The Spatial Law and its modern usage

Spatial Law is a thriving branch of law that deals with number of issues in terms of the spatial technology which focuses on collection of spatial data, distribution and usage. The spatial technology includes Remote Sensing (RS), Web Mapping Services (WMS), Geographical Information System (GIS) and Global Processing System (GPS). Spatial data could be defined as a data file that could be connected to any geographical location. With the development of applications for space technology and data, there is an urgent requirement in the present, for lawyers who are well versed in space law.

There is an increase of spatial data used for the development of companies. As a result, many legal issues have arisen in respect of spatial technology and spatial data. Accordingly,

  1. It has been a challenge to determine the intellectual property rights (IPR) of the spatial data which are available in a company.
  2. Since there is an increase in the spatial data which are used for commercial purposes, legal disputes could occur regarding the quality of data and its usage.
  3. Gathering the spatial data of a foreign country could be a threat to the national security.

In addition, legal chaos could take place in spatial technological companies during the commercial transactions that deals with spatial data. Hence, Lawyers, who have expertise in the field of spatial law could contribute towards maximizing the value of such transactions. The main role of such professionals could be identified as follows,

  1. Conduct transactions that involve spatial data through licensed agreements in order to build respect towards the rights of each party pertaining spatial data, maintain permitted and limited usage of data and define clearly on risk bearing and proper methods of compensation.
  2. Identify the intellectual property rights and defend such rights.
  3. Review the financial agreements and financial documents in terms of spatial legal matters.
  4. Develop a corporate policy for personally identifiable spatial data on national security and export controls in accordance with laws and regulations and regulating existing public policy on the coordination of policy positions for public affairs.

Hence, it is evident that, as a result of the advancement of spatial technology and data, this field will be a branch of law that could not be abandoned in the coming future.

අවකාශීය නීතිය සහ නූතන භාවිතය

අවකාශීය නීතිය යනු අවකාශීය තාක්‍ෂණය හා සම්බන්ධ අවකාශීය ගැටළු රාශියක් සහ අවකාශීය දත්ත එක්රැස් කිරීම, බෙදා හැරීම සහ භාවිතය කෙරෙහි අවධානය යොමු කරන්නාවූ නැගී එන නීති ක්ශේත්‍රයකි. අවකාශීය තාක්ෂණයට දුරස්ථ සංවේදනය(Remote sensing), වෙබ් සිතියම්කරණ සේවා (WMS) , භූගෝලීය තොරතුරු
පද්ධති (GIS) , භූගෝලීය ස්තානගතකිරීමේ පද්ධතිය(GPS) ඇතුළත් වේ. අවකාශීය දත්ත යනු භූගෝලීය ස්ථානයකට සම්බන්ධ කළ හැකි ඕනෑම දත්ත ගොනුවකි. ඒ අනුව අවකාශීය තාක්ෂණය හා දත්ත සදහා වන යෙදුම් වර්ධනයත් සමග වර්තමානයේ අවකාශීය නීතිය පිළීබදව මනා දැනුම සහිත නීතිඥවරුන්ගේ අවශ්‍යතාවය
මතුවෙමින් පවතී.

අද වන විට වැඩි වැඩියෙන් සමාගම්හි සංවර්ධනය උදෙසා අවකාශීය දත්ත භාවිතා කරයි.එහි ප්‍රතිඵලයක් ලෙසට අවකාශීය තාක්ෂණය සහ අවකාශීය දත්ත සම්බන්ධ ආවේණික වූ නීතිමය ගැටළු රැසකට මුහුණ දීමට පටන් ගෙන තිබේ. ඒ අනුව,
• සමාගමක පවත්නා අවකාශීය දත්තවල බුද්ධිමය දේපළ අයිතිවාසිකම් (IPR) තීරණය කිරීම අභියෝගයක් වී ඇත.
• වාණිජමය භාවිතය තුළ පවත්නා අවකාශීය දත්ත වර්ධනය බවමින් පවතින බැවින් එම දත්ත භාවිතය සහ ගුණාත්මකභාවය පිළිබඳ නීතිමය ආරවුල් ඇති විය හැක.
• එමෙන්ම විදේශයන් හි අවකාශීය දත්ත ලබා ගැනීම ජාතික ආරක්ෂාවට අවදානමක් වනු ඇත.


මීට අමතරව අවකාශීය තාක්ෂණ සමාගම් සහ අවකාශීය දත්ත සම්බන්ධ ව්‍යාපාරික ගණූදෙනු වල මතුවන්නාවූ නීතිමය ගැටලුද උද්ගත වී ඇත. එවැනි ගණූදෙනු වල වටිනාකම උපරිම කිරීම උදෙසා සමාගමකට තම දායකත්වය
සපයන්නාවූ අවකාශීය නීතිය පිළීබද දැනුම් සහිත නීතිඥවරුන්ගේ ප්‍රධානතම කාර්‍යභාර්‍ය ලෙස දැක්විය හැක.
➢ බලපත්‍ර ගිවිසුම් හරහා එක් එක් පාර්ශ්‍වවේ අයිතිවාසිකම් සමග අවකාශීය දත්ත වලට ගරු කිරීම, අවසරලත් සහ සීමිත භාවිතයන්,අවදානම් දැරීම්ස ම්බන්ධයෙන් පැහැදිලිව නිර්වචනය කිරීම සහ නිසි පරිදි වන්දි ගෙවීම්.
➢ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් හඳුනා ගැනීමට සහ ඒවා ආරක්ෂා කිරීම.
➢ අවකාශීය නීති ගැටළු සඳහා මුල්‍ය ගිවිසුම් සහ මූල්‍ය ලේඛන සමාලෝචනය කිරීම.
➢ නීති හා රෙගුලාසි ප්‍රකාරව ජාතික ආරක්ෂාව සහ අපනයන පාලනයන්ස ම්බන්ධව පුද්ගලිකව හඳුනාගත හැකි අවකාශීය දත්ත සඳහා ආයතනික ප්‍රතිපත්තියක් සංවර්ධනය කිරීම; රජයේ කටයුතු සඳහා ප්‍රතිපත්තිමය
තනතුරු සම්බන්ීකරණය කිරීම සම්බන්ධබයන් පවත්නාවූ රාජ්‍ය ප්‍රතිපත්ති නියාමනය කිරීම.


ඒ අනුව අවකාශීය තාක්ෂණය හා දත්ත වර්ධනයත් සමග මෙම නීති ක්ශේත්‍රය නුදුරු
අනාගතයේ අත්හළ නොහැකි නීති අංශයක් වන බව ඉහත කරුණු අනුසාරයෙන්
මනාව ගම්‍ය වේ.

Zoning

Written in Sinhala by Tuwini Perera ( Third year, Faculty of Law, University of Colombo)

Translated into English by Udeep Tennakoon

One Reply to “The Spatial Law and its modern usage”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: