වැඩකරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමු.

ශ්‍රමය සූරාකැමට එරෙහිව කම්කරු අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මූතීන් හරහා කම්කරු ප්‍රජාව ආරක්ෂා කරගැනීමේ අදහස 19වන ශතවර්ෂයේ මුල්කාල වකවානුවේ පමණ ඈත කාල පරිච්ඡේදයක කථිකාවට භාජනය වීම ආරම්භ වී වර්තමානය දක්වාම සමාජය තුළ පවා නොනැවතී සාකච්ඡාවට ලක්වන කාලීන මාතෘකාවකි.ජාත්‍යන්තර ගිවිසුම් හා නෛතික ප්‍රතිපාදන හරහා කම්කරුවන්ගේ තත්ත්වය වර්ධනය කිරීම පිළිබඳ අදහස පළමු ලෝක යුධ සමයේදී වඩාත් ඉදිරියට ගමන් …