Sense your Rights

“The more people know about their rights, and the rights of others in society, the better equipped they are to protect them.” – Salil Shetty, Former Secretary General of Amnesty International (2010 – 2018)

The gloomy shadows of the most terrible histories of the country, yet disturb the peace of
the surviving souls. Individuals who were violated their ‘human’ dignity lays behind, dumb and unanswered, either without knowing the path to seek redress, or without being righteously redressed. Or else maybe, they survive without the slightest knowledge that their dignity was violated!

Human dignity, freedom, justice and peace are the utmost synonymous utterances of
‘Human Rights’. It could be observed that human rights are given universal recognition in almost all international conventions and agreements made on human rights. These rules are indeed adopted by the states through constitutions and other statutory instruments, hence they portray the outward framework of the rights. Nevertheless, it implies the issue whether humans are aware on these human rights afforded by them at the time of their birth. This ignorance gives rise to many crucial aspects.

As per the global statistics, Sri Lanka is yet recognized as a red flagged country which has
a ‘high risk’ on human rights. Reports reveal that unlawful killings and torture by government agents, sexual abuse, arbitrary detention by government entities, restrictions on freedom of expression which includes unjustified arrests of journalists and authors, and widespread corruption are among the major human rights violations of the country. Thus, the urge for countering and preventing such violations have significant emergence.
Among the ways of countering and preventing human rights violations, ‘awareness of
rights’ is of prioritized significance. Awareness not only includes knowing ‘your’ rights, instead it gives the opportunity to respect the other humans’ rights too. It also benefits the wrongdoers who conspire to violate a right, by making them conscious of the legal sanctions that could be imposed on them as a consequence of such violation. Thus, one message which awakens each individual, has the capability to prevent a series of infringements.

Hence, the joint initiative by the Rotaract clubs of The Faculty of Law, University of
Colombo and the Colombo International Nautical and Engineering College (CINEC) has made an effort to organize a campaign and a webinar on ‘Human Rights Awareness’ to raise their voice. The webinar would be steered by two eminent speakers who are experts on the field of discussion. The organizers invite you to reserve the ‘World Human Rights Day’, the 10th of December 2020 to improve consciousness, with the purpose of making you a voice which spreads the word on ‘Human rights’! Finally, REMEMBER THAT YOU HAVE A RIGHT TO KNOW YOUR RIGHTS!

“පුද්ගලයින් ස්වකීය හා සමාජයීය අයිතීන් පිළිබඳ දැනුවත් තරමටම ඔවුන් එම අයිතීන් සුරක්ෂණයෙහිලාද පෙළඹේ.” – Salil Shetty, Former Secretary General of Amnesty International (2010 – 2018)

මෙරට ඓතිහාසික සංසිද්ධි ගණනාවක ප්‍රතිඵල ලෙස තම ‘මානව ගරුත්වය’ කෙරෙහි බාධා සහ හානි එල්ලවූවන් ඒවාට පිළියම් සෙවීමේ මාධ්‍යන් පිළිබඳ වූ නොදැනුවත්භාවය නිසා හෝ නිසි පරිදි පිළියමක් නොලැබීම මත මෙන්ම ඇතැම් විට තම අයිතීන් උල්ලංඝනය වූයේද යන්න හෝ නොදැන තවදුරටත් නිහඬතාවයකින් යුක්තව ක්‍රියා කරන බව දැකගත හැක.

මානව ගරුත්වය, නිදහස, යුක්තිය හා සාමය යනාදිය ‘මානව අයිතිවාසිකම්’ යන්නට සමාන්තරව යෙදෙන්නාවූ වචනාර්ථ ලෙස හඳුනාගත හැකි අතර ඒ පිළිබඳ ගොඩ නැගුණු අන්තර්ජාතික සම්මුති හා එකඟතා ඔස්සේ ‘මානව හිමිකම්’ කෙරෙහි විශ්වීය පිළිගැනීමක් ලබා දී ඇත. අදාළ ප්‍රතිපාදන රාජ්‍යයන් විසින් තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සෙසු ව්‍යවස්ථාමය ප්‍රවේශයන් ඔස්සේ ඇතුළත් කොටගෙන ඇති හෙයින් ඒවා එම අයිතීන්හි බාහිර සැකැස්ම නිරූපණය කරයි.

නමුත් තම උපතේ සිට අත්පත් කරගන්නා වූ අදාළ අයිතීන් පිළිබඳ පුද්ගලයින් නිසි දැනුවත්භාවයකින් යුක්තද යන්න ඒ ආශ්‍රිතව පැන නගින ගැටලුවක් වන අතර එය සංකීර්ණ තත්ත්වයන් රැසක් කෙරෙහිද හේතු වී ඇත.
ගෝලීය දත්ත අනුව ශ්‍රී ලංකාව තවදුරටත් මානව අයිතිවාසිකම් පිළිබඳ ඉහළ අවදානම් රටක් ලෙස හඳුනාගෙන ඇති අතර රාජ්‍ය ආයතන මගින් සිදු කෙරෙන නීතිවිරෝධී ඝාතනයන්, වධහිංසාවන්ට ලක් කිරීම් මෙන්ම ලිංගික හිංසනයන්ද, රාජ්‍ය ආස්ථිත්වයන් මගින් සිදු කෙරෙන අත්තනෝමතික සිරභාරයට ගැනීම් සහ මාධ්‍යවේදීන් හා ලේඛකයින් අයුක්තිසහගත ලෙස අත් අඩංගුවට ගැනීම් ආදිය තුළින් අදහස් ප්‍රකාශනයට ඇති නිදහස කෙරෙහි පැනවුණු සීමා කිරීම්ද ඒ ආශ්‍රිතව හඳුනාගත් මූලික උල්ලංඝනයන් ලෙස වාර්තා මගින් පෙන්වා දේ.
එයකාරයෙන් වූ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව ක්‍රියාත්මක වීමට හා ඒවා වැළැක්වීම කෙරෙහි ‘අයිතිවාසිකම් පිළිබඳ වන දැනුවත්භාවය’ ප්‍රමුඛ අවශ්‍යතාවයක් වේ. ඒ කෙරෙහි ‘තම’ අයිතීන් පිළිබඳ වන හුදු දැනීම පමණක් නොව සෙසු පුද්ගල අයිතීන් කෙරෙහි ගරු කිරීමද අත්‍යවශ්‍ය කරුණක් වේ. එමෙන්ම අදාළ අයිතීන් උල්ලංඝනයන්හිදී ඒවාට පනවා ඇති දණ්ඩනයන් පිළිබඳ වන අවබෝධය මගින්ද ඒ ආශ්‍රිත නියාමනයක් සිදු කළ හැක. එහෙයින් පුද්ගලයින්ගේ දැනුවත්භාවය වර්ධනය යනු එවැනි උල්ලංඝනයන් දාමයක් වැළැක්වීම කෙරෙහි වන මූලික පියවරක් ලෙස හඳුනාගත හැක.

ඒ සඳහා වැදගත් ප්‍රවේශයක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය නීති පීඨ රොටරැක්ට් සංගමය හා CINEC විශ්ව විද්‍යාලයේ රොටරැක්ට් සංගමය එක්ව සංවිධානය කරන මානව අයිතීන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන හා මාර්ගගත සම්මන්ත්‍රණය හඳුන්වාදිය හැක. එම ක්ෂේත්‍රයේ විශේෂඥයින් දෙදෙනෙකුගේද සහභාගිත්වයෙන් 2020 දෙසැම්බර් මස 10වන දිනට යෙදෙන ‘අන්තර්ජාතික මානව හිමිකම් දිනයට’ සමගාමීව සිදු කෙරෙන මෙම මාර්ගගත සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙමින් ඔබේ අදහස්ද ඊට එක් කරන ලෙසට සංවිධායක මණ්ඩලය ඔබ වෙත ගෞරවාන්විව ආරාධනා කර සිටියි. අවසාන වශයෙන් ඔබේ අයිතීන් පිළිබඳ දැනුවත් වීමටද ඔබට අයිතියක් ඇති බව ඔබ සිහිතබාගත යුතුම කරුණකි.

உங்கள் உரிமைகளை உணருங்கள்!

“அதிகமான மக்கள் தங்கள் உரிமைகள் மற்றும் சமூகத்தில் மற்றவர்களின் உரிமைகள் பற்றி அறிந்திருப்பதே, அவர்கள் அவர்களைப்  பாதுகாப்பதற்கான  சிறந்த ஆயுதம். “ -Salil Shetty, Former Secretary General of Amnesty International (2010 – 2018)

  இந் நாட்டில் மிகப் பயங்கரமான வரலாற்றின் கறுப்புப் பக்கங்கள்  இன்னமும்  வாழும் உயிர்களின் அமைதியை குலைத்து கொண்டிருக்கின்றன. மனித உரிமைகள் மீறப்பட்ட தனிமனிதர்கள் , அதற்கான தீர்வு பெறும் வழி தெரியாமல் அல்லது தன் உரிமை மீறப்பட்டது என்று கூட அறியாமல் இருந்தமையால்  அவை தீர்வு காணப்படாமலேயே ஊமையாகிவிட்டன.

மனித கண்ணியம்,சுதந்திரம், நீதி மற்றும் சமாதானம் என்பன ‘மனித உரிமைகள் ‘ என்பதன் பாகங்கள். மனித உரிமைகள் அது தொடர்பில்  மேற்கொள்ளப்பட்ட சர்வதேச  சமவாயங்கள் மற்றும்  உடன்படிக்கைகள் மூலம் உலகளாவிய ரீதியில் அங்கீகரிக்கப்பட்டுவிட்டன. இவ் விதிகளை தமது நாட்டின்  அரசியலமைப்புக்கள் மற்றும் பல்வேறு சட்டவாக்கங்கள் மூலம்  உள்வாங்கி கொள்ள வேண்டிய தேவையில் அரசுகள் உள்ளன . எனினும் மனிதன் தான் தன் பிறப்பிலிருந்தே பெற்றுக்கொள்ளும் மனித உரிமைகள் தொடர்பில் காணப்படும்  அறியாமை பல்வேறு பிரச்சினைகளிற்கு வழிவகுக்கின்றது .


உலகளாவியரீதியிலான புள்ளிவிவரங்களின் அடிப்படையில்,  இலங்கையானது  இன்னும் மனித உரிமைகளிற்கான அதிக அபாயங்கள் காணப்படும் சிவப்புக் கோடி(Red flag ) இடப்பட்ட நாடாகவே காணப்படுகிறது. அரச அதிகாரிகளின் சட்டவிரோத கொலைகள் மற்றும் சித்திரவதைகள்,பாலியல்  துஷ்பிரயோகங்கள், அரச நிறுவனங்களி மூலமாக தன்னிச்சையான தடுப்புக்காவலில் வைத்திருத்தல், நியாயமற்ற முறையில் ஊடகவியலாளர்கள் மற்றும்  எழுத்தாளர்களை கைது செய்தல் உள்ளடங்கலான கருத்து வெளிப்பாட்டு முறைகள் மீதான மட்டுப்பாடுகள் மற்றும்  ஊழல்கள்  என்பனவே நாட்டின் பாரிய மனித உரிமை மீறல்களாக காணப்படுகின்றன. இதனால், இத்தகைய  உரிமை மீறல்களை எதிர்த்தல் மற்றும் தடுத்தலானது முக்கியமான ஒன்றாக காணப்படுகின்றனது.

மனித உரிமை மீறல்களை  தடுக்கும் வழிமுறைகளில் ‘உரிமைகள் தொடர்பான விழிப்புணர்வு ‘ என்பது முக்கியமாகின்றது . விழிப்புணர்வு என்பது மற்றவர்களின் உரிமைகள் மதிப்பதற்கான வாய்ப்பினை ஏற்படுத்துவதையும் குறிக்கின்றது.இது இத்தகைய  உரிமை மீறல்களை செய்பவர்களிற்கும் அதன் தண்டனைகள் தொடர்பிலும் விழிப்புணர்வு ஏற்படுத்துகிறது.

ஆகவே, கொழும்புப் பல்கலைக்கழக சட்டபீடத்தின்  Rotaract   club மற்றும் கொழும்பு சர்வதேச கடல்சார் கல்வி   மற்றும் பொறியியல் கல்லூரி  (CINEC)
 இணைந்து ‘மனித உரிமைகள் விழிப்புணர்வு ‘ தொடர்பான பயிற்சி முகாம் மற்றும் இணைய கருத்தரங்கு  ஒன்றை ஏற்பாடு செய்துள்ளது.இது தொடர்பில் நிபுணத்துவம் பெற்ற  இரு சிறந்த பேச்சாளர்களால் 2020 டிசம்பர் 10 ஆம் தேதி ‘உலக மனித உரிமைகள் தினத்தை’ முன்னிட்டு குறித்த இணைய கருத்தரங்கு முன்னெடுக்கப்படவுள்ளது.

உங்கள்  உரிமைகள் தொடர்பில் தெரிந்து கொள்வதும் உங்கள்  உரிமையே என்பதை நினைவில் வைத்திருங்கள்!

Written in English by Rtr. Methmuthu Abewickrama

Translated into Sinhala by Rtr. Kasuni Ranaweera

Translated into Tamil by Rtr. Shaaieswary Pathmaseelan

2 Replies to “Sense your Rights”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: