Why does your Vote matter?

“Why does my vote matter” is a question frequently asked by a lot of people whenever an election is approaching. People prevent from casting their votes, having the misconception of one vote would not make a change. But here’s what you must know about it.

Voting is the essence of a Democracy. As Merriam-Webster Dictionary defines, voting is an expression of opinion or preference. It allows you to be a part of the decision-making process in your country and it ensures that your voice is heard. Casting a vote is not just your right but also it is your responsibility. It enables you to select the people who should govern you. It allows you to choose your representative in the government.

As Sri Lankans, we are among the very first Asians that enjoyed universal suffrage. As the General Election is coming now, we are at the crossroads. Your vote will make sure that the next five years will be safe, progressive, and peaceful. It is vital to show that parliament cannot act arbitrarily and that we as a nation are observing them. your lack of participation will negatively affect the legitimacy of elected officials.

Though the election process has been interrupted by the pandemic, the authorities have taken necessary actions to ensure the safety of the voter. Hence, despite the circumstances, you must exercise your right to vote as your power lies in your vote. If everyone gives up thinking that their vote does not count, a change will never happen. And if you don’t vote you lose the right to complain. Make sure you make the right decision.

* * * * * * * * * *

ඔබේ ඡන්දය වැදගත් වන්නේ ඇයි? යන්න මැතිවරණ කාලසීමාවකදී නිතර පැන නගිනු ලබන ගැටලුවකි. “ඡන්දය” යන වචනයෙහි සරල සිංහල අර්ථය විමසා බැලූ විට එමගින් “කැමැත්ත” යන අරුත ගම්‍යමාන වන බව පැහැදිලි වේ. එනම් ඡන්දය යනු රාජ්‍යය පාලනය කළ යුතු පිරිස පිළිබඳ වූ ඔබගේ කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා නිළ වශයෙන් ඔබට ලබාදී ඇති අවස්ථාවයි. වර්තමානයේදී ක්‍රියාත්මකවන සර්වජන ඡන්ද බලය ඔබගේ ජන වර්ගය, ආගම, ස්ත්‍රි පුරුෂ භාවය හෝ ධනවත්කම ආදී කිසිදු පටු සාධකයන් මගින් සීමා නොවන අතර නිශ්චිත සුදුසුකම් සැපිරූ සියලු පුරවැසියන් වෙත හිමිවන අනිවාර්ය වූ අයිතියකි. මෙවන් වූ අයිතියක් ලැබූ පුරවැසියන් තමා වෙත පැවරී ඇති සර්වජන ඡන්ද බලයේ වටිනාකම අවතක්සේරු කරමින් කටයුතු කරන්නේනම් එය පීඩාකාරී ඒකාධිපති රාජාණ්ඩු පාලනයක සිට සමස්ත මානව සමාජය නිදහස, අයිතිවාසිකම් සහ සමානාත්මතාවය භුක්ති විඳිනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙත පරිවර්තනය කිරීමේ අරගලයන්හි දිවි හිමියෙන් කැපවී, සර්වජන ඡන්ද බලයේ අයිතිය දිනාගත් අතීත ලෝකවාසීන් වෙත කරනු ලබන නිග්‍රහයක් යැයි මම සිතමි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බලන විට සර්වජන ඡන්ද බලය පිළිබඳ ඉතා වැදගත් ඉතිහාසයක් පවතින රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගත හැකිය. ඊට හේතුව සමස්ත ආසියා මහාද්වීපය තුළ සියලු රටවල් අතරින් සර්වජන ඡන්ද බලය ‍ප්‍රථමයෙන් ම හිමිකරගත් රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්ව තිබීමයි. 1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය තුළින් උරුමව වර්තමානය දක්වාම පුරවැසියන් වූ අපට හිමි බලවත්ම අවිය ලෙස සර්වජන ඡන්ද බලය ශ්‍රී ලංකාව තුළ සුරක්ෂිතව ක්‍රියාත්මක වේ.

