නඩයක පයට පොඩි උන පිපෙන්න ළංවුණ පොහොට්ටුව

ඔව් මහත්තයෝ ඔය තමයිඑහෙට යන පාරටිකක් දුර ගියාමඅහුවෙයි පාළු අම්බලම එතනින් හැරිලා ගියාමයිඅහුවෙන්නේ වැලිපාරඑතන සුදු කොඩියක් ඇතිඒ තමයි මළ ගෙදර වාහනෙන් යන්න බෑ මහත්තයෝතියෙන්නේ අඩිපාරඔය කෙළී මල් විකුණුවාස්_ කන්දකුමාර ගාවඉඳලා හිටලානෙළුම නෙළුම් අල ‘හෙමගේනවා සතිපොළට කොපි පොතක් පැන්සලක් ගන්නටහබල ගෙන තම අතටහැමදාම ඒ ඔරුව පැද්දාඑතෙරවන්නට දිවියමහත්තයට කියන්න ඕකි තමයිරැක්කේ අප්පා නැති ඒ ගෙදර නංගිලා තුන්දෙනා …

Voice for Justice

MUTED Once,In a gusty waving blizzard,A dusty quivering faceBeneath a flickering lightArrested a quester’s sight. Gloomy, dismal and pale?Nah, I’m glamorous, mumbled she.Frozen, shivering and dusted?Nah, it’s freedom under the dark sky.Broken, shattered and frustrated?Nah, I’m ecstatic.Starving, thirsty and unhealthy?Nah, doing well.Left behind and need to express?Nah, I’m fine! Counting the muted souls,The quester stepped …

ඇය

තිඹිරි ගෙයි මොර දෙද්දී-"එපා අකපැයි"තද කළු කතුවැකියේ" අනේ ඒ ගවුමක්". නෑ..ඒ "වෙස් වලාගත් අහසක්." මල් පිපෙන වසත් සමයෙහි -හෝරාවක එක්අදුරුවළාවකඇයට ඇහැකිය - අනෝරා වැසි වස්සන්ට. කඩිමුඩියෙ යන-එන්නවුන්දහවල වළා ගිලඇහැකි ඇයට- සරතැසින් තෙත් කරන්නට. නානාවර්ණ සාරීයක්-රැලි තියා සැරෙන්නඇහැකිය ඇයට -දුටුවන් මත් කරන්නට. ක්ෂිතිජ ඉම හිරු සමග- ගනුදෙනු කරන යාමෙටඇහැකිය ඇයට- තරහවෙන් පුපුරන්න රෑකල නිසල බවතරුවලින් දිදුලන්න,පුර …