1. පියුමිකා විජේසිංහ මහත්මිය ඔබ කවුද ? ඔබ ගැන කෙටියෙන් හැදින්වීමක් සිදු කරන්නේ නම් ? කොළඹ විශාඛා විද්‍යාලයෙන් වසර 13ක් පුරාවට සිප් සතර හදාරා 2015 වර්ෂයේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට පිය නැගීමට මම වරම් ලබනවා. නීති උපාධිය 2018 අවසන් කිරීමෙන් අනතුරුව කොළඹ නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට මුහුණ දී එය සාර්ථකව අවසන් කර 2020 …