එදා සිට අද දක්වා පුරවැසියන්ගේ පරමාධිපත්‍යය බලය සුරකිමින් ක්‍රියාත්මක සර්වජන ඡන්ද බලය තවත් නොබෝ දිනකින් උරගා බැලීමට හිමිවන වැදගත් අවස්ථාවක් අබියසට අප පැමිණ ඇත. එනම් සමස්ත ලෝකයම දරුණු කොරෝනා වෛරසයෙන් පීඩා විඳින මොහොතක වුවද නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව පැවැත්වීමට නියමිත ඉදිරි වසර පහ සඳහා ව්‍යවස්ථාදායක සභිකයන් තෝරා පත්කර ගනු ලබන එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයයි. මේ මොහොතේදී ඔබ ඔබට හිමි සර්වජන ඡන්දයේ අයිතිය ප්‍රතික්ෂේප කරන්නේනම් එය කොරෝනා වෛරසය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් වීමට ඉඩ නොතබමින් පුරවැසියන්ගේ පරමාධිපත්‍යය බලය සුරැකෙන සෞඛ්‍යාරක්ෂිත ඡන්ද විමසීමක් වෙනුවෙන් වෙහෙසෙන සියලු අංශ වල නිළධාරින්ගේ සේවය අවතක්සේරු කිරීමකි. එබැවින් බාධක රැසක් මධ්‍යයේ වුවද ඉදිරි වසර පහ සඳහා වූ ඔබගේ නියෝජිතයින් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය තුළ වගකීම්සහගත පුරවැසියකු ලෙස සෞඛ්‍යාරක්ෂිතව සහ දූරදර්ශීව ඔබ දක්වන දායකත්වය ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන කෙරෙහි තීරණාත්මක ලෙස බලපානු ඇතැයි විශ්වාස කරමි.

* * * * * * * * * *

“எனது வாக்கு ஏன் முக்கியமானது” என்பது தேர்தல் நெருங்கும் போது பெரும்பாலானவர்கள் அடிக்கடி கேட்கும் கேள்வி. எனது ஒரு வாக்கினால் எந்த மாற்றமும் நிகழப் போவதில்லை என்ற தவறான எண்ணத்தில் மக்கள் வாக்களிப்பதில் அக்கறை செலுத்துவதில்லை . ஆனால் இதைப் பற்றி நீங்கள் இங்கே தெரிந்துக் கொள்ளுங்கள்.

வாக்களிப்பது ஜனநாயகத்தின் ஒரு ஆயுதம். மெரியம்-வெப்ஸ்டர் அகராதி வரையறுப்பது போல, வாக்களிப்பது என்பது கருத்து அல்லது விருப்பத்தின் வெளிப்பாடாகும். இது உங்கள் நாட்டில் முடிவெடுக்கும் செயல்பாட்டின் ஒரு பகுதியாக இருக்க உங்களை அனுமதிக்கின்றது, மேலும் இது உங்கள் குரல் கேட்கப்படுவதை உறுதி செய்கிறது. வாக்களிப்பது உங்கள் உரிமை மட்டுமல்ல, அது உங்கள் பொறுப்பும் கூட. உங்களை ஆள வேண்டியவர்களைத் தேர்ந்தெடுக்க இது உங்களுக்கு உதவுகின்றது. அரசாங்கத்தில் உங்கள் பிரதிநிதியைத் தேர்வு செய்ய இது உங்களை அனுமதிக்கின்றது.

இலங்கையர்களாகிய நாம் உலகளாவிய வாக்குரிமையை அனுபவித்த முதல் ஆசிய நாட்டவர்களுள் ஒருவராக இருக்கின்றோம். இப்போது பொதுத் தேர்தல் வருகின்றது. உங்கள் வாக்கு அடுத்த ஐந்து ஆண்டுகள் பாதுகாப்பான, முற்போக்கான மற்றும் அமைதியான ஒரு நாடாக எமது நாடு இருக்கும் என்பதை உறுதி செய்யும். பாராளுமன்றம் தன்னிச்சையாக செயல்பட முடியாது என்பதையும், ஒரு தேசமாக நாம் அவற்றைக் கவனித்து வருகின்றோம் என்பதையும் காண்பிப்பது மிக முக்கியம்.

தொற்றுநோயால் தேர்தல் செயல்முறை தடைபட்டிருந்தாலும், வாக்காளரின் பாதுகாப்பை உறுதி செய்ய அதிகாரிகள் தேவையான நடவடிக்கைகளை எடுத்துள்ளனர். எனவே, எவ்வாறான சூழ்நிலைகள் இருந்தபோதிலும், உங்கள் வாக்குகளில் உங்கள் அதிகாரம் இருப்பதால் நீங்கள் வாக்களிக்கும் உரிமையைப் பயன்படுத்த வேண்டும். எல்லோரும் தங்கள் வாக்குகள் மாற்றத்தை ஏற்படுத்தாது என்று நினைத்து விட்டுவிட்டால், ஒரு மாற்றம் ஒருபோதும் நடக்காது. நீங்கள் வாக்களிக்கவில்லை என்றால் புகார் செய்வதற்கான உரிமையை இழக்கின்றீர்கள். நீங்கள் சரியான முடிவையே எடுக்கின்றீர்கள் என்பதை உறுதிப்படுத்திக் கொள்ளுங்கள்.

  • Written in English by Tharushi Gamage
  • Written in Sinhala by Ishanka Nadeeshan
  • Translated into Tamil by Fathima Zahra

3 Replies to “Why does your Vote matter?”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: