ඇය

තිඹිරි ගෙයි මොර දෙද්දී-"එපා අකපැයි"තද කළු කතුවැකියේ" අනේ ඒ ගවුමක්". නෑ..ඒ "වෙස් වලාගත් අහසක්." මල් පිපෙන වසත් සමයෙහි -හෝරාවක එක්අදුරුවළාවකඇයට ඇහැකිය - අනෝරා වැසි වස්සන්ට. කඩිමුඩියෙ යන-එන්නවුන්දහවල වළා ගිලඇහැකි ඇයට- සරතැසින් තෙත් කරන්නට. නානාවර්ණ සාරීයක්-රැලි තියා සැරෙන්නඇහැකිය ඇයට -දුටුවන් මත් කරන්නට. ක්ෂිතිජ ඉම හිරු සමග- ගනුදෙනු කරන යාමෙටඇහැකිය ඇයට- තරහවෙන් පුපුරන්න රෑකල නිසල බවතරුවලින් දිදුලන්න,පුර …