Isolation in the times of Corona

What is mental health?

World Federation for Mental Health has defined the term mental health as the emotional, psychological and social well-being. Emotional health is a segment which is equally important as the physical well-being. The scope of mental healthiness depends on different moods of people. It is quite agreeable to state that everything which happens in each of these moments does have an effect on mental well-being.

According to the constitution of World Health Organization (WHO), Health is a “state of complete physical, mental and social well-being and not merely the absence of disease or infirmity”. A significant indication of this definition is that, mental health is a state beyond the absence of mental disorders. Presence of a healthy mind is essential for a person to think critically and creatively, to manage emotions, maintain livelihood, to enjoy the life and to develop co-operative abilities. Thus, it is important to promote, protect and restore mental health of people and communities living across the globe.

One Person is distinct from the other

Every person is dissimilar from the other both physically and mentally. You may retreat from some setback while another may feel the weight of it for a long time. Something that fills you with contentment may create a suffering for another. The same object could even create hate or disgust. This depicts that the nature of the mind could differ from one person to another and does not remain constant.

Accordingly, a person’s mental health does not remain constant either. It could fluctuate subsequent to the changes occur in physical conditions.  Further, changes in mental health can take place in different stages of life. It is not an easy task for many to identify their own emotions and feelings. However, recognizing how you feel about something or someone and discussing about such feeling has many health benefits.

Corona Experience and mentality

The entire world has number of unpleasant experiences on the Covid 19 pamdemic and its effects. While taking preventive measures to protect ourselves from the pandemic, it is important to maintain our mental well-being during this hard time. Although there is a possibility of having a feeling of loneliness, we should make sure that such feelings do not affect our mental health. However, if the current situation drags for so long, there may be a risk of a person being victimized by long tern mental instability.

Long term isolation could result in number of mental diseases such as anxiety, depression and mental stress. The adverse effects of isolation towards mental health is something that cannot be recovered easily.

Keeping the stress in the mind for any longer is not a solution. However, Corona virus has set margins on our movements and locked down us in our homes, areas or countries. Such margins act as a barrier on the naturality of the human being, since he is naturally a sociable being. Therefore, this is also a challenge that should be wisely managed. This is merely because, mental depression could result even in suicide.

You are not the only person suffered from isolation

No one will be free from having feelings of loneliness. It is common for everyone to feel that they have been isolated from their loved ones. However, some of us have more access to the technology and public relations.

At present, modern technology could be used as an instrument that reduces social distance. Social media has been subjected to various forms of criticism. This virus has provided an opportunity to get use of its positive aspects. You are capable of conveying your emotions to another through social media. Hence, it helps you to maintain relationships with your loved ones and friends while maintaining the boundaries of social distancing which could result in drive away your mental stress. Furthermore, there is the capability of preventing the loneliness being developed into another pandemic by caring for each other, examining individuals victimized by isolation, or volunteering for a support service. The theme of the 2020 World Mental Health Day (October 10), “Mental Health for All” becomes much more meaningful through accomplishing such task.

Remember, Mental strength is more powerful than anything else and you are not the only one who suffers from isolation…..!

