
We all like to invest money, mainly with the objective of multiplying it, and there are several options to choose from such as real estate, stocks, business ventures and so forth. However, one should bear in mind that investments could be a risky affair. Therefore, it is important that we select the right investment to suit our needs. There are several factors that should be looked into before investing. One important point to consider is stability of the investment. This mainly deals with the fluctuation of the value of the investment. Certain investments such as investments in stocks, in foreign currencies and such are extremely volatile, whereas investments in real estate is relatively stable. However, in terms of liquidity, shares could be preferred over real estate since it can be converted to cash much sooner. And of course, one should definitely look into the Return on Investment (ROI) and when will it be received, either at the end of the investment period or throughout the investment period. These features differ from one investment to another and we can’t exactly say which is better. There is no ideal investment avenue but rather a more suitable option to suit personal objectives which would be a decision one should make for himself based on his own expectation and risk appetite.
************************************
මූල්‍ය සහ ආයෝජනයෙදී සැලකිය යුතු කරුණු
අප සියල්ලන්ම මුදල් ආයෝජනය කිරීමට මෙන්ම ප්‍රධාන වශයෙන් එය දෙගුණ තෙගුණ කිරීමේ අරමුණට බොහෝ කැමතියි. දේපළ වෙළඳාම්, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය, ව්‍යාපාර සහ වෙනත් යනාදිය වශයෙන් තෝරා ගැනීමට විකල්ප කිහිපයක් තිබේ. කෙසේ වෙතත්, ආයෝජන අවදානම් සහගත කටයුත්තක් විය හැකි බව යමෙකු මතක තබා ගත යුතුය. එබැවින් අපගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි නිවැරදි ආයෝජනයක් තෝරා ගැනීම වැදගත්ය. ආයෝජනය කිරීමට පෙර සොයා බැලිය යුතු සාධක කිහිපයක් තිබේ. සලකා බැලිය යුතු එක් ප්‍රධාන කරුණක් වන්නේ ආයෝජනයේ ස්ථාවරත්වයයි. මෙහිදී ආයෝජනයේ වටිනාකමෙහි උච්චාවචනය වීම පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. කොටස්වල ආයෝජනය, විදේශ මුදල් වැනි ඇතැම් ආයෝජන අතිශයින්ම අස්ථාවර වන අතර දේපල වෙළඳාම්වල ආයෝජන සාපේක්ෂව ස්ථාවර වේ. එපමණක් නොව, ද්‍රවශීලතාවය අනුව, දේපළ වෙළඳාම් වලට වඩා කොටස් වලට වැඩි කැමැත්තක් දැක්විය හැකි බැවින් එය ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කළ හැකිය. ඇත්ත වශයෙන්ම, ආයෝජන කාලපරිච්ඡේදය අවසානයේදී හෝ ආයෝජන කාල පරිච්ඡේදය පුරාම ආයෝජනයෙන් උත්පාදනය වන ප්‍රතිලාභ සහ එය ලැබෙන්නේ කවදාද යන්න පිළිබඳව යමෙකු සොයා බැලිය යුතුය. මෙය ආයෝජනයන් ආයෝජනයට වෙනස් වන අතර වඩා හොඳ කුමක්දැයි අපට හරියටම කිව නොහැක. තමන්ට සුදුසු ආයෝජන මාර්ගය තම පුද්ගලික අරමුණු වලට සරිලන මෙන්ම කෙනෙකුගේ අපේක්ෂාව සහ අවදානම් රුචිය මත පදනම්ව තමා විසින්ම ගත යුතු තීරණයකි.
************************************
நாம் முதலீடு செய்வதன் பிரதான நோக்கம் ஈடுபடுத்திய மூலதனத்தை பன்மடங்காக பெருக்க வேண்டும் என்பதே ஆகும். ஆதன வியாபாரம், இருப்பு, வணிக முயற்சியாண்மை என்பன அவற்றுள் சில.
எனினும் அம்முதலீடு இடர் மிக்கதொன்றாகும் என்பது கருத்திற் கொள்ள வேண்டும். எனவே, எமது தேவைக்கு தகுந்தபடியான முதலீடு தெரிவு செய்யப்படல் வேண்டும்.
முதலீடு செய்யப்பட முன்னர் சில காரணிகள் கருத்திற் கொள்ள வேண்டும். அவற்றுள் முதலீட்டின் நிலைப்புத்தன்மை பிரதானமான காரணியாகும். இக்காரணி முதலீட்டு பெறுமதியின் தளம்பல்களுடன் நேரடித் தொடர்பை கொண்டுள்ளது. இருப்பின் மீதான முதலீடு,வெளிநாட்டு நாணயங்கள் மீதான முதலீடு என்பன அதிக ஏற்ற இறக்கங்களுக்கு உள்ளாகும். அதே வேளை, ஆதன வியாபாரம் ஒப்பீட்டளவில் நிலையானது. மேலும் திரவத்தன்மையின் அடிப்படையில் ஆதன வியாபாரத்திலும் பார்க்க பங்குகள் திரவத்தன்மை மிக்கவை. எவ்வாறாயினும் முதலீட்டின் அனுகூலம்,முதலீட்டின் திரும்பல் காலம் என்பனவும் கருத்திற் கொள்ளப்பட வேண்டும்.
இக்காரணிகள் முதலீட்டு வழிமுறைக்கேற்ப வேறுபடும் என்பதால் சிறந்த முதலீடு என ஒன்றை குறிப்பிட்டு கூற முடியாது.எனவே சிறந்த முதலீட்டுத் தீர்மானம் முதலீட்டாளரின் தனிப்பட்ட எதிர்பார்ப்பு, இடரின் தன்மைக்கமைய அவரால் மேற்கொள்ளப்படல் வேண்டும்.
- Written in English by Hafsa Nimnaz
- Translated into Sinhala by Aparna Kulathunga
- Translated into Tamil by Lakshiya Yogarathnam
Worth reading!
LikeLike