Marriage under General Law of Sri Lanka

It is a fact of life that all human beings are organized in different ways from birth to death. Marriage is the turning point of such a complicated life cycle irrespective of one’s country or social standards. It is also a globally widespread process that spans over the horizons and is bounded in many different ways under different laws. As Sri Lankans, we too operate in the practice of marriage under our own legal circumstances.

In Sri Lanka, where a multi-legal system prevails, marriage laws differ according to the customary laws which apply to special categories of the society based on their ethnicity, religion or place of birth. While General Marriage Ordinance No. 17 of 1907 (herein after refers to as ‘General Marriage Ordinance’)  specifically applies to Low Country Sinhalese and to the Tamils under Tesawalamai law, both Up Country Sinhalese and Muslims have the discretion to be subjected to the general marriage law had they given their consent to it.

Having a fixed minimum age limit, the absence of prohibited ties or a valid prior-marriage are considered as the main pre-requisite for a marriage under the general law.

As per Section 15 of the General Marriage Ordinance, The minimum age for marriage is 12 for women and 16 for men. This was different for the decedents of the Burgur community whose minimum age for marriage was 14 for both men and women. However, Marriage Registration (Amendment) Act No 18 of 1995 declared 18 as the minimum age for marriage for both men and women who are not governed by the customary laws. This was further illustrated by the dicta in Gunaratnam v. Registrar-Generalwhich contended that the marriages which have violated this provision are held to be void. Justice Tilakawardane states:

‘Subsequently, the prohibited age of marriage was raised, and no marriage contracted after the coming into force of the new section was considered to be valid, unless both parties have completed 18 years of age. This section operates as an absolute bar against the marriage of persons below the age of 18 years.’

Furthermore, the marriages between the relatives are prohibited under Sri Lankan law based on medical reasons. Such marriages are not accepted in any civilized society. As such, not only the Section 16 of the General Marriage Ordinance prohibits the marriages between relatives, but also Section 17 of the same states them as punishable offences. Accordingly, marriages between mother and son, farther and daughter, brother and sister, daughters and sons of the parents’ siblings, uncle and niece, grandmother and grandson are prohibited under Sri Lankan law.

The absence of a valid prior-marriage is another requirement for marriage under the General Marriage Ordinance. Section 18 of the same explicitly states that ‘no marriage shall be valid where either of the parties thereto shall have contracted a prior marriage which-shall not have been legally dissolved or declared void.’ Polygamy is not recognized under Sri Lankan law other than among the Muslims who are governed by the Muslim law. In terms of Section 362 (2), whoever, having a husband or wife living, marries in any case in which such marriage is void by reason of its taking place during the life of such husband or wife, shall be punished with imprisonment or either description for a term which may extend to seven years, and shall also be liable to fine. Moreover, the consent from the both parties is also a legal requirement of a valid marriage. Hence, a marriage which meets the aforesaid requirements is considered to be valid under Sri Lankan law.

Another important aspect to be paid attention to is that the process in which a couple can solemnize a legally valid marriage. Since under general law a marriage can be solemnized either by a Registrar through registration or by a minister of any Christian church through a religious ceremony the process for a valid marriage differs accordingly.

  1. The District Registrar of the relevant division should be notified 10 days before the marriage registration. (Section 23 and 24 of the Ordinance)
  2. Upon such notification, the relevant certificates should be displayed at the Marriage Secretariat.
  3. At the end of the prescribed period, the marriage secretary’s certificate will be issued. If there is an objection to that, it should be referred to the Court. The Court decides on the issuance of certificate. (Section 31 (1) and (2) of the Ordinance)
  4. If the marriage takes place at the Marriage Secretariat, it must be performed in front of two witnesses. (Section 35 of the Ordinance)
  5. Marriage ceremonies performed in the presence of a minister of a Christian church must also be performed in the presence of two witnesses. (Section 11 of the (Amendment) Act No. 11 of 2001)

In addition to this process, there are instances where marriages are solemnized according to the processes stated under the special laws.

Nonetheless, a lawful marriage envisages the growth of various rights including property, sexuality, mutual identity, decision making rights and adoption rights which ultimately aim at a sustainable society where our traditional family values are upheld.   

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය යටතේ විවාහය

ලොව වෙසෙන සියලු ම මිනිසුන් උපතේ සිට මරණය දක්වාම විවිධාකාරයෙන් සංවිධානගත වීම ලෝක සත්‍යයකි. එහි සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වනුයේ විවාහයයි කීම නො රහසකි. විවාහය යන්නද ගෝලීය මට්ටමෙන් පුළුල් පරාසයක විහිදුණු සහ විවිධාකාර නීතින් යටතේ විවිධාකාරයෙන් මායිම්ගත වූ ක්‍රියාවලියකි. ශ්‍රී ලාංකිකයන් වන අප ද අපට ආවේණික සහ නීත්‍යානුකූල තත්ත්වයන්ට යටත්ව විවාහය නම් වූ පරිචය තුළ කටයුතු කරන්නෙමු.

බහුවිධ නීති පද්ධතියකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ විශේෂ නීතීන්ට ආවේණික විවාහ නීතීන් වෙන ම ක්‍රියාත්මක වන අතර 1907 අංක 17 දරන සාමාන්‍ය විවාහ ආඥා පනත යටතේ විශේෂයෙන් පහත රට සිංහලයන්ටද, තේසවලාමේ නීතිය යටතේ ද්‍රවිඩ ජනතාවට ද, ඊට අමතරව ස්ව කැමැත්ත මත උඩරැටියන් සහ ස්ව කැමැත්ත මත මුස්ලිම් ජාතිකයන්ට ද, මෙරට සාමාන්‍ය විවාහ නීති බල පැවැත්වේ.

ඒ අනුව සාමාන්‍ය විවාහ ආඥා පනත පනතට අනුව විවාහයක් වලංගු ආකාරයෙන් සිදු කිරීමට සපුරාලිය යුතු අවශ්‍යතා අවශ්‍යතාවයන් ලෙස නිශ්චිත අවම වයස් සීමාවක් පැවතීම, තහනම් ඥාති සබඳතා ඇතිවීම, සහ වලංගු පෙර විවාහයක් නොතිබීම මූලික වශයෙන් පිළිගනු ලැබේ.

සාමාන්‍ය විවාහ ආඥා පනතේ 15 වගන්තිය දැක්වෙන ආකාරයට වලංගු විවාහයක් ඇති කර ගැනීම සඳහා අවම වයස් සීමාව ලෙස ස්ත්‍රීන් වයස අවුරුදු 12 ක් හා පුරුෂයන් වයස අවුරුදු 16 ක් සම්පූර්ණ කළ යුතු වේ. බර්ගර් දෙමාපියන්ගෙන් පැවතෙන්නන් සඳහා අවම වයස් සීමාව ලෙස ස්ත්‍රීන් හා පුරුෂයන් අවම වයස අවුරුදු 14 ක් විය යුතුවේ. නමුත් සාමාන්‍ය විවාහ ආඥා පනතට ගෙනා 1995 අංක 18 දරණ සංශෝධන පනතින් ස්ත්‍රීන් හා පුරුෂයන් යන දෙපාර්ශවයටම අවම වයස අවුරුදු 18 ක් බවට පත් කරන ලදී. ගුණරත්නම් ඉදිරි ව රෙජිස්ට්‍රාර් ජෙනරාල් කියන්න නඩු තීරණය හරහා මෙම නව නීතිමය අවශ්‍යතාවය පැහැදිලි ව පෙන්වා දී ඇත. ඒ අනුව මෙම නෛතික අවශ්‍යතාවයට පටහැනි විවාහ (බාලවයස්කාර විවාහ) වලංගු විවාහ නොවන බවට අධිකරණය පිළිගනී.