කොරෝනාවේ හුදෙකලාව

මානසික සෞඛ්‍ය යනුු,

මානසික සෞඛ්‍ය යනු, චිත්තවේගීය සෞඛ්‍ය හෝ යහපැවැත්ම බව ලෝක මානසික සෞඛ්‍ය ආයතනයය ප්‍රකාශ කර සිටී. චිත්තවේගීය සෞඛ්‍යය අපගේ භෞතික ශාරීරික පැවැත්ම සේම අතිශයින්ම වැදගත් දෙයකි. ඒසේම මානසික සෞඛ්‍ය යන ප්‍රපංචය සෑම දෙනෙකුගේම දුක-සතුට මත තීරණය වන අතර මේ ගෙවෙන සෑම මොහොතකම සිදුවන දේ මානසික යහපැවැත්මට බලනොපාන බව කිව නොහැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යවස්ථාවට අනුව “සෞඛ්‍යය යනු සම්පූර්ණ ශාරීරික, මානසික හා සමාජීය යහපැවැත්මක් වන අතර එය හුදෙක් රෝග හෝ දුර්වලතා නොමැති වීමකි.” මෙම නිර්වචනයේ වැදගත් ඇඟවීමක් නම් මානසික සෞඛ්‍යය යනු මානසික ආබාධ හෝ ආබාධ නොමැති තත්වයට වඩා වැඩි දෙයක් බවයි. මිනිසුන් සිතීමට, චිත්තවේගවලට, එකිනෙකා සමඟ කටයුතු කිරීමට, ජීවිකාව උපයා ගැනීමට සහ ජීවිතය භුක්ති විඳීමට අපගේ සාමූහික හා පුද්ගල හැකියාවට මානසික සෞඛ්‍යය මූලික වේ. මෙම පදනම මත, මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම ලොව පුරා සිටින කේවල පුද්ගලයින්ගේ, ප්‍රජාවන්ගේ සහ සමාජවල වැදගත් කරුණක් ලෙස සැලකිය හැකිය.

හැමෝම වෙනස්

තනි තනි ජීවීන් ලෙස අපි හැම දෙනාම එකිනෙකාගෙන් වෙනස් වෙමු. මානසිකව, භෞතිකව හා සමාජීයව ද සෑම පුද්ගලයෙක් ම අනෙකාට වඩා හාත්පසින් වෙනස් වේ. ඔබ යම් පසුබෑමකින් පසුබසිනු ඇති අතර තවත් කෙනෙකුට ඒහි බර දිගු කලක් තිස්සේ දැනෙනු ඇත. කෙනෙකුට සතුටක් ඇති කරවන දෙයක් තවත් කෙනෙකුට දුකක් ඇති කරවන්නට පුළුවන. එය ම වෛරයක්, පිළිකුලක් ඇති කරවන්නට පුළුවන. මේ ආකාරයට පුද්ගලයාගෙන් පුද්ගලයාට පමණක් නොව එක් පුද්ගලයෙකු තුළම වුව ද කාලයට අනුරූපීව මානසික ස්වභාවය වෙනස් විය හැකිය.
ඔබේ මානසික සෞඛ්‍යය සැමවිටම එලෙසම පවතින්නේ නැත. තත්වයන් වෙනස් වන විට සහ ඔබේ ජීවිතයේ විවිධ අවධීන් හරහා ගමන් කරන විට එය වෙනස් විය හැකිය. බොහෝ අයට ඔවුන්ගේ හැඟීම් ගැන කතා කිරීමට පවා පහසු නැත. නමුත් ඔබට හැඟෙන ආකාරය දැන ගැනීම සහ පැවසීම සෞඛ්‍ය සම්පන්න ය.

කොරෝනා අත්දැකීම සහ මානසිකත්වය

අප සියලු දෙනාට වසංගතයේ සහ ඒ ආශ්‍රිත පරිසරයේ අත්දැකීම් නොඅඩුව තිබේ. භෞතිකව වසංගතයෙන් ආරක්ෂා වන අතර ම මානසිකව ද මෙම කාල පරාසය යහ පැවැත්මෙන් යුක්ත ව පසුකිරීමට අප සමත් විය යුතුය. අපගෙන් බොහෝ දෙනෙකුට වරින් වර තනිකමක් දැනෙන අතර මෙම කෙටිකාලීන හැඟීම් අපගේ මානසික සෞඛ්‍යයට හානියක් නොවිය යුතුය. කෙසේ වෙතත්, වසංගතය වැඩි වන තරමට මෙම හැඟීම් දිගු කාලීන බවට පත්වේ.

දිගු කාලීන තනිකම මානසික අවපීඩනය, කාංසාව සහ මානසික ආතතිය ඇතුළු ඇතැම් මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම සමඟ සම්බන්ධ වේ. මානසික සෞඛ්‍යයට දිගු කාලීන තනිකමේ බලපෑම කළමනාකරණය කිරීම ඉතා අපහසු විය හැකිය.
චිත්ත පීඩනයක් තවදුරටත් සිත තුළ රඳවාගෙන ඊට විසඳුම් සෙවිය නොහැකිය. නමුත් එසේ සිත තුළ සඟවාගෙන සිටීමට බල කරන සාධකය වන්නේ කොරෝනා අගුලු ලෑමයි. අපගේ සමාජ සංචරණය සීමා කරමින් නිවස, ප්‍රදේශය, රට වශයෙන් අපව අගුළු දමා ඇත. ස්වභාවයෙන්ම සමාජ ජීවියෙක් වන මිනිසාට මෙය බාධකයක් නොහොත් ඔහුගේ ස්වභාවිකත්වය සීමා කිරීමක් බව ඔබට අවබෝධ වනු අැත. එබැවින් මෙම තත්ත්වය මැනවින් කළමනාකරණය කරගැනීමට අප සමත්විය යුතුය. මන්ද යත්, මානසික පීඩනයේ අවසාන පියවර ලෙස ජීවිතය තොර කර ගැනීම දක්වා විහිදිය හැකි බැවිනි.

ඔබ පමණක් නොවේ

ඇතැම් විට තනිකම දැනීමෙන් කිසිවෙකු නිදහස් නොවන බව මතක තබා ගන්න. මෙම covid-19 වෛරස් වසංගතය තුළ අප සැමට, අපගේ ආදරණීයයන්ගෙන් වෙන් වී ඇති බවක් දැනෙනු ඇත. කෙසේ වෙතත්, අපගෙන් සමහරෙකුට අනෙක් අයට වඩා තාක්‍ෂණයට වැඩි ප්‍රවේශයක් හෝ වැඩි සමාජ සම්බන්ධතා ඇත.
අප සියලු දෙනාට වසංගතයේ සහ ඒ ආශ්‍රිත පරිසරයේ අත්දැකීම් නොඅඩුව තිබේ. භෞතිකව වසංගතයෙන් ආරක්ෂා වන අතර ම මානසිකව ද මෙම කාල පරාසයය යහ පැවැත්මෙන් යුක්ත ව පසුකිරීමට අප සමත් විය යුතුය. වර්තමානය වන විට භෞතික සමාජ දුරස්ථභාවය සැබැවින්ම අවම කරන මෙවලමක් ලෙස නවීන තාක්ෂණය දැකිය හැකිය. සමාජ මාධ්‍ය පිළිබඳව බොහෝ දෙනෙකුට දිගු කාලයක පටන් නිර්දය විවේචනයක් පැවැතුනි. නමුත් එහි ධනාත්මක පැතිකඩ අවබෝධ කර ගැනීමට මනා පසුබිමක් මෙම වෛරසය විසින් නිර්මාණය කර දී ඇත. ඔබගේ දුක/සතුට අනෙකාට පැවසීම තරම් එහි ප්‍රබලත්වය දුර්වල කළ හැකි අන් යමක් යෝජනා කිරීම් දුෂ්කරය. එබැවින් සමාජ දුරස්ථභාවය තුළ සිටිමින් ඔබේ ආදරණීයයන් හෝ සාගයන් වෙත සමීප වීමේ මාධ්‍යයක් ලෙස ඒය දැක්විය හැකිය. මානසික පීඩනය ඔබෙන් පලවා හැරීමට එය සමත් වී ඇත. තවදුරටත්, එකිනෙකා ගැන සැලකිලිමත් වීමෙන්, වඩාත් හුදෙකලා පුද්ගලයින් පරීක්ෂා කර බැලීමෙන් හෝ උපකාරක සේවාවක් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමෙන් අපට තනිකම වසංගතයක් බවට පත් වීම වළක්වා ගත හැකිය. 2020 ලෝක මානසික සෞඛ්‍ය දිනයේ(ඔක්තෝබර් 10) තේමාව වන “සැමට මානසික සෞඛ්‍යය (Mental health for all)” යන්න අර්ථවත් වන්නේ ඒවිට ය.


මතක තබා ගන්න, මානසික ශක්තිය සැමට වඩා බලවත් බව සහ ඔබ පමණක් නොවන බව…..!

கொரோனாவும் தனிமைப்படுத்தலும்.

உலக  மனநல அமைப்பிற்கிணங்க, உள ஆரோக்கியம் என்பது ‘ உணர்வு ரீதியான  ஆரோக்கியம் மற்றும் நன்னடத்தை ‘ எனப்படுகின்றது.  எமக்கு  எமது  உடல் ரீதியான ஆரோக்கியம் எவ்வளவு முக்கியமோ அந்த அளவு உள ஆரோக்கியமும் முக்கியமானதாகின்றது.இது ஒவ்வொரு நபரின் மனநிலையில் தங்கியுள்ளது.இவ் வாழ்க்கையின் ஒவ்வொரு தருணங்களிலும் இடம்பெறும் விடயங்கள்  எமது உள ஆரோக்கியத்தில் தாக்கம் செலுத்துகின்றன.
உலக சுகாதார அமைப்பின்   அரசியலமைப்பிற்கிணங்க, ஆரோக்கியம்  என்பது  ” மனிதனின் உடல்,  உள மற்றும் சமூக நன்னிலையை முழுவதும் உள்ளடக்கியதொன்றாகும்.” மனிதர்களாகிய எமக்கு சிந்தித்தல்,உணர்வுரீதியாக ஒவ்வொருவருடனும் தொடர்புகொள்ளல் மற்றும் மகிழ்ச்சிகரமாக எமது வாழ்வை முன்னெடுத்துச் செல்லல் இவை தொடர்பான  எமது  இயலுமைகளை திறம்பட வெளிப்படுத்த உள ஆரோக்கியம் அடிப்படையானது. இதனடிப்படையில், உளஆரோக்கியத்தை மேம்படுத்தல்,பாதுகாத்தல் மற்றும் மீட்டெடுத்தல் என்பனவே இன்றைய காலகட்டத்தில்  ஒவ்வொரு தனிநபர் மற்றும் சமூகத்தினர் மத்தியில் காணப்படும் முக்கிய பிரச்சினைகளாகக் காணப்படுகின்றன.

நாம் ஒவ்வொருவரும் வித்தியாசமானவர்கள்.

தனிநபர்  என்ற ரீதியில் நாம் அனைவரும் உடல் ,உள மற்றும் சமூக ரீதியாக ஒருவரிலிருந்து ஒருவர் முற்றிலும் வேறுபட்டவர்கள்.இங்கு  ஒருவரை மகிழ்விக்கும் விடயமானது மற்றவரை காயப்படுத்துவதாக இருக்கலாம்.இதன்படி ஒருவரின் மனநிலையானது ஒவ்வொரு நேரத்திற்கு நேரம்  ஒரு நபரிலிருந்து நபருக்கு  ஏன் , தனி நபரிற்குள்ளாகவே மாற்றமடையும் ஒன்றாக இருக்கின்றது. உங்கள் உள ஆரோக்கியமும்  எப்போதும்  ஒரேமாதிரியாகவே இருந்துவிடாது.உங்கள் வாழ்வின் ஒவ்வொரு வாழ்க்கைப் படியினை கடக்கும் போதும் ஒவ்வொரு சூழ்நிலை களிற்கேற்ப அது மாற்றமடைந்துகொண்டே இருக்கும்.  இங்கு பெரும்பாலான மக்கள் தமது  உணர்ச்சிகள் பற்றி பிறரிடம் வெளிப்படுத்துவதை அவ்வளவாக விரும்புவதில்லை.ஆனால் உங்கள்  உணர்வுகள் மற்றும் மனநிலை என்பவற்றை நீங்கள்  அறிந்து கொள்வதும் அவற்றை பிறரிடம் பகிர்ந்து கொள்வதும் உங்களை நீங்களே உள ரீதியாக  ஆரோக்கியமாக உணர வைக்கும்.

கொரோனா பற்றிய  அனுபவங்களும் மனித மனமும்.

தற்போதைய நிலையில் நாம் அனைவரும் இந் நோய்த்தொற்று மற்றும்  அதனுடன் தொடர்புபட்ட சூழல் தொடர்பில்  அனுபவம் கொண்டவர்களாகவே உள்ளோம்.ஆகவே  இக் காலப்பகுதியில்  உடல் ரீதியாக மட்டுமன்றி மனரீதியாகவும் நாம் நம்மை  பாதுகாத்துக் கொள்வதற்கான இயலுமையினை வளர்த்துக்கொள்ள வேண்டும்.
எம்மில் பலர் இக் காலப்பகுதியில் தனிமைப்படுத்தப்பட்டவர்களாக  உணர்ந்திருக்கலாம். ஆனால் இத்தகைய குறுகிய கால எண்ணங்கள் எமது  உளநலனைப் பாதிப்பதை நாம் ஒருபோதும் அனுமதிக்கக் கூடாது. எனினும் இத்தகைய தனிமையுணர்வு நீடிப்பதால் அது மன அழுத்தம் மற்றும் பதட்டநிலை(anxity) போன்ற பாரதூரமான உளநலனைப் பாதிக்கும் விளைவுகளிற்கு இட்டுச்செல்லலாம் என்பதுடன் அவற்றை சமாளிப்பதும் கடினமானதாக அமைந்து விடும்.


மேலும் மன அழுத்தம் மிக நீண்ட காலமாக எமது மனங்களில்  இருக்கும் எனில் அது எம் உளநலனிற்கு முற்றிலும்  ஆபத்தானது.  ஆனால்  இவ் ஊரடங்கு காலப்பகுதியில்  எமது வீடுகளில், பிரதேசங்களில், நாட்டில் தனிமைப்படுத்தப்படுவதன் மூலம் சமூகத்துடனான எமது இயக்கம் மட்டுப்படுத்தப்படுகின்றது. இது எமது மன அழுத்தத்தை மேலும் அதிகரிக்கச் செய்யும். எவ்வாறாயினும் இவற்றை நாம் முகாமைசெய்துகொள்ள முடிந்தவர்களாக எம்மை மாற்றிக்கொள்ளல் எமது  உள ஆரோக்கியத்தை பேண வழிவகுக்கும்.

நீங்கள் தனித்து இல்லை!

 சில நேரங்களில் தனிமை என்ற உணர்வை நாம் அனைவரும் எமது வாழ்வில் ஒருமுறையேனும் அனுபவித்திருப்போம்.இக் COVID-19 சூழ்நிலையில் நாம் எமது  அன்பிற்குரியவர்களிடமிருந்து மேலும் தனிமைப்படுத்தப்பட்டவர்களாக  உணர்ந்திருக்கலாம்.  எவ்வாறாயினும் இன்றைய நவீன தொடர்பாடல் தொழிநுட்பமானது எமக்கிடையிலான சமூக மற்றும் பெளதிக இடைவெளியை குறைத்துள்ளதுடன் எமது மன அழுத்தங்களை போக்கவும் பயனுள்ள  வழிகளில்  இவற்றை நாம் உபயோகிக்க முடியும் .  முக்கியமாக இத் தொழினுட்ப ஊடகங்களினூடாக ஒருவரிற்கொருவர் ஆதரவாக  இருத்தல்,குறிப்பாக தனிமைப்படுத்தப்பட்டவர்கள் தொடர்பில் முடிந்த வரையில் தேடியறிதல் மற்றும்  அவர்களிற்கான உதவிகளை செய்ய முன்வரல் போன்ற விடயங்களால் இத் தனிமையுணர்வானது மற்றுமொரு சமூகபரவலாக மாறுவதிலிருந்து நாம் தடுத்துக்கொள்ள முடியும்.


  இவ்விடயப்பொருளே , 2020ஆம் ஆண்டின் சர்வதேச மனநல தினத்தில் (October 10) “Mental health of all” என்ற தொனிப்பொருளில் செயற்படுத்தப்படுகின்றது.
 ஆகவே  அனைவரைக் காட்டிலும் உங்கள்  உள ஆரோக்கியம் முக்கியமானது என்பதுடன் நீங்கள் தனித்து இல்லை என்பதையும் நினைவில் வைத்துக்கொள்ளுங்கள்.

Written in Sinhala by Vajira Galigamuwa

Translated into English by Udeep Tennakoon

Translated into Tamil by Shaaieswary Pathmaseelan

5 Replies to “Isolation in the times of Corona”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: