හැදින්වීම. නීතිය තුළ ගණිතමය ක්‍රියාවලි අන්තර්ගත නොවන අතර ප්‍රධාන වශයෙන්ම නීතිය සමාජ ක්‍රියාවලියේම කොටසක් ය. ඔලිවර් වෙන්ඩල් හෝම්ස්ට අනුව මිනිසාගේ පරිණාමයත් සමඟ සමාජයද විකාශය වෙමින් යාවත්කාලීන වන අතරම එකී ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදුවීමේදී නීතිය නම් උපකරණය සමාජය තුළ වැදගත් කාර්යයක් ඉටු කරයි. නිරන්තර කාලීන බවකින් යුක්තව සමාජීය ක්‍රියාවලිය පසුපස ගමන් ගන්නා නීතියද ගණිතමය සූත්‍ර ආශ්‍රයෙන් …
Continue reading "නීතිය යනු ගණිතමය ක්‍රියාවලියක්ද? නීති ගුරුකුල ඇසුරෙන්."