නීතිය යනු රටක ජීවත්වන පුරවැසියන් විනයානුකූල පිරිසක් බවට පත් කිරීම උදෙසා එරට පාලකයන් විසින් ගොඩනගා ගන්නා ලද්දකි. විශේෂයෙන්ම නීතිය මිනිසාගේ එදිනෙදා ජීවන රටාවට හා ඔවුන්ගේ හැසීරීමට සෘජුව බලපෑම් එල්ල කරනු ලබයි. සමාජය යනු මිනිස් සමූහයකගේ එකතුවකි. එය මිනිසුන් අතර පවතින අන්‍යෝනය අන්තර් සබඳතා තුලින් ගොඩනැගුනකි. නීතිය හා සමාජය අතර පවතින්නේ කිනම් ආකාරයේ සබඳතාවයක්ද ? සොබාදහමට …
ළමා ආරක්ෂණය පිළිබඳ ඔබ දැනුවත්ද ?
ළමා ආරක්ෂණය පිළිබඳව සමාජය තුළ මහත් කතිකාවතක් ඇතිවී තිබෙනු දැකිය හැක. සැම දරවෙකුටම ආරක්ෂිත පරිසරයක් තුළ ජීවත් වීමට අයිතියක් ඇතැයි සම්මුතිකව පිළිගනී. එම අරමුණ සාක්ෂාත් කරගැනීමට විවිධ සංවිධාන අද වනවිට ජාතයන්තරව බිහිවී ඇත. එය අනාගතය උදෙසා ධනාත්මක පියවරකි. එහිදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ප්‍රධාන වශයෙන් දැක්විය හැක. ළමා අයිතිවාසිකම් සුරැකීම, ළමා ආරක්ෂණය යන්න අද වනවිට …