කාන්තාව යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරාගැනීමේ ශක්තියයි.සමාජයේ පුරුෂ පාර්ශවයට හිමි අයිතිවාසිකම් එලෙසම කාන්තාවට ලබාදීම ඇයට හිමි විය යුතු ගෞරවයයි.පුරුෂ පාර්ශවයට සාපේක්ෂව සමාජය තුළ ඝට්ටණය වීමට වැඩි සම්භාවිතාවයක් ඇත්තේ කාන්තාවටයි. ජීව විද්‍යාත්මක වශයෙන් ඇයට හිමිව ඇති පීඩනයට අමතරව සමාජ විද්‍යාත්මකව ඇයට විදදරා ගත යුතු තෙරපීම් අසීමිතය. ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ශ්‍රී ලංකාව තුළ කාන්තා අයිතිවාසිකම් ඉස්මතු කරන …

