What is the definition of Child & Child Abuse? Everyone under the age of 18 is considered a child. It is emphasized in the first article of the Universal Children’s Rights Convention that everyone under the age of 18 is a child and they should have all the rights mentioned in this charter. Here, we …
Ethical Elegance: Navigating Social Gatherings with Grace and Integrity…
Social gatherings are occasions where people come together to celebrate, connect, and enjoy each other's company. Social gatherings provide a space for people to come together, engage in various activities, and interact with one another. However, the ethics of individuals in such gatherings play a crucial role in maintaining a harmonious and respectful environment. It …
Continue reading "Ethical Elegance: Navigating Social Gatherings with Grace and Integrity…"
සමාජ රැස්වීම් සහ සදාචාරය…
සමාජ රැස්වීම් යනු එකිනෙකා සමග සම්බන්ධ වීමට සහ විනෝද වීමට ජනතාව එකට එකතු වන අවස්ථා වේ. සමාජ රැස්වීම් හි දී ජනතාවට එකට එකතු වී විවිධ ක්‍රියාකාරකම්වල යෙදීමට සහ එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කිරීමට අවකාශයක් සපයයි. කෙසේ වෙතත්, එවැනි රැස්වීම් වලදී පුද්ගලයන්ගේ ආචාර ධර්ම සමගිය සහ ගෞරවනීය පරිසරයක් පවත්වා ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. සමාජ …
බදු ඔප්පු පිළිබඳ නෛතික තත්වය…
ඔබත් යම් කිසි පරිශ්‍රයක් කුලියට ගෙන වාසය කිරීමට බලාපොරොත්තු වෙනවාද ? එසේත් නැතිනම් ඔබ මේ වන විටත් ජීවත් වන්නේ කුලී නිවාසයකද? එහෙනම් මේ දේවල් පිළිබඳව අනිවාර්‍යයෙන් ම දැනුවත් වෙන්න. ශ්‍රී ලංකාවේ වර්තමාන නෛතික තත්වය අනුව 1980 න් පසු ඉදිකර කුලියට දී ඇති පරිශ්‍ර සම්බන්ධයෙන් මූලික වශයෙන් ම අදාළ වන්නේ කුලී ගිවිසුමක් ආරම්භයේ දී සකස් කරන …
Whispers of Justice: Unveiling Sri Lanka’s Prostitution Laws !
In the realm of Sri Lanka's legal sphere,Prostitution laws hold their own fierce glare.For those who seek to ply the trade,Let's delve into the rules that were made. Firstly, loitering for immoral intents,In public places or private enclosures, it presentsAn offense that carries potential strife,Unless one can satisfy the court with their life.Imprisonment for six …
Continue reading "Whispers of Justice: Unveiling Sri Lanka’s Prostitution Laws !"
ANNUAL REPORT FOR THE YEAR 2022-2023
The Rotaract Club of Faculty of Law University of Colombo has witnessed a year full of remarkable and extraordinary endeavors the club has ever seen, creating lasting memories along the way in the RI year 2022-23. Relive the highlights of the RI year 2022-23 with the empirical Annual Report of RACFOL, and catch a glimpse …
Legal Pluralism and Co-Existence in Sri Lanka
IntroductionDefined as a ‘situation in which, two or more legal systems coexist in the same social field’,legal pluralism carries major implications for any legal order. Sri Lankan legal system, termed as a mosaic of laws springing from diverse sources, drawn from different corners of the world, is pluralistic by nature. Owing to the colonial history …
Continue reading "Legal Pluralism and Co-Existence in Sri Lanka"
ChatGPT : A Gift or A Curse?
“Artificial Intelligence is likely to be either the best or worst thing to happen to humanity” Professor Stephen Hawking The most popular topic of the Christmas season last year, surprisingly, was not the impending holidays, trips out of town or the new year looming ahead. This was because OpenAI - an American artificial intelligence research …
Code: Legitimate (?)
‘A code-run digital era, rapidly progressing towards virtual life’ is what humans on earth are at presently in history books. Be it young or old, wise or not, humans are living a virtual reality via social media. As it is so, a fundamental question to raise would be is it ‘legitimate’? On the Internet, presently, …
නෛතික සන්දර්භානුගත කාන්තා අයිතිවාසිකම් තහවුරුකරණයෙහිලා ගබ්සාව නීතිගත කිරීමෙහි ඇති උපයුක්තතාවය.
තත්කාලීන තොරතුරු ප්‍රවාහාගත සමාජය තුළ ස්ත්‍රිය,ස්ත්‍රිත්වය හෝ කාන්තා අයිතිවාසිකම් යනු දෛනික කරළිය තුළ නොමඳ අවකාශයක් හිමිකොටගෙන ඇති ප්‍රස්තුතයන් වේ. නමුත් ගතානුගතික පුරුෂෝත්තමවාදී නියාමයන් සංස්කෘතික, ආගමික සන්දර්භයන් තුළ ස්වකීය බලාධිපත්‍යයික ස්වරූපය විදාරණය කොටගෙන ඇති සමාජයක , රිසි තැන ලබා දී,නිසි තැන ලබාදුන් බවට මුලාකරණය කර තිබීම කතිකාගත විය යුතුම අනුභූතියකි. ලිංගික අසමානතාව සහ ජෛව විද්‍යාත්මක මටසිලිටිතා …
Creativity Isn’t For Free!
TV shows, cartoons , movies, books, and songs have been entertaining us since we were little kids. Artists, directors, authors, actors behind our favourite creations make sure that they provide for our need of entertainment. But were we loyal to them? Did we respect their rights? An aesthetic creation is a composition of skills, hard …
නීතිය යනු ගණිතමය ක්‍රියාවලියක්ද? නීති ගුරුකුල ඇසුරෙන්.
හැදින්වීම. නීතිය තුළ ගණිතමය ක්‍රියාවලි අන්තර්ගත නොවන අතර ප්‍රධාන වශයෙන්ම නීතිය සමාජ ක්‍රියාවලියේම කොටසක් ය. ඔලිවර් වෙන්ඩල් හෝම්ස්ට අනුව මිනිසාගේ පරිණාමයත් සමඟ සමාජයද විකාශය වෙමින් යාවත්කාලීන වන අතරම එකී ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදුවීමේදී නීතිය නම් උපකරණය සමාජය තුළ වැදගත් කාර්යයක් ඉටු කරයි. නිරන්තර කාලීන බවකින් යුක්තව සමාජීය ක්‍රියාවලිය පසුපස ගමන් ගන්නා නීතියද ගණිතමය සූත්‍ර ආශ්‍රයෙන් …
Continue reading "නීතිය යනු ගණිතමය ක්‍රියාවලියක්ද? නීති ගුරුකුල ඇසුරෙන්."

