ඔබ ගෙවන වත්මන තුළ ඔබේ ජීවිතය හුදෙක් කරදර , බාධා , කම්කටොළු පිරි අන්ධකාරයේ දුමාරයෙන් වැසී තිබෙන්නක් විය හැකිය ..නමුත් , ඒ කටුක යථාර්ථයෙන් ඔබ්බට ඔබ ලඟා කරගන්නා සොඳුරු හෙට දිනයක් පිලිබද සිහින දකින්න .. කඩින් කඩ කඩතොළු වූවද , ජීවිතයේ පාලම බලාපොරොත්තුවේ ස්පර්ශයෙන් ආදරණීයව වැළඳගන්න .. ඔබට දිනෙක සැබෑ වසන්තයේ සුසුවඳ රැගෙන එන්නේ අන් …
සුන්දර ළැම රැක සුරකිමු දිවි බැම
මව්කිරි බිඳකින් පණනැගෙන ලෝකය කෙතරම් විශ්මිත ද?මේ අපූර්ව කාර්‍යය වෙනුවෙන් නිර්මිත අවයවය ඔබේ ව්‍යසනයට හේතුවක් වන්නේ නම් යොමුකළ යුතුයි අවධානය නොපමාව.එන්න අපි කතා කරමු..මේ ළය පිළිකා මාසයයි. පිළිකාවක් යනු කුමක්ද?අසාමාන්‍ය සහ අවිධිමත් සෛල බෙදීමක් ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ බහුලම පිළිකා ත්‍රිත්වයෙන් පියයුරු පිළිකා ප්‍රමුඛස්ථානය ගනු ලබයි. එසේම කාන්තාවන්ගෙන් බොහෝ පිරිසක් මෙයට ගොදුරු වීමද දක්නට …

