What is Law ?

The Law is important for a society as it serves as a norm of conduct for citizens. It provides proper guidelines and order upon the behavior for all citizens and sustains the equity of the three branches of the government. It keeps society running. Without law, there would be chaos.

Law plays as an agent of modernization and social change. It is also an indicator of the nature of societal complexity and its attendant problems of integration. Further, the reinforcement of our belief in the age-old caste system, the abolition of the abhorrent practices of caste, child marriage, bigamy, etc. are typical illustrations of social change made in the country through laws.

Law is an effective medium or agency, instrumental in bringing about social change in the country or any region in particular. Therefore, we rejuvenate our belief that law has been pivotal in introducing changes in the societal structure and relationships and continues to be so. The legal system reflects all the energy of life within any society. Law has the complex vitality of a living organism. Thus it certainly has acted as a catalyst in the process of social transformation of people. The dilution of caste inequalities, protective measures for the weak and vulnerable sections, providing for the dignified existence of those living under unwholesome conditions are some of the noteworthy examples. Social change involves an alteration in the society; its economic structure, values and beliefs, and its economic, political, and social dimensions also with modification.

It is also vital to distinguish between rules and laws. The rules are made by the members of society. Disobedience of the rules will be punished with social disapproval. There is no positive penalty associated with the violation of rules, except with ex-communication or ostracism. On the other hand, law is enforced by the state. The objective of the law is to bring order in the society, so the members of society can progress and develop with some sort of security regarding the future. The state makes laws. Disobedience of state laws invites penalty, which is enforced by the government by the power of the state.

Nonetheless, when the law cannot bring about change without social support, it still can create certain preconditions for social change. Moreover, after independence, all three Constitutions of Sri Lanka provided far-reaching guidelines for change. Their directive principle suggested a blueprint for a new nation. The de-recognition of the caste system, equality before the law, and equal opportunities for all in economic, political, and social spheres were some of the high points common to all three Constitutions. Law provides the foundation for liberty and freedom of the citizens. Laws will protect individual liberty from the despotic powers. The Fundamental Rights chapter of our Constitution lays down various safeguards to ensure that a person is not deprived of his freedom. A society can foster a higher level of personal transcendence when individual liberties are protected and guaranteed. When dissenting opinions and dissenting lifestyles are not just tolerated but encouraged, a society can lay the groundwork for a rich ferment of spiritual conceptualization and expressions that can result in a higher level of spiritual exploration, philosophical adventures, and personal transcendence.

Thus as Robert F. Kennedy once stated, ‘The ultimate relationship between justice and law will be an eternal subject for speculation and analysis. But it may be said that in a democratic society, the law is the form which free men give to justice.’

**********

පුරවැසියන් ගේ හැසිරීමේ සම්මතයක් ලෙස සේවය කරමින් නීතිය සමාජයට වැදගත් වේ.එමෙන්ම එය නිරවුල් උපදේශනයක් සැපයීම ද පුරවැසියන් ගේ හැසිරීම් පිළිවෙලින් සැකසීම අරභයා මෙන්ම රාජ්‍යක් නිර්මාණය වී ඇති ප්‍රධාන ශාඛා ත්‍රිත්යෙහි ( විධායක, ව්‍යවස්තාදායක , අධිකරන) සමාන බව අනුමත කිරීමද සිදු කරයි. එය සමාජයේ ප්‍රගමනය සිදු කරනු ඇත. නීතිය තොර වූ විට එය අවුල් ජාලාවක් බවට පත්වනවා සේම, නීතිය මිනිසාට සුදුසුම දේ වනවා මෙන්ම මිනිසාගේ පැවැත්ම බවට පත් වනු ඇත.එයින් තොරව පරිපූර්ණ ජීවන රටාවක් නොවනු ඇත. නීතිය සමාජ නවීකරනයේ මෙන්ම සමාජ විපරිවර්තනයන්හි නියෝජිතයා ලෙස කටයුතු කරයි.එය සමාජ සංකීර්නතාවයේ ස්වභාවය සහ එහි අනුකලනය විශයෙහි ගැටලු පිළිබඳ දර්ශකයක් ලෙස ක්‍රියා කරනු ඇත. නීතිය මගින් රටට ගෙන එන ලද සමාජ විපරිවර්තනයන් සදහා ආකෘතික නිදසුන් ලෙස පැරණි කුලක්‍රමය පිළිබඳ විශ්වාසයේ ශක්තිමත් භාවය, ළමා විවාහා , ද්වි විවාහය, යනාදිය දැක්විය හැකිය. විශේෂයෙන්ම නීතිය ඕනෑම රටක හෝ ඕනැම කලාපයක සමාජ වෙනස් වීම රැගෙන එන ඵලදායි මාධ්‍ය හෝ ආයතනය මෙන්ම උපාංගය ලෙසද ක්‍රියා කරයි.එනිසාවෙන් සමාජ ව්‍යුහයෙ හා සම්බන්ධතාවයෙ වෙනස්කම් හදුන්වාදීම සදහා නීතිය වැදගත් සේම එය ඉදිරියට පවත්වාගැනීම සදහාද වැදගත් වීම යන අපගෙ විශ්වාසය අපි පුනර්ජීවනය කරන්නෙමු.නීති පද්ධතිය ඕනෑම සමාජ සමාජයක ජීවයේ සියලු ශක්තිය පිලිබිඹු කරයි.නීතිය ජීවින්ගේ සංකීර්ණ ශක්තිය බවට පත් ව ඇත.

වාර්ගික අසමානතාවය මැඩ පැවත්වීම, දුර්වල අවදානමට ලක් විය හැකි කොටස් සදහා ආරක්ශක පියවර ගැනීම , අහිතකර තත්ත්වයන් යටතේ ජීවත් වන අයගේ ගෞරවනීය පැවැත්ම සදහා අවශ්‍ය කටයුතු සැපයීම වැනි සමාජ විපරිවර්තනයන්හි උත්ප්‍රේරකයක් ලෙස නීතිය ක්‍රියාත්මක වේ.සමාජ විපරිවර්තනය සමාජ වෙනස් වීම කෙරෙහි සම්බන්ධ වේ.එහි ආර්ථික ආකෘතිය, වටිනාකම්, විශ්වාසයන් එහි ආර්ථික , දේශපාලනික, සමාජීයය මානයන්ද වෙනස් කිරීමට භාජනය වේ.

රීතින් වූ කලි සමාජය විසින් නිර්මාණය කරන ලද්දකි.රීතින් වලට අවනත නොවූ විට සමාජයේ අප්‍රසාදයට සහ දඩුවමට ලක් වනු ඇත.එහි ධනාත්මක දන්ඩන ක්‍රමයක් දක්නට නොලැබේ. අනෙක් අතට නීතිය බලාත්මක කරනුයේ රාජ්‍ය මගිනි. නීතියේ කාර්‍යභාරය වන්නෙ සමාජයට නියෝග රැගෙන ඒම නිසාවෙන් සමාජයේ මිනිසුන්ට අනාගතය උදෙසා ආරක්ශනය වෙනුවෙන් සංවර්ධනය කිරීමට හැකිවනු ඇත.රාජ්‍ය විසින් නීති සකසයි. රාජ්‍ය නීතියට අවනත නොවීම රාජ්‍යයේ බලය විසින් ආණ්ඩුවට ලබා දී ඇති බලය මගින් දණ්ඩනයට ලක් කල හැකි දෙයක් වනු ඇත. බලාත්මක කල නොහැකි දේ නීතිය නොවේ.

එසේවුවද නීතියට සමාජ සහයොගයෙන් තොරව වෙනසක් ඇති කිරීමට නොහැකි වූ කල එය ස්ථීර පූර්ව කොන්දේසි මත නිර්මාණය කල හැක. තවදුරටත් පශ්චාත් නිදහස් සමය තුල එම වෙනස ඇති කිරීමට ශ්‍රී ලංකාවෙ නිර්මාණය වූ ආන්ඩුක්‍රම ව්‍යවස්තා ත්‍රිත්වයෙහි බොහෝ දුරට මාර්ගෝපදේශනයන් සපයා ඇත. ඒවායේ සෘජු ප්‍රතිපත්ති මගින් නව ජාතියකට සැලැස්ම යෝජනා විය. නීතිය මගින් පුරවැසියන්ගෙ නිදහස සදහා අත්තිවාරම සපයනු ඇත.නීතිය සකසනුයේ ඒකාධිපති පාලනයෙන් තනිපුද්ගල නිදහස ආරක්ශා කිරීම අරභයාය. වත්මන් ව්‍යවස්තාවේ මූලික මිනිස් අයිතිවාසිකම් පරිච්ඡේදය මගින් පුරවැසි අයිතිවාසිකම් අහිමි නොවන අන්දමින් තහවුරු කිරීමට විවිධ ආරක්ශන ක්‍රියාමාර්ගයන් ගෙන ඇත.

