
සියදිවි නසා ගැනීමක් යනු , පුද්ගලයයකු විසින් හිතාමතා ම තමායේ මරණය සිදු කර ගැනීමයි. ලෝකයේ සිදුවන මරණ සඳහා ප්‍රධාන ම හේතුවක් වන සියදිවි නසා ගැනීම් ගෝලීය ගැටලුවක් බවට පත් වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තා අනුව සෑම වසරක ම පුද්ගලයන් ලක්ෂ 07කට වැඩි පිරිසක් සියදිවි නසා ගැගැනීම් හේතුවෙන්යනු ලැයේ.සෑම මරණ 100කට එකක් ම සියදිවි නසා ගැනීමකි.තවද සියදිවි නසා ගැනීම්වලින් වැඩි ප්‍රමාණයක් පුරුෂ පාර්ශවය විසින් සිදුකරගන්නා බවද සඳහන් වේ.වයස අවුරුදු 15 – 29 අතර වයසේවල තරුණ ප්‍රජාවයේ මරණයන්ට සිේවන ප්‍රධාන හේතුව සියදිවි නසා ගැනීම වීමත් කණගාටුවට කරුණකි.
කිසියම් පුද්ගලයයකු සියදිවි නසා ගැනීමක් වෙත යොමුවීමට බලපාන හේතු සාධක රාශියක් පැවතිය හැකිය.එහිදී ,
• මානසික ආතතිය
උදා: අධයාපන කටයුතු සිදුකරගත නොහැකි වීම,රැකියා සේථානවල ගැටලු, පවුයේ ඇතිවන ගැටලු
• ආර්ථිකමය ගැටලු
උදා: කුටුම්භ නඩත්තු කිරීමට, අධයාපනයට මූලයම ය ශක්තිය හීන වීම.
• නිදන්ගත විවිධ යරෝගවලින් කාලයක් පුරාවට පීඩා විඳීම උදා: පිළිකා,අංශභාගය වැනි යරෝග
• විවිධ ගැටුම් ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපයෝජන නිසා ඇතිවන සමාජ අපකීර්ථතිය.
• සමාජයේ විවිධ සමාජ කණ්ඩායම් වෙනස්කම් වලට භාජනය වීම උදා: සමලිංගික ප්‍රජාව, සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව, සිරකරුවන් ….
ඉහතින් දැක් වූ කුමන හෝ හේතු සාධකයක් නිසායවන් පුද්ගලයා තවදුරටත් ජීවත් වීම අවශය නොවන බවට තීරණයක් ගෙන ගෙල වැලලා ගැනීම,විෂ පානය,ආයුධ භාවිතය,උසේ සේථානයකින් පැනීම වැනි ක්‍රමවේදයක් ඔස්සේ තම මරණය සිදු කර ගැනීම සියදිවි නසා ගැනීමකදී සිදු වෙයි. යම්කිසි සියදිවි නසාගැනීම්තුරන් කළ යනාහැකි වුවත් පාලනය කළ හැකි උපද්‍රවයක් වන්යන්ය.ඒ සඳහා සමාජයේ අප සතු කාර්‍යභාරය සාකච්ඡා කිරීම යමම ලිපියේ අරමුණ වන්යන් ය.

අප ජීවත් වන්නේ විවෘත සමාජයක ය.එම සමාජයේ යම් පුද්ගලයයකු තමායේ ජීවිතය අවසන් කර ගැනීමට
සිතන්යන් නම් එය සමාජයේ අනෙකුත්පුත්ද්ග ලයන්යේ ද දුර්වලතාවයකි.වියශේෂයයන්ම සියදිවි නසා ගැනීම සඳහා
යයාමු වන පුද්ගලයන්යේ එම තත්වය සඳහා යයාමුවන්යන් මනස තුළ පවතින්නා වූ ආතතිය නිසායවනි.වියශේෂයයන්
ම මානසික ආතතීන් සහිත පුද්ගලයන්යේ හැසිරීම ඔවුන්යේ සාමානය හැසිරීමට වඩා යවනසේ යේ.එහිදී ඔහුයේ
සමීපතමයන් සතු කාර්යභාරය නම් එම යවනස හඳුනාගනිමින් ඔහු යහෝ ඇය සමග සුහදශීලීව සංවාදයේ යදමින්
ඔවුන්යේ ආතතිය දුරුකර ගැනීමට අවශය උපදේශ ලබා දීමයි.වර්තමානය වන විට විශාල ලෙස සියදිවි
නසාගැනීම්වලට යොමු වන නව යොවුන්වියේ දරුවන්යේ මානසික ගැටලු නිරාකරණය සඳහා ශ්‍රී ලංකායේද
යබායහෝ පාසේවල පුහුණු කළ ගුරුවරයයකු පත් කර තිබුණද දැකගත හැකිය.
සියදිවි නසාගැනීම් වැලැක්වීමට කටයුතු කිරීයම්දී ප්‍රධාන අවසේථා යදකක් හඳුනාගත හැකි ය.
1.සියදිවි නසා ගැනීමට උත්සහ කීයමන් පසුව සිදු කරන ප්‍රතිකාරය
2.සියදිවි නසාගැනීම වැළැක්වීම.
යම්කිසි පුද්ගලයයකු සියදිවි නසා ගැනීමට උත්සහ කළ බවට දැනගත් පසුව ඔහු යහෝ ඇය යවත විශාල අවධානයක් ලබාදිය යුතුය.ඔහු තවදුරටත් හුයදකලා වී යනාමැති බවත් සමාජය තුළ අපකීර්තියක් ඔහු පිලිබඳ යනාමැති බවත් ඒත්තු ගැන්විය යුතුය.මානසික පීඩනය දුරු කරලීම සඳහා පවුේ, මිතුරු ප්‍රජාව යමන් ම සමාජය ද ආදරණීය යලස සැලකීම ද අතයාවශය සාධකයකි. සියදිවි නසා ගැනීම වැළැක්වීම සඳහා වර්තමානය වන විට පාසේ,විශේව විදයාල,රාජය ආයතන,රාජය යනාවන ආයතන හා ආගමික ආයතන එක්ව විවිධ වැඩසටහන් සංවිධානය කරනු දැකගත හැකි අතර ඒවා මගින් ඒ ඒ ආයතනවල පුද්ගලයන්යේ මානසික ගැටලුවලට විසඳුම් සෙවීමට උපකාර කරනු ද දැකගත හැකිය.

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල සියදිවි නසාගැනීම් සඳහා ජනමාධයන් විශාල බලපෑමක් එේල යේ.එම නිසා ම සියදිවි නසා ගැනීම් පිලිබඳ වාර්තා කිරීයම්දී අනුගමනය කළ යුතු මාර්යගෝපයද්ශන මාලාවක් හෝ රටවේ මගින් ඉදිරිපත් කර ඇත.එයට හේතුව වන්නේ ඇතැම් අවසේථාවල දී මාධයයේදීන් විසින් සවිසේතරාත්මකව ව සිද්ීන් වාර්තා කිරීම තුළින් පුද්ගලයන් ඒ සඳහා නැඹුරුවීම ඉහළ යාමයි.යමවැනි පුවත් වාර්තාකරණයේදී,
➢ එය හුදෙක් පුවත්ම පමණක් වාර්තා කිරීම
➢ සියදිවි නසා ගැනීමට යහේතුව සහ සියදිවි නසාගත් ආකාරය පිළිබඳ ව සවිසේතරාත්මකව ඉදිරිපත් යනාකිරීම.
➢ අදාළ ඡායාරූප ආදිය සෘජුව ඉදිරිපත් යනාකිරීම.
➢ මියගිය පුද්ගලයායේ පවුයේ සාමාජිකයන් හා මිතුරන්ට සිදුවන බලපෑම පිළිබඳව වියශේෂයන් සැලකිලිමත් වීම.
සියදිවි නසාගැනී වළක්වා ගැනීමට හැකි බවත් ඒ සඳහා සමාජය සබුද්ිකව ක්‍රියා කළ යුතු බවත් අවධාරණය කිරීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුලින් සමාජයේ සියිදිවි නසා ගැනීම් අවම කිරීමට මාධයයේ සහයෝගය ලබාදිය හැකි ය.

සමාජයේ ජීවත්වන සියලු පුද්ගලයන්යේ ආර්ික මට්ටම් සමාන යනායේ.අති දුෂේකර ග්‍රාමීය ප්‍රයද්ශවල ජනයාට තම දදනික පහසුකම් සපයා ගැනීමටවත් යනාහැකි ව තම දිවි යතාරකරගත් යේදනීය අවසේථා අපට හඳුනා ගැනීමට පුළුවන.එහිදී සමාජයේ උපකාර කිරීමට හැකි ප්‍රජාවන් විසින් ඔවුන්ට හැකි පමණින් උපකාර කිරීම යමන් ම ඔවුන්ට අවශය ආධාර ආදිය රජයේ මැදිහත්වීයමන් ලබා දීම ආදිය සිදු කළ හැකිය.එයසේ උපකාර කිරීයමන් ඔවුන්යේ සිත් තුළ පවත්නා හුයදකලා බව තුරන් කිරීමට හැකි ය.
වර්තමාන යලෝකයේ සමාජ මාධය සඳහා පුද්ගලයන් ඇේබැහි වීමද මානසික ආතතිය,හුයදකලා බව,පරාජිකත්වය වැනි හැඟීම් වර්ධනය වීමට යහේතුවක් වී ඇත.එහිදී Facebook,Instagram,Tiktok වැනි සමාජ මාධයයන් තුළින් තමාව අනිකා සමග සංසන්දනය කිරීමට යාම,තමායේ ඡායාරූප ආදිය විකෘති යකාට සමාජ මාධයයන්හි පළවීම,පුද්ගලිකත්වයට හානි වන අසතය ප්‍රතිචාර පැතිරවීම ආදිය යහේතුයවන් සමාජය තුළ ඇතිවන අපකීර්තිය දරා ගත යනාහැකිව තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් සියදිවි නසා ගැනීම් සඳහා යයාමුවන බව අප අසා ඇත්යතමු.යම් යහේතුයවන් සමාජ මාධයවල සිදුවන අපරාධ වැළැක්වීමට දැඩි නීතිරීති සම්පාදනය කිරීම අතයවශයකරුණකි.මීට අමතරව සමාජ මාධයයන්හි සැරිසරන පුද්ගලයන්ද හික්මීමකින් යුතුව කටයුතු කළ යුතු ය.එදියනදා සමාජ මාධය භාවිතයේදී මානසික ගැටලු වලට මුහුණ දී ඇති පුද්ගලයන්ට විසඳුම් ලබාදීම සඳහා නිර්මාණය වූ සමාජ මාධය ජාලා ද හඳුනා ගැනීමට හැකියාව ලැබේ.

ඉහත දැක්වූ ආකාරයට සමාජයක සියදිවි නසා ගැනීම් අවම කිරීම සඳහා සමාජ ප්‍රජාව සතුව විශාල වගකීමක් පවතී.සමාජයේ ජීවත් වන පුද්ගලයන්ට ආත්ම ශක්තිය සහ මානසික යසෞඛ්‍ය දියුණු කර ගැනීමට සමාජයක් යලස අප ආදරය ,කරුණාව සෑම යමායහාතකදීම ලබාදිය යුතු වන්යනමු.සමාජයේ ජීවත්වන සෑම පුද්ගල ජීවිතයකටම වටිනාකමක් පවතී.යම් නිසා ඔබත් සමග ජීවත්වන පවුයේ සාමාජිකයන්, මිතුර මිතුරියන්,අයනකුත් සියලු ප්‍රජාවන් සමග සෑම විටම ආදරයයන් යසයනහසින් කටයුතු කරන්න,ඔවුන්ව හුයදකලා යනාකරන්න,ඔවුන්යේ ගැටලුවලටහැකි පමණින් විසඳුම් යසවීමට උපකාර කරන්න එවිට අනාගතයේ දී සියදිවි නසා ගැනීම් විශාල වශයයන් පාලනය කර ගැනීමට ඔබටත් මටත් හැකියාව ලැයබනු ඇත.
ඔබ හෝ ඔබ දන්නා යකයනකු සියදිවි නසා ගැනීයම් සිතුවිලි සමග යපාර බදන්යන් නම්,බලන්න යනාසිටින්න. මානසික යසෞඛ්‍ය වෘත්තිකයන් යවත ළඟා වන්න, නැතයහාත් සියදිවි නසාගැනීම් වැළැක්වීයම් ක්ෂණික ඇමතුම් අංකයක් අමතන්න.සෑම විටම ඔවුන් ඔබට උපකාර කිරීමට ඉදිරිපත් වනු ඇත.
Reference:
• World Health Organization, ‘Suicide’ (WHO, 29 August 2024) https://www.who.int/news-room/fact-sheets/detail/suicideaccessed 21 October 2024.
• World Health Organization, ‘One in 100 Deaths is by Suicide’ (WHO, 17 June 2021) https://www.who.int/news/item/17-06-2021-one-in-100-deaths-is-by-suicideaccessed 21 October 2024.
World Health Organization, ‘WHO Launches New Resources on Prevention and Decriminalization of Suicide’ (WHO, 12 September 2023) https://www.who.int/news/item/12-09-2023-who-launches-new-resources-onprevention-and-decriminalization-of-suicideaccessed 21 October 2024.
Penned by Malmi Vidushika Dissanayake

