"ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේය ." _ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 3 වන ව්‍යවස්ථාව_ මහජනතාව විසින් මහජනතාව උදෙසා ගෙන යන පාලනය ප්‍රජාතන්ත්‍රවාදයි.නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය තුළ▫️ පාලනය පහසුව▫️ ජනගහනය අධික වීම▫️ භෞමික වශයෙන් විශාල රාජ්‍යයන් පැවතීමයන කාරණා හේතුකොට ගෙන වක්‍ර හෙවත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකව පවතී. නියෝජිතයන් මගින් රාජ්‍ය පාලනය සිදු කිරීමේදී අදාළ මහජන …