” විවාහයක පාර්ශවකරුවන් දෙදෙනාම වයස අවුරුදු 18 සම්පූර්ණ කර ඇත්නම් මිස, මේ වගන්තිය (එනම් මුල් ප්‍රඥප්තියේ 15 වන වගන්තිය) බලාත්මක ව ආරම්භ වීමෙන් පසු පසු සිදුකරන ලද කිසිම විවාහයක් වලංගු නොවිය යුතුය.”

මීට අමතරව වෛද්‍ය විද්‍යාත්මක හේතූන්ද පදනම් කරගෙන ඥාතීන් අතර විවාහයන් ශ්‍රී ලංකාව තුල තහනම් කර තිබීමත් දක්නට ලැබෙයි. ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක ලේ ඥාතීන් අතර සිදුවන විවාහ නොපිළිගනී. සාමාන්‍ය විවාහ ආඥා පනතේ 16 වන වගන්තිය මගින් ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ නොවන බව දක්වයි. පනතේ 17 වන වගන්තිය අනුව තහනම් ඥාති සබඳතා මත විවාහ සිදුකිරීම සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව මව-පුතා, පියා-දියණිය සහෝදරයා-සහෝදරිය, මවගේ පියාගේ සහෝදර සහෝදරියන්ගේ දියණිවරු සහ පුතුන් අතර, මාමා-ලේලි, ආච්චි-මුණුබුරා සහ විවාකලත්‍රයන් ගේ දියණිවරු සහ පුතුන් අතර යන සබඳතාවයන් පවත්වන්නන් අතර විවාහයන් නීතීයෙන් වලංගු නොවේ.

වලංගු පෙර විවාහයක් නොපැවතීම අනෙක් අවශ්‍යතාවයයි. නීත්‍යානුකූලව වලංගුව පවතින පෙර විවාහයක් අවලංගු කර නොගෙන සිදුකරන සිදු කරන දෙවන විවාහයක් වලංගු නොවන බව නීතිය පිළිගනී. සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතේ 18 වගන්තියෙ මේ බව දක්වයි. ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් නීතිය අදාළ වන මුස්ලිම් ජාතිකයන් හැරුණු විට බහු විවාහයන් නීතියෙන් පිළි නොගනී. දණ්ඩ නීති සංග්‍රහයේ 362 (2) වගන්තිය අනුව බහු බහුවිවාහය සිර සිරදඬුවමකට සහ දඩයකට යටත් කළ හැකි අපරාධ මේ වරදක් වන්නේය. තවද දෙපාර්ශවයේම කැමැත්ත ද විමසා බැලීම සිදුකරයි. ඒ අනුව මෙකී අවශ්‍යතාවයන්ට අනුගත වෙමින් සිදු කරන විවාහයන් විවාහයක් වලංගු විවාහයක් බවට නීතිය පිළිගනී.

මීළඟට විමසා බැලිය යුතු විශේෂම කාරණය වන්නේ මෙම අවශ්‍යතාවයන් සපුරන විවාහ වීමට අපේක්ෂිත යුවලක් එය නීත්‍යානුකූලව සිදු කළ යුතු ක්‍රියා පටිපාටිය කෙබඳු ද යන්නයි. සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කිරීම මගින් නෝර්ත් චාරිත්‍රානුකූලව සිදු කළ හැකිය. විවාහයක් ලියාපදිංචි කිරීම විවාහ රෙජිස්ට්‍රාර්වරයා හෝ ක්‍රිස්තියානි පුජකවරයා විසින් සිදුකරනු ලබයි. ලියාපදිංචිය සිදු කරන්නේ විවාහ විස්තාර වරයා අද ක්‍රිස්තියානි පූජකවරයා ද යන්න මත අනුගමනය කරන කාර්ය පටිපාටිය වෙනස් වේ. ඒ අනුව,

