A bridge of hope ..

ඔබ ගෙවන වත්මන තුළ ඔබේ ජීවිතය හුදෙක් කරදර , බාධා , කම්කටොළු පිරි අන්ධකාරයේ දුමාරයෙන් වැසී තිබෙන්නක් විය හැකිය ..නමුත් , ඒ කටුක යථාර්ථයෙන් ඔබ්බට ඔබ ලඟා කරගන්නා සොඳුරු හෙට දිනයක් පිලිබද සිහින දකින්න ..

කඩින් කඩ කඩතොළු වූවද , ජීවිතයේ පාලම බලාපොරොත්තුවේ ස්පර්ශයෙන් ආදරණීයව වැළඳගන්න ..

ඔබට දිනෙක සැබෑ වසන්තයේ සුසුවඳ රැගෙන එන්නේ අන් කිසිවක් නොව , ඔබේම බලාපොරොත්තුවේ සදාතනික ආලෝකය යි …””

Drawing by Rtr. Dasunika Maduwanthi

Leave a comment