"ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේය ." _ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 3 වන ව්‍යවස්ථාව_ මහජනතාව විසින් මහජනතාව උදෙසා ගෙන යන පාලනය ප්‍රජාතන්ත්‍රවාදයි.නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය තුළ▫️ පාලනය පහසුව▫️ ජනගහනය අධික වීම▫️ භෞමික වශයෙන් විශාල රාජ්‍යයන් පැවතීමයන කාරණා හේතුකොට ගෙන වක්‍ර හෙවත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකව පවතී. නියෝජිතයන් මගින් රාජ්‍ය පාලනය සිදු කිරීමේදී අදාළ මහජන …
තනිකම
තනිකම එතරම් වද දෙන්නේ කිම්ද අහස දිහා බලන් මේ කියන්නේ මොනවාද බලන්න අර තනි තරුව දිලිසෙන අපූරුව හත්තින්නතක් මටත් නෑ කියා ඇයත් ඇඩුවා නම්කොයින්ද අද ඒ දිලිසෙන තරුව අහන්න නුඹ දිහාත් ආදරයෙන් බලන්නන් හමුවේවි එතෙක්බැබලෙන්න තනියම තනිකම හුදකලාවක් නොකරගෙන ආස්වාදයක් කරගන්න හිත තනිනොකර යන්න ලයාන්විතයන් සොයා හමුවේවී දයාබර හිත් නුඹ මෙන්ම නුඹට සවන් දෙන නුඹත් …
The significance of Parliamentary Elections in Sri Lanka’s RepresentativeDemocracy
In Sri Lanka, parliamentary elections act as a cornerstone of the country’srepresentative democracy, playing a crucial role in shaping governance and influencingthe lives of its citizens. These elections not only empower individuals to express theirpolitical preferences but also serve as a vital mechanism for accountability and therepresentation of diverse interests. This article examines the significance …
BEYOND LABELS: EMBRACING DIFFFERENCES
Imagine a world where differences are celebrated: Down syndrome, a genetic condition caused by an extra chromosome, offers a powerful reminder of the beauty in diversity and the potential within every individual. Down syndrome, also known as trisomy 21, is a genetic disorder caused by the presence of an extra copy of chromosome 21. Normally, …
සියදිවි නසාගැනීම් අවම කිරීම සඳහා සමාජයේ කාර්‍යභාරය
සියදිවි නසා ගැනීමක් යනු , පුද්ගලයයකු විසින් හිතාමතා ම තමායේ මරණය සිදු කර ගැනීමයි. ලෝකයේ සිදුවන මරණ සඳහා ප්‍රධාන ම හේතුවක් වන සියදිවි නසා ගැනීම් ගෝලීය ගැටලුවක් බවට පත් වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තා අනුව සෑම වසරක ම පුද්ගලයන් ලක්ෂ 07කට වැඩි පිරිසක් සියදිවි නසා ගැගැනීම් හේතුවෙන්යනු ලැයේ.සෑම මරණ 100කට එකක් ම සියදිවි …
Continue reading "සියදිවි නසාගැනීම් අවම කිරීම සඳහා සමාජයේ කාර්‍යභාරය"
A bridge of hope ..
ඔබ ගෙවන වත්මන තුළ ඔබේ ජීවිතය හුදෙක් කරදර , බාධා , කම්කටොළු පිරි අන්ධකාරයේ දුමාරයෙන් වැසී තිබෙන්නක් විය හැකිය ..නමුත් , ඒ කටුක යථාර්ථයෙන් ඔබ්බට ඔබ ලඟා කරගන්නා සොඳුරු හෙට දිනයක් පිලිබද සිහින දකින්න .. කඩින් කඩ කඩතොළු වූවද , ජීවිතයේ පාලම බලාපොරොත්තුවේ ස්පර්ශයෙන් ආදරණීයව වැළඳගන්න .. ඔබට දිනෙක සැබෑ වසන්තයේ සුසුවඳ රැගෙන එන්නේ අන් …
සුන්දර ළැම රැක සුරකිමු දිවි බැම
මව්කිරි බිඳකින් පණනැගෙන ලෝකය කෙතරම් විශ්මිත ද?මේ අපූර්ව කාර්‍යය වෙනුවෙන් නිර්මිත අවයවය ඔබේ ව්‍යසනයට හේතුවක් වන්නේ නම් යොමුකළ යුතුයි අවධානය නොපමාව.එන්න අපි කතා කරමු..මේ ළය පිළිකා මාසයයි. පිළිකාවක් යනු කුමක්ද?අසාමාන්‍ය සහ අවිධිමත් සෛල බෙදීමක් ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ බහුලම පිළිකා ත්‍රිත්වයෙන් පියයුරු පිළිකා ප්‍රමුඛස්ථානය ගනු ලබයි. එසේම කාන්තාවන්ගෙන් බොහෝ පිරිසක් මෙයට ගොදුරු වීමද දක්නට …
Whispers of the Unspoken
He said, "How are you?" She smiled, "I'm doing well, and you?" He replied, "I'm fine too, But were they truly feeling? It’s easy to say “I’m good” and move along, Than speak of feelings hidden, buried strong. In a world of stress, anxiety, and strife, Who really understands the chaos of life? No one …
Signs of Suicide: Understanding the Critical Warning Signals
Suicide is a deeply concerning public health issue, with the World Health Organization reporting that more than 700,000 individuals die by suicide annually. While the complexit of suicide involves psychological, social, and environmental factors, it is often preventable. Recognizing the subtle yet significant warning signs can be the first step in preventing such a tragic …
Continue reading "Signs of Suicide: Understanding the Critical Warning Signals"
இலங்கையில் “தகவல் அறியும் உரிமை”
தகவல் அறியும் உரிமை (RTI) என்பது உலகெங்கிலும் உள்ள பல ஜனநாயக நாடுகளில் அடிப்படை உரிமையாக அங்கீகரிக்கப்பட்டுள்ளது. இலங்கையில், இந்த உரிமையானது 2016 ஆம் ஆண்டின் 12 ஆம் இலக்க தகவல் அறியும் உரிமைச் சட்டத்தை அறிமுகப்படுத்தியதன் மூலம் சட்டத்தில் இணைக்கப்பட்டது, இது நாட்டின் வெளிப்படைத்தன்மை மற்றும் பொறுப்புக்கூறலை நோக்கிய பயணத்தில் குறிப்பிடத்தக்க மைல்கல்லைக் குறிக்கிறது. RTI சட்டமானது குடிமக்களுக்கு பொது அதிகாரிகளிடம் உள்ள தகவல்களை அணுகும் அதிகாரத்தை வழங்குகிறது, அதிக அரசாங்க வெளிப்படைத்தன்மை, பொது பங்கேற்பு …
Marine pollution and SriLanka Law
The ocean is the largest ecosystem on Earth, and it is the planet’s life support system. Ocean is essential for all life on Earth, including humans. To ensure a sustainable future, we must protect and preserve healthy marine ecosystems. Oceans cover over 70% of Earth's surface and are essential to life on our planet. These …
ශ්‍රී ලංකාවේ මාර්ගගත ආරක්ෂණ පනත සහ කාන්තාව
වත්මන් සියවසේ අන්තර්ජාලය යනු සන්නිවේදනය අද්‍යාපනය ආදී නොයෙක් ක්ෂේත්‍රයන් සදහා අත්‍යවශ්‍ය මෙවලමක් වුවත් ලංකාවේ බොහෝමයක් කාන්තාවන්ට මෙම අවකාශය තුළ විවිධ සයිබර් හිරිහැර වලට මුහුණ දීමට සිදුව තිබේ.මෙම ගැටළු හදුනාගනිමින් කාන්තාවන් ඇතුළු අවදානමට ලක් විය හැකි කණ්ඩායම් සදහා ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීමෙ අරමුණෙන් අප රජය විසින් අන්තර්ජාල ආරක්ෂණ පනත හදුන්වා දී තිබේ. මෙම පනත මගින් …
Continue reading "ශ්‍රී ලංකාවේ මාර්ගගත ආරක්ෂණ පනත සහ කාන්තාව"

