පුද්ගල පෞරුෂත්වය හා සන්නිවේදනය

පුද්ගල පෞරුෂත්වය හා සන්නිවේදන පිළිබද විමසන කල්හි පළමුව පුද්ගල පෞරුෂත්වය හා සන්නිවේදනය අර්ථකථනය කොට සිටිම වැදගත්ය.පුද්ගල පෞරුෂත්වය අර්ථකථනය කල හැකි සරලම වු නිර්වචනය පුද්ගයෙකු බාහිර සමාජය ට පෙනේන හො එම සමාජය විසින් ඔහු හෝ ඇය දකින ආකාරයයි .සන්නිවේදනය වනාහි තමන් සමග හා අනන්‍යයන් අතර වන්නා වු අදහස්, තොරතුරු හුවමාරුව යි.මේතැන් පටන් පුද්ගල පෞරුෂත්වය සන්නිවේදන ය …