ශ්‍රී ලංකාවේ මාර්ගගත ආරක්ෂණ පනත සහ කාන්තාව

වත්මන් සියවසේ අන්තර්ජාලය යනු සන්නිවේදනය අද්‍යාපනය ආදී නොයෙක් ක්ෂේත්‍රයන් සදහා අත්‍යවශ්‍ය මෙවලමක් වුවත් ලංකාවේ බොහෝමයක් කාන්තාවන්ට මෙම අවකාශය තුළ විවිධ සයිබර් හිරිහැර වලට මුහුණ දීමට සිදුව තිබේ.මෙම ගැටළු හදුනාගනිමින් කාන්තාවන් ඇතුළු අවදානමට ලක් විය හැකි කණ්ඩායම් සදහා ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීමෙ අරමුණෙන් අප රජය විසින් අන්තර්ජාල ආරක්ෂණ පනත හදුන්වා දී තිබේ. මෙම පනත මගින් …