  1. විවාහ ලියාපදිංචි වීම සඳහා දින 10 කට පෙර ඒ පිළිබඳව ප්‍රදේශය විවාහ ලේකම් ලේකම් වරයාට දැනුම් දිය යුතුය. (පනතේ 23,24 වගන්ති)
  2. එම දැනුම් දීමෙන් පසුව අදාළ සහතික විවාහ ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනය කළ යුතුය.
  3. නියමිත කාල කාල සීමාව අවසානයේ දී විවාහ ලේකම් වරයාගේ සහතිකය නිකුත් කරනු ලැබේ. එහිදී ඒ සඳහා විරුද්ධත්වයක් වේ නම් එය අධිකරණය වෙත යොමු කළ යුතුය. එහිදී සහතික නිකුත් කිරීම අධිකරණය තීරණය කරයි. (පනතේ 31 (1) (2) වගන්තිය)
  4. විවාහය විවාහ ලේකම් කාර්යාලයේදී සිදු කරනු ලබන්නේ නම් එහි දී එහිදී සාක්ෂි කරුවන් දෙදෙනකු ඉදිරියේ සිදු කළ යුතුය. (පනතේ 35 වගන්තිය)
  5. පූජකවරයෙකු ඉදිරියේ සිදුකරනු ලබන විවාහ the ද චාරිත්‍ර අනුගමනය කර සාක්ෂිකරුවන් ඉදිරියේ සිදු කළ යුතුය. (2001 අංක 11 දරණ සංශෝධන පනතේ 11 වගන්තිය)

මෙකී කාර්ය පටිපාටියට අනුකූලව ශ්‍රී ලංකාව තුළ පෙර සඳහන් කළ පුද්ගල කොට්ඨාසයන්ට සාමාන්‍ය නීතිය යටතේ විවාහපත් විය හැකිය. මීට අමතරව ඒ විශේෂ නීතීන්ට යටත් පුද්ගලයන් විශේෂ නීති යටතේ විවාහ නීතීන්ට ගරු කරමින් කටයුතු කරනු දක්නට ලැබේ. මෙලෙස ඇතිකරගන්නා විවාහය මත පදනම්ව දේපල, ලිංගිකත්වය සහ අන්‍යෝන්‍ය අනන්‍යතාවයන් සහ අයිතිවාසිකම්, තීරණ ගැනීම ආදිය පොදුවේ තබා තබා ගැනීමේ අයිතිය, දරුවන් හදාවඩා ගැනීම වඩා ගැනීමේ අයිතිය ඇතුළු විවිධ අයිතීන් රැසක් බිහි වීම සුවිශේෂී වන අතර නීතියට අනුගත වෙමින් නිත්‍යානුකූලව විවාහ ජීවිතය ගත කිරීමට පුද්ගලයන් යොමුවීම නීතිය නොදැන සිටීම මත නිදහසට කාරණා සෙවීමට සිදු නොවන විධිමත් භාවයක් ඇති කරනු නොඅනුමානය.

இலங்கையில் பொதுச்சட்டத்தின் கீழான திருமணம்.

உலகிலுள்ள அனைத்து மனிதர்களினதும் பிறப்பு முதல் இறப்பு வரையிலான எல்லா  வாழ்வியல் அம்சங்களிலும் திருமணம்  ஒரு சிறப்பான இடத்தைப் பெறுகிறது.இது எல்லா நாடுகளிலும்  அவற்றுக்கான சட்டங்களுக்கமைவாக நடைபெறும் அதேவேளை, சட்ட பன்மைத்துவம் கொண்ட எமது நாடான இலங்கையிலும் விசேட சட்டங்களால் ஆளப்படுபவர்களிற்கு அவற்றுக்கேற்ப சட்டங்கள் செயற்படுகின்ற  அதேசமயம், பொதுச்சட்டத்தின் கீழான திருமணங்கள் 1907ம் ஆண்டின் 17ம் இலக்க திருமண பதிவு கட்டளைச் சட்டத்தினால் ஆளப்படுபடுகின்றன. இது பொதுச்சட்டம் மற்றும் தேசவழமை சட்டத்தின் கீழ் ஆளப்படுபவர்கள், வேறுபட்ட  ஆள்சார் சட்டங்களால் ஆளப்படுபவர்களிற்கு,வேறுபட்ட  ஆள்சார் சட்டங்கள் மற்றும் பொதுச்சட்டம் ஆகியவற்றின் கீழ் ஆளப்படும் நபர்களின் கலப்புத் திருமணங்கள் போன்றவற்றுக்கு பிரயோகிக்கப்படுகின்றது.


இதன்படி, பொதுச்சட்டத்தின் கீழ் வலிதான திருமணம்  ஒன்றைச் செய்வதற்கு திருமணத்திற்கான ஆகக் குறைந்த வயதெல்லை,தடுக்கப்பட்ட உறவுமுறைளுக்கிடையிலான திருமணங்களை தவிர்த்தல் மற்றும் சட்டரீதியான  வலிதான முந்தைய திருமணம் ஒன்று இல்லாதிருத்தல் ஆகிய தேவைப்பாடுகள் அடிப்படையாகக் காணப்படுகின்றன.
  பொது திருமண கட்டளை சட்டத்தின் பிரிவு 15 ன் படி, ஆரம்பத்தில் பெண் மற்றும் ஆணுக்கான ஆகக் குறைந்த திருமண வயதெல்லை முறையே 12 மற்றும் 14  கவே காணப்பட்டது.ஆனால், 1995ம் ஆண்டின் 18ம் இலக்க திருத்த சட்டம் மூலமாக இந்நிலை  மாற்றப்பட்டு ஆண், பெண் இருவருக்குமான ஆகக் குறைந்த திருமண வயதெல்லை 18 என மாற்றப்பட்டது.இந்த மாற்றத்திற்கான தேவைப்பாடு குணரத்தினம் எதிர் பதிவாளர் நாயகம் என்ற வழக்கிலும் தெளிவுபடுத்தப்பட்டது.இதன் மூலமாக
 இலங்கையில் பால்ய வயது திருமணங்கள்  சட்டரீதியாக வலுவிழக்கச் செய்யப்பட்டன.


  மேலு‌ம், மருத்துவவியல் ரீதியிலான காரணங்களிற்காக இரத்த  உறவுகளிற்கிடையிலான திருமணங்களும் இலங்கையில் இச்சட்டத்தின் கீழ் தடைசெய்யப்பட்டுள்ளன.பொதுத் திருமண கட்டளை சட்டத்தின் பிரிவு 16 “இரத்த உறவுகளுக்கிடையிலான திருமணங்கள்  வலிதற்றது” என ஏற்பாடு செய்வதுடன், பிரிவு  17 ஆனது “தடுக்கப்பட்ட உறவுமுறைகளுக்கிடையில் திருமணம் செய்தல் தண்டனைக்குரிய குற்றம் ” எனவும் ஏற்பாடு செய்கின்றது.
 இதன்படி , தாய்-மகன்,தந்தை -மகள்,உடன்பிறப்புக்கள்,தாயினுடைய தந்தையின் உடன் பிறப்புக்கள் ,மாமா-மருமகள் மற்றும் மகன் – விதவை தாய்/பாட்டி  என்பனவற்றை தடுக்கப்பட்ட   உறவுமுறைகளாக இச்சட்டம் ஏற்பாடு செய்யகின்றது.


 அத்துடன், சட்டரீதியான வலிதான திருமணமொன்று இருக்கும் நிலையில் வேறொரு திருமணம் செய்யப்புடுதலும் இச்சட்டத்தினால் தடுக்கப்பட்டுள்ளது.இச்சட்டத்தின் பிரிவு 18   ” முதற் திருமணம் சட்டரீதியாக விவாகரத்து பெறப்படாமல் வலிதாக இருக்கும் காலப்பகுதியில் செய்யப்படும் இரண்டாவது திருமணம் இச்சட்டத்தின் முன் வெற்றும் வெறிதுமாகக் கொள்ளப்படும்”  என ஏற்பாடு செய்கின்றது .இலங்கை தண்டனை சட்ட்க்கோவையின் பிரிவு 362 (2) ற்கமைய பலதாரமணம் என்பது சிறைத்தண்டனை மற்றும் நட்ட ஈட்டுடன் கூடிய குற்றவியற் குற்றமாகக் கருதப்படுகின்றது.
   மேற்கண்ட தேவைப்பாடுகள் அனைத்தும் பூர்த்தி செய்யப்பட்டதும்,இச்சட்டத்தின் கீழ் வலிதான  பதிவுத் திருமணமொன்றை செய்வதற்கு சில பூர்வாங்க படிமுறைகள்  தேவைப்படுத்தப்பட்டுள்ளன.
-திருமண பதவிற்கு 10 நாட்களுக்கு முன்பதாகவே குறித்த பிரதேச திருமண பதிவாளரிற்கு அறிவித்தல் வழங்கப்பட வேண்டும்( பிரிவு 23 மற்றும் 24 ).
பின்னர் குறித்த சான்றிதழ் பதிவாளர் அலுவலகத்தில் காட்சிப்படுத்தப்படும்.

-அதன் பின்னர், அச்சான்றிதழ் தடை எச்சரிக்கை வழங்கபபட்டிருப்பின்,பதிவாளர் அதனை மாவட்ட நீதிமன்றத்திற்கு ஆற்றுப்படுத்துவார்( 31 (1), (2)ம் பிரிவுகள் ).

-திருமண பதிவாளரின் முன்னிலையில் அவரது அலுவலகத்தில்  இடம்பெறும் திருமணம் 2 சாட்சிளின் முன்னிலையில் பதிவு செய்யப்படும் ( பிரிவு   35 ).

-பதிவு மேற்கொள்ளப்பட்ட பின் பதிவு செய்யப்பட்ட வழிபாட்டிடத்தில் கிறிஸ்தவ திருமண  சடங்குகள் நடைபெற்றால், சமய சடங்குகள் மூலம் நடைபெற்ற திருமணம் விதிமுறையான சடங்காக முன்னிலை பெறுவதுடன் கிறிஸ்தவ பாதிரியார் திருமண பதிவு நடபடிமுறைகளை கையாளலாம் ( 2001ம்ஆண்டின்  11 ம் இலக்க திருமண பதிவு(திருத்த) சட்டம் )
  இதற்கமைவாக,பொதுச்சட்டத்தினால் அல்லது விசேட சட்டங்களால்  ஆளப்படுபவோர்  தொடர்பான திருமண விடயங்கள் , அதற்கமைவான சட்டங்களினால் ஆளப்படுவதுடன், இச்சட்டங்களிற்கு அமைவாகவே அவர்களின் ஆதன உரிமை,பராமரிப்பு, கட்டுக்காவல் போன்ற பற்பல உரிமைகளும் தீர்மானிக்கப்படுகின்றன. எனவே, சட்டம் தொடர்பிலான அறியாமை என்பது குற்றங்களிலிருந்து தப்பிச்செல்வதற்கான மாற்றுவழி அல்ல என்பதோடு சட்டம் தொடர்பில் அறிந்த பொறுப்பான பிரஜைகளாக இருப்பது எம் கடமையுமாகும்.

Written in Sinhala by Kasumi Menaka

Translated into English by Ishan Lasitha

Translated into Tamil by Shaaieswary Pathmaseelan

7 Replies to “Marriage under General Law of Sri Lanka”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: