සෙනෙහසේ නෑගම් අගෝස්තු මස සංචාරය

 කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ Rotaract සමාජයෙන්  "සෙනෙහසේ නෑගම් " ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන් මෙම අගෝස්තුවේ අපි නෑගම් ගියේ, හෙට ලොව දිනන්නට  වෙර දරන පුංචි මල් කැකුලු රැසකට සෙවන සලසන, නාරාහෙන්පිට ශිල්ප ළමා මධ්‍යස්ථානය වෙතටයි. එය ඉතාමත් පිළිවෙළ, ප්‍රසන්න ළමුන්ට සුදුසු පරිසරයකින් යුතු ස්ථානයක් බවට අපට ඇතුළු වන විටම පෙනී ගියේය. ළමුන්ද ඉතා ආචාරශීලී පිරිසක් …