ඩිජිටල් වාණිජ්‍ය සහ නීතිය

වර්තමානය වන විට සමස්ත ලෝකයම ඩිජිටල් යුගයකට පා තබා ඇති බව නොරහසකි. මානව ජීවිතයේ සෑම පැතිකඩක් සේම ගිවිසුමික සහ වාණිජමය ක්ෂේත්‍රයන් ද ඩිජිටල්කරණලේ ප්‍රබල ග්‍රහණයට හසු වී ඇත. ගෝලීය වශයෙන් ලොව අන්තයන් දෙකක සිටින පාර්ශවයන් අතර ඇතිවන ගනුදෙනුවක් වුවද ඇඟිලි තුඩකට ගෙන ඒමට නූතන තාක්ෂණික දියුණුව සමත් වී තිබේ. කාර්‍යක්ෂමභාවය, ඵදායිතාවය සහ ගෝලීය වශයෙන් වාණිජ්‍යමය …