නීතිය යනු රටක ජීවත්වන පුරවැසියන් විනයානුකූල පිරිසක් බවට පත් කිරීම උදෙසා එරට පාලකයන් විසින් ගොඩනගා ගන්නා ලද්දකි. විශේෂයෙන්ම නීතිය මිනිසාගේ එදිනෙදා ජීවන රටාවට හා ඔවුන්ගේ හැසීරීමට සෘජුව බලපෑම් එල්ල කරනු ලබයි. සමාජය යනු මිනිස් සමූහයකගේ එකතුවකි. එය මිනිසුන් අතර පවතින අන්‍යෝනය අන්තර් සබඳතා තුලින් ගොඩනැගුනකි. නීතිය හා සමාජය අතර පවතින්නේ කිනම් ආකාරයේ සබඳතාවයක්ද ? සොබාදහමට …
ළමා ආරක්ෂණය පිළිබඳ ඔබ දැනුවත්ද ?
ළමා ආරක්ෂණය පිළිබඳව සමාජය තුළ මහත් කතිකාවතක් ඇතිවී තිබෙනු දැකිය හැක. සැම දරවෙකුටම ආරක්ෂිත පරිසරයක් තුළ ජීවත් වීමට අයිතියක් ඇතැයි සම්මුතිකව පිළිගනී. එම අරමුණ සාක්ෂාත් කරගැනීමට විවිධ සංවිධාන අද වනවිට ජාතයන්තරව බිහිවී ඇත. එය අනාගතය උදෙසා ධනාත්මක පියවරකි. එහිදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ප්‍රධාන වශයෙන් දැක්විය හැක. ළමා අයිතිවාසිකම් සුරැකීම, ළමා ආරක්ෂණය යන්න අද වනවිට …
Vest in Investing: Factors to Consider in Investing
Photo by Mathieu Stern on Unsplash We all like to invest money, mainly with the objective of multiplying it, and there are several options to choose from such as real estate, stocks, business ventures and so forth. However, one should bear in mind that investments could be a risky affair. Therefore, it is important that …
Continue reading "Vest in Investing: Factors to Consider in Investing"
The Art of Deception in False Advertising
Advertising is one of the most popular means of marketing communication, which informs the people about the availability of different products and services, enabling them to be better informed about various attributes of a product such as its price and its features. Therefore, advertising has a profound impact on the consumers in shaping the attitude …
Continue reading "The Art of Deception in False Advertising"
ඩිජිටල් වාණිජ්‍ය සහ නීතිය
වර්තමානය වන විට සමස්ත ලෝකයම ඩිජිටල් යුගයකට පා තබා ඇති බව නොරහසකි. මානව ජීවිතයේ සෑම පැතිකඩක් සේම ගිවිසුමික සහ වාණිජමය ක්ෂේත්රයන් ද ඩිජිටල්කරණලේ ප්‍රබල ග්‍රහණයට හසු වී ඇත. ගෝලීය වශයෙන් ලොව අන්තයන් දෙකක සිටින පාර්ශවයන් අතර ඇතිවන ගනුදෙනුවක් වුවද ඇඟිලි තුඩකට ගෙන ඒමට නූතන තාක්ෂණික දියුණුව සමත් වී තිබේ. කාර්යක්ෂමභාවය, ඵදායිතාවය සහ ගෝලීය වශයෙන් වාණිජ්‍යමය …
Who guards the guardians?
මුරකරු මුරකරනුයේ කවුරුන් විසින්ද? මෑතකාලීනව Black lives matter සමාජ ව්‍යාපාරය මුල් කොටගෙන ලොව පුරා සමානාත්ව අයිතිවාසිකම් පිළිබඳව විශාල අවධානයක් යොමු වී ඇති අතර,මේ සමගම සාකච්ජාවට බඳුන්වූ තවත් සුවිශේෂී කාරණයක් ලෙස භහිර්නීතික ඝාතන නැතහොත් Extra judicial executions හැඳින්විය හැක.ශ්‍රීලංකාව තුළද ඉහත මාස 6 තුළ අසන්නට ලැබුණු මාකඳුරේ මදුෂ් ඝාතණය, නවගමුව පොලිස් භාරයේදී 25 හැවිරිදි තරුණයකු මිය …
The Spatial Law and its modern usage
Spatial Law is a thriving branch of law that deals with number of issues in terms of the spatial technology which focuses on collection of spatial data, distribution and usage. The spatial technology includes Remote Sensing (RS), Web Mapping Services (WMS), Geographical Information System (GIS) and Global Processing System (GPS). Spatial data could be defined …
Marriage under General Law of Sri Lanka
It is a fact of life that all human beings are organized in different ways from birth to death. Marriage is the turning point of such a complicated life cycle irrespective of one’s country or social standards. It is also a globally widespread process that spans over the horizons and is bounded in many different …
Does Sri Lanka need a Dog Registration Act?
Dog is man’s best friend is a world-famous quote. But we can see numerous street dogs roaming around in both in rural and urban areas of the country without any proper care, either abandoned by their owners, lost and never found by the owners or born as stray dogs. The soaring population of stray …
Continue reading "Does Sri Lanka need a Dog Registration Act?"
Fundamentals of Criminal Law
The English criminal law has observed that it is not possible to identify a legal definition of crime. However, many different scholars around the world have defined the term ‘crime’ according to their viewpoints. Professor Glanville Williams defines a crime as ‘a legal wrong that can be followed by criminal proceedings and which may result …
Fundamental Rights in Sri Lanka
The fundamental rights declared and recognized by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, "shall be respected, secured and advanced by all the organs of government, and shall not be abridged, restricted or denied save in the manner and to the extent provided by the Constitution". (Article 4(d)) These rights are set …
What is Law ?
The Law is important for a society as it serves as a norm of conduct for citizens. It provides proper guidelines and order upon the behavior for all citizens and sustains the equity of the three branches of the government. It keeps society running. Without law, there would be chaos. Law plays as an agent …