**********

குடிமக்களுக்கு நடத்தை குறித்து சரியான வழிகாட்டுதல்களையும் ஒழுங்கையும் வழங்குவதற்கு சட்டம் சமூகத்திற்கு முக்கியமாகும். சட்டம் அரசாங்கத்தின் மூன்று கூறுகளுக்கிடையே சமத்துவத்தை உருவாக்குவதற்கும் சமுதாய முன்னேற்றத்திற்கும் இன்றியமையாததாகும்.

சட்டம் இல்லாவிடின் சமூகத்தில் சிக்கலான தன்மையும் குழப்பகரமான நிலையுமே காணப்படும். சட்டம் ஒரு நாட்டின் அரசியல், பொருளாதார மற்றும் சமூக பரிமாணங்களில் பல்வேறு மாற்றத்தை ஏற்படுத்துகின்றது.

விதிகள் மற்றும் சட்டங்களை வேறுபடுத்திப் பார்ப்பது முக்கியமாகும்.
விதிகள் என்பது சமூகத்திலுள்ள உறுப்பினர்களால் உருவாக்கப்படுகின்றது. விதிகளுக்கு கீழ்ப்படியாமல் இருப்பது சமூகத்தின் அதிருப்திக்கும் தண்டனைக்கும் எம்மை ஆளாக்குகின்றது. மறுபுறம் சட்டம் என்பது அரசாங்கத்தால் உருவாக்கப்பட்டு நடைமுறைப் படுத்தப்படுகின்றது. சமூக ஆதரவு இல்லாமல் சட்டத்தால் சமூகத்தில் மாற்றத்தைக் கொண்டு வர முடியாது. சட்டம் குடிமக்கள் அனைவருக்கும் சுதந்திரத்தை அனுபவிப்பதற்கான அடித்தளத்தை உருவாக்கிக் கொடுத்துள்ளது.சர்வாதிகார சக்திகளிடமிருந்து தனிமனித சுதந்திரத்தைப் பாதுகாக்க சட்டங்கள் உதவுகின்றன.
தனிமனித சுதந்திரம் பாதுகாக்கப்பட்டு உத்தரவாதம் அளிக்கப்படும் போது மக்களுக்கு சட்டம் மீதான நம்பிக்கையும் பக்தியும் ஏற்படும்.

மேலும், சுதந்திரத்துக்குப் பின்னர் இலங்கையில் உருவாக்கப்பட்ட மூன்று அரசியலமைப்புகளிலும் சமூக மாற்றத்திற்கான உத்தி என்ற வகையில் சட்டம் எவ்வாறு செயற்படுத்தப்பட வேண்டும் என்பதற்கான வழிகாட்டுதல்களை உள்ளடக்கியுள்ளனர். அவர்களின் நேரடி கொள்கைகள் ஒரு புதிய தேசத்திற்கான திட்டத்தை முன்மொழிந்தன. சட்டம் குடிமக்களின் சுதந்திரத்திற்கான அடித்தளத்தை அமைக்கின்றது.சர்வாதிகாரத்திலிருந்து தனிப்பட்ட சுதந்திரத்தை பாதுகாக்க இந்த சட்டம் வடிவமைக்கப்பட்டுள்ளது. தற்போதைய அரசியலமைப்பில் அடிப்படை மனித உரிமைகள் அத்தியாயம் சிவில் உரிமைகள் என்பன இழக்கப்படாமல் இருக்க பல்வேறு பாதுகாப்பு நடவடிக்கைகளையும் எடுத்துள்ளது.

  • Written in English by Ishan Lashitha
  • Translated into Sinhala by Ushari Sarathchandra
  • Translated into Tamil by Fathima Zahra

5 Replies to “What is Law ?”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: