனைய இணைபாடவிதான செயற்பாடுகளிலும் ஈடுபட்ட வண்ணமே, சாதாரணதர பரீட்சைகளில் 9A சித்தியை பெற்றதுடன், உயர்தரத்தில் 3A சித்தி பெற்று பல்கலைக்கழக நுழைவை தக்க வைத்துக்கொண்டேன்.

பல்கலைக்கழகத்தில் நான் கவனித்த ஒரு விடயம் யாதெனில், மற்றைய பீடங்களுடன் ஒப்பிடுகையில் மிகவும் குறைந்த எண்ணிக்கையிலான மாணவர்களே பூடத்தில் விளையாட்டு செயற்பாடுகளில் ஈடுபடுவதாகும். இது மிகுந்த மனவருத்தத்திற்குரியது. எவ்வாறாகினும், விளையாட்டுச் செயற்பாடுகளில் ஈடுபட்டிருந்தாலும், பல்கலைக்கழகத்தின் மற்றைய பீட மாணவர்களுடன் சேர்ந்து பழகிய நினைவுகளுடன் நான் எனது சட்ட பட்டப்படிப்பை நிறைவு செய்து கொண்டேன்.

ஆகவே விளையாட்டுக்களிலும், ஏனைய இணைபாடவிதான செயற்பாடுகளிலும் ஈடுபடுவது கல்வியை சீர்குலைக்கும் எனும் வாதத்தை நான் ஏற்றுக்கொள்வதில்லை. சிறந்த நேர முகாமைத்துவத்தின் மூலம் விளையாட்டுக்களுக்கும், இணைபாடவிதான செயற்பாடுகளுக்கும் இடையில் சமநிலை பேணுவதே முக்கியமானது. இது கல்வியில் கவனம் செலுத்துவதற்கான ஒரு தெளிவான மனநிலையை உங்களுக்கு கொடுக்கும். இதனால் நான் இவ்விரு விடயங்களிலும் சமமாக பயிற்சி செய்தேன்.

3. தற்போதைய சூழலில், ஒரு சட்டத்தரணியாக, உங்கள் தனிப்பட்ட வாழ்விற்கும், தொழில்சார் வாழ்விற்கும் இடையில் ஒரு சமநிலை பேணவும், உங்கள் பட்டப்பின் கற்கைகளிலும், உங்கள் பள்ளி மற்றும் பல்கலைக்கழக அனுபவங்கள் எந்தளவு உதவுகின்றன?

முன்னரே கூறியதுபோல, விளையாட்டுக்கும், ஏனைய இணைபாடவிதான செயற்பாடுகளுக்கும் கூடுதல் கவனம் கொடுத்த போதிலும், எனது கல்வியை சமமாக பேணிக்கொண்டேன். இதனால், பல்கலைக்கழகத்தில் கழகங்களுக்கு எனது முழு பங்களிப்பையும் செலுத்திய போதும், எனது பட்டத்தை பெற்றுக்கொண்டேன். இப்பயணத்தில், சில தருணங்களை என்னால் மறக்க முடியாது.

நான் சாதாரணதர பரீட்சை தோற்ற வேண்டிய காலப்பகுதியிலேயே தேசிய கராத்தே போட்டி இடம்பெற்றது. போட்டி முடிவுற்று, நான் தேர்வுக்காக படிக்கத் தொடங்கும் நேரத்தில் எனது தாத்தா இறந்துவிட்டார். மரணச்சடங்குகளின் பின் படிக்கத்தொடங்கும் போது, முதலாவது தேர்விற்கு முன்னர் நோய்வாய்ப்பட்டேன். கணிதபாட தேர்விற்கு முன், கண் பிரச்சினையொன்று ஏற்பட்ட போதிலும், நான் தேர்வு எழுதுவதில் நிலைத்திருந்தேன். ஆனால், பரீட்சை முடிவின் போது, 9 அதிவிசேட சித்திகளைப் பெற்றுக் கொண்டேன். பல்வேறு சவால்களுக்கு மத்தியிலும் வெற்றி பெறுவதற்கு தேவையான தெளிவான மனநிலையை விளையாட்டுக்களே தந்தன என நம்புகிறேன்.

அத்துடன் 2016 உலக கராத்தே போட்டியில் கலந்து கொள்ள நான் போர்த்துக்கல் சென்ற போதே, எனது இரண்டாம் வருட தேர்வுகள் நடந்தன. ஆயினும், போட்டியை நிறைவு செய்த பின்னர் நான் தேர்வுகளில் தோற்றினேன். அது போலவே, 2018 உலக கராத்தே போட்டியில் பங்கேற்க சென்ற போதும் நிகழ்ந்தது. சில பாடங்களுக்கான பரீட்சைகளை நிறைவுசெய்து சென்றதுடன், போட்டியின் பின்னர் எஞ்சியிருந்த பரீட்சைகளில் தோற்றினேன். இவ்வாறு எல்லா பரீட்சைகளிலும் சித்தி பெற்று, எனது பட்டத்தையும் பெற்றுக்கொண்டேன்.

இதன் மூலம் நான் பெற்ற அனுபவங்களும், கற்றுக்கொண்ட பாடங்களும் எனது தனிப்பட்ட மற்றும் உத்தியோகம் சார்ந்த வாழ்க்கையை சமநிலையில் பேண உதவியது. குறிப்பாக நான் விளையாட்டுக்கள் மூலம் பெற்ற அனுபவங்கள் நேர முகாமைத்துவம், தலைமைத்துவப் பண்புகள், தொழில் மற்றும் தனிப்பட்ட வாழ்வில் சமநிலை பேணுவதன் முக்கியத்துவத்தையும் கற்று தந்தன.

4. விளையாட்டு பற்றி அதிகமாக பேசும் இந்நேரத்தில், விளையாட்டுகளில் ஈடுபடும் ஒரு சட்டத்தரணியாக, நீங்கள் எவ்வாறான சட்ட திருத்தங்களை முன்வைப்பீர்கள்?

ஒரு விளையாட்டு வீராங்கனையாகவும், சட்டத்தரணியாகவும் நான் காண்பது யாதெனில், இலங்கையில் விளையாட்டிற்கான ஒரு முறையான சட்ட அமைப்பு அல்லது கொள்கை இல்லாமையே. திறமை மிக்க விளையாட்டு வீரர்கள் வெளிவருவதற்கு தடையாக இருக்கிறது. உண்மையில், கிரிக்கட், ரகர் போன்ற சில விளையாட்டுக்களைத் தவிர விளையாட்டுக்களின் பால் கவனம் செலுத்துவது மிகச் சொற்பமாகவே காணப்படுகிறது. அத்துடன், பெற்றோர் தமது பிள்ளைகளை கல்வியில் மாத்திரமே செயற்பட ஊக்குவிப்பது இதற்கான ஒரு காரணமாக உள்ளது. இதற்கு அப்பால், பாகுபாடு காட்டுதல் இலங்கையின் விளையாட்டுச் சூழலில் காணப்படும் மிகப்பெரிய குறைபாடாக உள்ளது என நான் நம்புகிறேன். சொந்த விருப்பு வெறுப்புகளுடன், பாகுபாடு காட்டி செயற்படுவது புதிய திறமைசாலிகள் வெளிவருவதற்கு தடையாக உள்ளது.

ஆகையால், இலங்கையின் சமூக, கலாசாரத்தில் ஒரு முக்கிய பகுதியாக விளையாட்டுக்களை உள்வாங்க ஒரு சட்ட நடவடிக்கையை உருவாக்குவது அவசியமாகும். அது உடல், உள நலனை உறுதிப்படுத்தி, வாழ்க்கைத்தரத்தை மேம்படுத்தி, அரசியலமைப்பில் சொல்லப்பட்டது போல விளையாட்டு வீரர்களுக்கு விளையாட்டு தொடர்பான கல்வியையைப் பெறவும், போட்டிகளில் பங்குபற்றவும், திறன்களை விருத்தி செய்ய தேவையான வளங்களை கொடுத்து வீரர்கள் தமது முழுத்திறனையும் வெளிக்கொணர்ந்து சர்வதேச ரீதியில் அங்கீகாரம் பெறவும், தகுந்த சம்பளத்துடன் விளையாட்டு தொடர்பான வேலைகளை வழங்கவும், வீரர்களை ஊக்குவிக்கவும் ஆவணம் செய்ய வேண்டும்.

5. நீங்கள் சிறுமியாக இருந்த போது, தற்காப்பு கலையாக கருதப்படும் கராத்தேயை எப்படி தெரிவு செய்தீர்கள்?

பெண்கள் சுதந்திரமாக முன்னேறிச் செல்லும் தற்போதைய காலத்தில், அவர்கள் தம்மைப் தாமே பாதுகாக்கத் தெரிந்து கொள்வது அவசியமாகும். பொது இடங்கள், வேலைத்தளங்கள், வீடுகள் என அனைத்து இடங்களிலுமே பெண்களுக்கு எதிரான வன்முறைகள், பாலியல் தொல்லைகள் காணப்படுகின்றன. ஆகையால், பெண்கள் குறிப்பாக மேற்கூறிய சந்தர்ப்பங்களை எதிர்கொள்ளாதிருப்பதற்காக தற்காப்புக் கலைகளை பயில வேண்டியது அவசியம் என நம்புகிறேன். ஜப்பானிய மொழியில் “கராத்தே” என்பதன் பொருள் வெற்றுக் கைகள் என்பதாகும். கராத்தே தற்காப்பிற்காகவே உருவானது. ஆகவே எந்தவொரு ஆயுதமுமின்றி, ஒருவர் தனது உடல் பலத்தாலும், மனதை ஒருமுகப்படுத்துவதாலும் தன்னைக் காத்துக்கொள்வது கராத்தேயின் நோக்கங்களில் ஒன்று. இதனாலேயே அனைத்து பெண்களும் இதை பயில வேண்டும் என நினைக்கிறேன்.

6. அந்த முடிவின் மூலம் நீங்கள் இன்று வரை பெற்ற நன்மை என்ன? எந்த வகையான சமூக பண்புகள், மென் திறன்களை இதன் மூலம் கட்டியெழுப்பலாம்?

கராத்தே மற்றும் பல விளையாட்டுக்களில் ஈடுபடுவதால் நான் எனது உடல் உள வலிமையை சீராக பேணிக்கொள்ள முடிந்தது. அத்துடன் நேர முகாமைத்துவம், தலைமைத்துவப் பண்புகள், சமூகத் தொடர்பு விருத்தி, தன்னம்பிக்கை, வெற்றி தோல்வியை ஏற்றுக்கொள்ளல், குழுவாக செயற்படல் போன்றவற்றையும் கற்றுக் கொண்டேன்.

மேலதிகமாக, விளையாட்டுக்களில் ஈடுபடுவதால், ஒருவர் தன்னம்பிக்கை, எந்த சூழலையும் எதிர்கொள்ளும் தன்மை, முரண்பாடு தீர்த்தல், அவதானிக்கும் திறன், சமூக இடைத்தொடர்பு முகாமை செய்தல், பிறரை மதித்தல் போன்ற சமூகப் பண்புகளை கட்டியெழுப்பலாம். அத்துடன், எதையும் தாங்கும் திறன், நேர முகாமைத்துவம், மன அழுத்த முகாமைத்துவம், தொடர்பாடல் திறன்கள், தலைமைத்துவம், குழுவாக இயங்குதல் போன்ற மென் பண்புகளையும் உருவாக்கலாம்.

7. உங்கள் விளையாட்டு பயணத்தில் உங்கள் குடும்பம், பல்கலைக்கழக சமூகம் மற்றும் பொதுவாக இந்த சமூகம் எவ்வாறு உங்களை ஊக்குவித்தது?

என்னை விளையாட்டுக்களில் ஈடுபடுத்த என் பெற்றோர் மிகுந்த ஆர்வத்துடன் இருந்தார்கள். குறிப்பாக எனது தாயார், விளையாட்டுக்களில் எனக்கு பெரிதும் உதவியாக இருந்தார். கராத்தேயில் ஈடுபடும் போது நான் காயப்படலாம் என தந்தை சற்று தயங்கினாலும், என்னுடைய விளையாட்டுப் பயணத்தில் தாயார் பக்கபலமாகவே இருந்தார். பின்பு நான் போட்டிகளில் வென்றதையும், எனது திறனையும் கண்டு மகிழ்ச்சியடைந்த என் பெற்றோர், என்னை அடுத்த கட்டத்திற்கு செல்ல ஊக்குவித்தனர். இப்போட்டிகளின் வெற்றிக்குப் பின்னால் எனது கராத்தே பயிற்றுவிப்பாளரும், கனிஷ்ட பயிற்றுவிப்பாளர்களும், எனது பள்ளியும் காணப்படுகிறது.

என் வாழ்க்கையின் முக்கிய கட்டமாக பல்கலைக்கழகத்தில் கராத்தே விளையாடுவது உள்ளது. பள்ளிக் காலத்தில் போட்டிகளில் ஈடுபடுவது தனியாள் வெற்றியையே மையப்படுத்தியது. ஆனால் பல்கலைக்கழகத்திலலோ, சிரேஷ்ட கராத்தே பயிற்றுவிப்பாளராக இருந்த சிசிர சென்செய் அவர்கள், குழுவாக இயங்கி பல்கலைக்கழகத்திற்கு பெருமை சேர்ப்பது பற்றி கற்றுத்தந்தார். இவ்வாறு நாம் நான்கு வருடங்களாக கொழும்பு பல்கலைக்கழகத்தை கராத்தேயின் முன்னணிக்கு கொண்டு சென்றோம். பகிடிவதை பற்றிய பயம் மேலோங்கியிருந்த அக்காலகட்டத்தில் சிரேஷ்ட மாணவருடன் சேர்ந்து இதில் ஈடுபட்டது பெருமையளிக்கிறது.

மேலும், பல்கலைக்கழக துணைவேந்தர் மற்றும் உத்தியோகத்தர்கள், உடற்கல்வி திணைக்கள ஆலோசனைக் குழு, மற்றும் அந்நேரத்தில் கராத்தே பொறுப்பாளர்களாக இருந்த திருமதி.ஸ்ரீமல்கா, செல்வி.நயந்தி ஆகியோரும் 2016 போர்த்துக்கல், 2018 ஜப்பான், 2017 தென் கொரியா போட்டிகளுக்கு நாம் செல்ல தேவையான செலவுகளை ஒழுங்கு செய்து, ஒத்துழைப்பு நல்கினர்.

இவ்விளையாட்டின் தன்மை பற்றிய சமூகத்தின் பல்வேறுபட்ட கண்ணோட்டங்களுக்கு அப்பால், அதன் மேல் நான் கொண்ட ஆர்வமும், எனது வெற்றிகளும், இப்பயணத்தின் போது எனது நண்பர்களையும், உறவினரையும், சமூகத்தின் ஏனைய அங்கத்தவர்களையும் எனக்கு உறுதுணையாக இருக்கச்செய்தது.

8. தற்போதைய சூழ்நிலையில், விளையாட்டு வீரர்கள் தம்மை உடல், உள ரீதியில் ஆரோக்கியமாக வைத்துக்கொள்ள, தம் வீட்டிலேயே இருந்த வண்ணம் செய்யக்கூடிய விடயங்கள் பற்றி ஆலோசனை வழங்க முடியுமா?

கோவிட் – 19 பேரிடரினால் நடைமுறைப்படுத்தப்பட்ட கட்டுப்பாடுகளினால் விளையாட்டு வீரர்கள் பல்வேறு சவால்கனை எதிர்கொள்கின்றனர். இந்நிலை வழமைக்கு திரும்பும் வரை, முறையான உடல் உள சமநிலையை சீராக பேணுதல் அவசியமானது. பின்வரும் செயற்பாடுகள் இதற்கு உதவியாக இருக்கும் என நம்புகிறேன்:

  1. தொழினுட்பத்தினூடாக உங்கள் குழுவின் பயிற்றுனருடனும், ஏனைய அங்கத்தவருடனும் நேரத்தை செலவுசெய்யுங்கள், திட்டங்களை வகுத்துக்கொள்ளுங்கள், ஒருவரின் பலம், பலவீனம் பற்றி கண்டறியுங்கள். ஒருவர் மற்றவரின் இலக்குகள், வளர்ச்சி பற்றி கலந்துரையாடுங்கள்.
  2. போசாக்கான உணவுகளை உட்கொள்வதுடன், அதிகளவிலான நீரைப் பருகுங்கள்.
  3. தொழினுட்ப உதவியுடன் குழுவாக உடற்பயிற்சியை மேற்கொள்ளுங்கள். போட்டியுடன் செயற்படுங்கள்.
  4. இது சாத்தியமல்லாவிடில், ஒரு நாளுக்கு ஒரு மணித்தியாலமாவது உடற்பயிற்சியில் ஈடுபடுங்கள்.
  5. தியானத்தில் ஈடுபடுங்கள். உங்கள் பலவீனங்களை இனங்கண்டு தீர்வுகளை கண்டுபிடியுங்கள்.
  6. ஒரு நேர அட்டவணையை தயாரித்து அதன்படி மேற்குறிப்பிட்ட செயற்பாடுகளில் ஈடுபடுங்கள்.
9. சர்வதேச சமூகத்தில் பல்கலைக்கழகத்தை பிரதிநிதித்துவப்படுத்திய ஒரு விளையாட்டு வீரர் என்ற ரீதியில் நீங்கள் பெற்றுக்கொண்ட அனுபவங்கள் எவை?

முன்னரே குறிப்பிட்டது போல என்னால் 2016, 2018ஆம் ஆண்டுகளில் இலங்கையையும், பல்கலைக்கழகத்தையும் பிரதிநிதித்துவப்படுத்துமாறு போர்த்துக்கல் மற்றும் ஜப்பான் ஆகிய நாடுகளில் இடம்பெற்ற உலக கராத்தே வெற்றிக்கிண்ணப் போட்டிகளிலும், பல்கலைக்கழகத்தின் சார்பாக 2017இல் தென்கொரியாவில் இடம்பெற்ற பனிக்கால ஒலிம்பிக் போட்டிகளிலும் கலந்துகொள்ள முடிந்தது. இதன் போது எனக்கு பல அனுபவங்கள் கிடைத்தன.

பல்கலைக்கழகங்களுக்கிடையிலான விளையாட்டுப் போட்டியில்  பங்குபற்றியதனால் மற்றைய பல்கலைக்கழக மாணவர்களை சந்திக்க நேர்ந்ததுடன், நாம் உலக கராத்தே போட்டியில் இலங்கையை பிரதிநிதித்துவப்படுத்தி எம் உறவை கட்டியெழுப்பினோம். அத்துடன் வேறு நாட்டு வீரர்களையும் சந்தித்தோம். அவர்களின் திறனை அவதானித்து, எம்மில் உள்ள பலவீனங்கள் பற்றி ஆராய்ந்ததுடன், நாம் எவ்வாறு முன்னேறலாம் என்பதையும் விளங்கிக் கொண்டோம். மேலும், பனிக்கால ஒலிம்பிக் போட்டியின் போது நான் வேறு ஆசிய நாட்டு மாணவர்களுடன் நட்பு கொண்டதுடன், பனிக்கால ஒலிம்பிக் பற்றியும், தென்கொரியா பற்றியும் அறிந்து கொண்டேன்.

10. தற்போதைய சூழலில், புதிய விளையாட்டு வீரர்களும், இளமாணி மாணவர்களும் நிகழ்நிலை தளங்கள் மூலமும், தனிப்பட்ட ரீதியில் வீட்டிலும் விளையாட்டுக்களில் ஈடுபடுவது பற்றி உங்கள் கருத்து என்ன?

கோவிட் – 19 காலத்தில், சுகாதார நெறிமுறைகளைப் பயன்படுத்தி, ஆரோக்கியத்தை பேணுவது முக்கியமானது ஆகும். விளையாட்டுக்களுக்கு நாம் வழமை போல திரும்பும் சந்தர்ப்பம் வரும் வரை, எமது உடல் ஆரோக்கியத்தை பேணுவது இன்றியமையாதது. இது போன்ற சவால் மிகுந்த நேரங்களில், விளையாட்டுக்களில் ஈடுபடுவது, உடல் அவையவங்கள் நன்கு இயங்க வைப்பதனூடாகவும், தொழினுட்பத்தினூடாக ஏனைய வீரர்களை சந்திப்பனூடாகவும், மன அழுத்தம், பதட்டம் போன்றவற்றிலிருற்து விடுபட வழிவகுக்கிறது. 


Speaker – Mrs. Piyumika Wijesinghe

Legal Officer at Vidulanka Private Limited Company
LLB- UOC
Attorney at Law

The Former vice-captain of the UOC karate team & colours holder
The secretary of the Sports Association of the university in the year 2017

Host – Rtr. Chamika Navaratne

Translated to English by Rtr. Chethana Liyanage
Translated to Tamil by Rtr.Kanula & Rtr. Befllin Ayub

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: