Pride Is For Everyone.

“A person without self-expression is a person without personal freedom.”

Robin Sharma

“It is absolutely imperative that every human being’s freedom and human rights are respected, all over the world.”

-Jóhanna Sigurðardóttir,
Former Prime Minister of Iceland

These were the words of Jóhanna Sigurðardóttir, former Icelandic Prime Minister and the first openly gay head of state. In her speech she stated until LGBTQ rights are achieved worldwide, we are not truly free.

During the periodic review by the UN Human Rights Committee in October 2014, Sri Lanka argued Article 12(1) of the Constitution protects ‘all sexualities and gender identities from discrimination.’

On the contrary, Article 16 states, ‘all existing written law and unwritten law shall be valid and operative notwithstanding any inconsistency,’ still stands. Thereby allowing for the criminalization of the LGBTQIA+ as per Section 365 and 365A under unnatural offences of the Penal Code of 1833, along with Section 399 which criminalizes ‘cheating by personation’ and under the Vagrancy Ordinance that criminalize and target transgender individuals.

On 15th of March 2017, the Public Representations Committee on Constitutional Reform was given one of its final public submissions which asks the constitutional process to, ‘bear testimony to the inherent dignity of LQBTQIA in people Sri Lanka,’ yet on the 5th of November 2018, President Sirisena ridiculed the ‘butterfly life’ of the former Prime Minister at a public rally. The statement was met with applause much to the disappointment of the Sri Lankan LGBTQIA+ community.

On the 1st of March 2021, Zero Discrimination Day, President Gotabaya Rajapaksa tweeted he intends to ‘secure everybody’s right to live life with dignity regardless of age, gender, sexuality, race, physical appearance and beliefs.’ Despite, no motion to repeal the 19th Century laws of the Penal Code nor create a legal representation for the Community has been made to date!

The constant return to the conservative status has left the Sri Lankan Queer Community unseen by law and oppressed by social and cultural norms  It is vital to pause and reflect on the values that this ideology projects and protects.

A study done by NGO Equal Grounds, Mapping LGBTIQ identities in Sri Lanka showed ‘12% of the total population interviewed for the survey identified themselves as LGBTIQ…between the ages of 18-65 in Sri Lanka.’

Though this was only in a few districts the country wide percentage is approximate at 5% which is still a considerable amount of people who are denied basic rights. The study reveals 46.7% of LGBTQIA+ people experience police harassment, 72.2% were refused education, 57.14% were terminated from work, and 70% were refused medical assistance.

Currently, no one is prosecuted under Section 365 and 365A however the laws are used to threaten and discriminate against the LGBTQIA+ community. Further, the introduction of the Gender Recognition Circular adopted in 2016 allowed the transgender community to obtain identity cards without a gender history and legal gender recognition.

In fact, in 2020 a special investigation done by the Daily Mirror brought to light the inhumane methods of flogging and anal/vaginal examinations used by the Police and JMOs to find ‘evidence’ of same sex relationships. This is in direct violation of Article 11 of the Constitution which states that ‘No person shall be subjected to torture or to cruel, inhuman or degrading treatment or punishment.’

Unlike Sri Lanka, in 2018, the Indian Supreme Court read down section 377 of the Indian penal code and stated that the application of the law to consensual same sex relationships was in violation of fundamental rights including the right to equality. 

‘These hard-working people get up and go to work every day, pay taxes, and even vote in elections. And yet they do not receive the basic protections that every other person in this country can rely on.’ 

-Rosanna Flamer-Caldera (Founder of Equal Grounds).

In 2022, it is high time for Sri Lanka to step up and fulfill its human rights obligations by ensuring equality for all its people irrespective of their sexualities and gender identities as every human being requires basic human rights, respect and recognition. The law, in all regards, should allow for the realization of the rights of its people, not oppression based on arbitrary norms of culture and colonial legislation.


සැමට අභිමානය.

“ලොව සෑම මිනිසෙකුගේම නිදහසට සහ මානව හිමිකම් වලට ගරු කිරීම අත්‍යවශ්‍යය දෙයකි.”

-Johanna Siguroardottir

මෙය අයිස්ලන්තයේ හිටපු අගමැති Johanna Siguroardottir ගේ ප්‍රකාශයක් වන අතර ඇය පලමු විවෘත සමලිංගික රාජ්‍යය නායකයා විය.ඇගේ කතාවකදී LGBTQ අයිතිවාසිකම් ලොව පුරා සාක්ෂාත් කරගන්නා තුරු අප සැබවින්ම නිදහස් නොවේ යනුවෙන් ප්‍රකාශ කර ඇත.

2014  ඔක්තෝබර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් කාලීන සමාලෝචනයේදී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් සියලු ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂභාවය මත වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂා කරන බවට තර්ක කළේය.

මෙයට පටහැනිව 16වන ව්‍යවස්ථාවේ දක්වන්නේ පවත්නා “ලිඛිත නීති හා ලිඛිත නොවූ නීති නොගැලපීම් නොතකා බලපවත්වන බවයි”.එමගින් 1833 දණ්ඩ නීති සංග්‍රහයේ අස්වභාවික වැරදි යටතේ 365 සහ 365(අ) ප්‍රතිපාදන ප්‍රකාරව LGBTQIA+ අපරාධයන් ලෙස සැලකේ.එමෙන්ම 399 වගන්තිය යටතේ අපරාධයක් ලෙස “Cheating By Personation” හදුන්වා දී තිබීමත් සහ අයාලේ යන්නන් පිලිබද ආඥා පනත යටතේ සංක්‍රාන්තික ලිංගිකයන් අපරාධකරුවන් ලෙස සලකයි.

2017 මාර්තු 15 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිලිබද මහජන නියෝජිත කමිටුවට එහි අවසන් මහජන ඉදිරිපත් කිරීම්වලින් එකක් ලෙස ව්‍යවස්ථාමය ක්‍රියාවලියෙන් ශ්‍රී ලංකාවේ මිනිසුන් තුල LGBTQIA අයිතිවාසිකම්වලට ගරු කරන මෙන් ඉල්ලා සිටියද 2018 නොවැම්බර් 5 වන දින ජනපති සිරිසේන විසින් ජන රැලියකදී හිටපු අගමැතිගේ “සමනල ජීවිතය” යනුවෙන් එය ප්‍රසිද්ධියේ උපහාසයට ලක් කෙරිණි.මෙකී ප්‍රකාශය ශ්‍රී ලාංකික LGBTQIA+ ප්‍රජාවගේ බලාපොරොත්තු සුන් කරවන අන්දමින් රැව් පිළිරැව් දෙන්නට විය.

2021 මාර්තු 01 වන දින එනම් වෙනස් කොට සැලකීමේ ශුන්‍ය දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ වයස,ස්ත්‍රී පුරුෂ භාවය,ලිංගිකත්වය,ජාතිය,ශාරීරික පෙනුම සහ ඇදහිලි විශ්වාසයන් නොසලකා සෑම කෙනෙකුටම ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කරන බවට අදහස් කරන බවයි.කෙසේ වුවද 19 වන සියවසේ දණ්ඩ නීති සංග්‍රහයේ නීති හෝ ප්‍රජාව සදහා නෛතික නියෝජනයක් නිර්මාණය කර නැත.

ගතානුගතික තත්වයට ශ්‍රී ලාංකික ප්‍රජාව ඉඩ දෙන බැවින් ඔවුන් සමාජ හා සංස්කෘතික සම්මතයන් මගින් පීඩාවට පත් කර ඇත.මෙකී සම්ප්‍රදායන්,සාරධර්ම කෙරෙහි නැවත සිතා බැලිය යුතු ය.

NGO Equal Grounds විසින් සිදු කරන ලද අධ්‍යනයකින් පසුව ශ්‍රී ලංකාවේ  LGBTQ අනන්‍යතා සිතියම්ගත කිරීමකදී පෙන්නුම් කළේ සිය සමීක්ෂණය සදහා යොදා ගත් මුළු ජනගහනයෙන් (එනම් වයස අවුරුදු 18-65 අතර) 12% ක්  LGBTQ ලෙස හදුනාගෙන ඇති බවය.

මෙය දිස්ත්‍රීක්ක කිහිපයක පමනක් වුවද රට පුරා දළ වශයෙන් ප්‍රතිශතය 5% ක් පමණ වන අතර එය තවමත් මූලික අයිතිවාසිකම් අහිමි වූ පිරිසකි. LGBTQIA+ ප්‍රජාවගේ 46.7% ක් පොලිස් හිරිහැර අත්විදින් බවත්,72.2% ක් අධ්‍යාපනය ප්‍රතික්ෂේප කළ බවත්,57.14% ක් රැකියාවෙන් ඉවත් කරඇති බවත්,70%ක් වෛද්‍ය ආධාර ප්‍රතික්ෂේප කර ඇති බවත් අධ්‍යනයන්ගෙන් හෙළි වේ.

දැනට 365 සහ 365(අ) වගන්ති යටතේ කිසිවෙකුට නඩු පවරන්නේ නැති වුවද මෙකී ප්‍රජාවට තර්ජනය කිරීමට සහ වෙනස්කොට සැලකීමට මෙම ප්‍රතිපාදන යොදා ගනී.තවද 2016 දී සම්මත කරන ලද ස්ත්‍රී පුරුෂ සමාජභාවය හදුනාගැනීමේ චක්‍රලේඛය හදුන්වාදීමත් සමග සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට ස්ත්‍රී පුරුෂභාවය පිලිබද ඉතිහාසයක් සහ නිත්‍යානුකූල ස්ත්‍රී පුරුෂභාවය පිළිගැනීමක් නොමැතිව හැදුනුම්පත ලබාගැනීමට ඉඩ ලබාදෙන ලදී.

තවද 2020 දී Daily mirror විසින් කරන ලද විශේෂ පරීක්ෂනයකින් සමලිංගික සබදතා පිලිබද සාක්ෂි සෙවීමට පොලීසිය සහ JMOs විසින් භාවිත කරන ලද අමානුෂික ක්‍රම හෙළිදරව් විය.මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව සෘජුවම උල්ලංඝනය කිරීමක් වන අතර එහි සදහන් වන්නේ “කිසිම පුද්ගලයෙකු වධහිංසාවට හෝ කුරිරු,අමානුෂික හෝ අවමන් සහගත සැලකීමකට හෝ දඩුවමකට යටත් නොකල යුතු ය” යනුවෙනි.

ශ්‍රී ලංකාව මෙන් නොව 2018 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය කියවා එමගින් සමලිංගික සබදතා තහනම් වන පරිදි ප්‍රතිපාදන තිබීම සමානාත්මතාවයේ අයිතිය ඇත්ළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කළේය.

‘These hard-working people get up and go to work every day, pay taxes, and even vote in elections. And yet they do not receive the basic protections that every other person in this country can rely on.’

  Rosanna Flamer-Caldera (Founder of Equal Grounds).

2022 දී සෑම මනුෂයෙකුටම මූලික මානව හිමිකම් ගෞරවය සහ පිළිගැනීම අවශ්‍ය බැවින් ශ්‍රී ලංකාවද ලිංගිකත්වය,ස්ත්‍රී පුරුෂ සමාජභාවය නොසලකා සියලු මිනිසුන්ට සමානාත්මතාවය සහතික කරමින් මානව හිමිකම් බැදීම් ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය.නීතිය සැමවිටම ජනතාවගේ අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනීමට ඉඩ දිය යුතු අතර අත්තනෝමතික නියම සහ සංකෘතීන්ට ඉඩ නොදිය යුතු ය.


பெருமை அனைவருக்கும் உள்ளது.

“உலகம் முழுவதும் ஒவ்வொரு மனிதனின் சுதந்திரம் மற்றும் மனித உரிமைகள் மதிக்கப்படுவது முற்றிலும் இன்றியமையாதது.”

முன்னாள் ஐஸ்லாந்து பிரதம மந்திரியும், முதல் வெளிப்படையான ஓரினச்சேர்க்கையாளர்களின் தலைவருமான ஜோஹன்னா சிகுரார்டோட்டிரின் வார்த்தைகள் இவை. உலகளவில் LGBTQ உரிமைகள் அடையப்படும் வரை, நாங்கள் உண்மையிலேயே சுதந்திரம் அடையவில்லை என்று அவர் தனது உரையில் கூறுகின்றார்.

2014 அக்டோபரில்  இடம்பெற்ற ஐ.நா மனித உரிமைகள் குழுவின் குறிப்பிட்ட காலமுறைக்கொன்றான மீளாய்வின் போது, ​​அரசியலமைப்பின் 12(1) வது பிரிவு ‘எல்லா பாலியல் மற்றும் பாலின அடையாளங்களையும் பாகுபாட்டிலிருந்து பாதுகாக்கிறது’ என்று இலங்கை வாதிட்டது. மாறாக, பிரிவு 16  ‘தற்போதுள்ள அனைத்து எழுதப்பட்ட சட்டங்களும் எழுதப்படாத சட்டங்களும் செல்லுபடியாகும் மற்றும் எந்த முரண்பாடு இருந்தபோதிலும் செயல்படும்,’ என குறிப்பிடுகின்றது. அதன்படி, 1833 ம் ஆண்டு தண்டனைச் சட்டத்தின் இயற்கைக்கு மாறான குற்றங்களின் கீழ், பிரிவு 365 மற்றும் 365A இன் படி LGBTQIA+ ஐ குற்றமாக்க அனுமதிக்கப்படுகிறது, மேலும் வேக்ரன்சி கட்டளைச் சட்டத்தின் கீழும், 1883 தண்டனைச் சட்டத்தின்  பிரிவு 399ன் கீழும் , ‘தனிப்பட்ட முறையில் ஏமாற்றுதல்’ மற்றும் திருநங்கைகள்   குற்றவாளியாக்கப்பட்டுள்ளனர்.

மார்ச் 15, 2017 அன்று, அரசியலமைப்புச் சீர்திருத்தத்திற்கான பொதுப் பிரதிநிதித்துவக் குழுவின் இறுதிப் பொது சமர்ப்பிப்புக்களில் ஒன்று, அரசியலமைப்புச் செயல்முறையைக் கேட்கும், ‘இலங்கை மக்களில் LQBTQIA இன் உள்ளார்ந்த கண்ணியத்திற்கு சாட்சியமளிக்க வேண்டும்’ என்பதாகும். எனினும், நவம்பர் 5, 2018 அன்று , முன்னாள் பிரதமரின் ‘பட்டாம்பூச்சி வாழ்க்கையை’ பொதுக்கூட்டத்தில் அதிபர் சிறிசேனா கேலி செய்தார். இந்த அறிக்கை இலங்கையின் LGBTQIA+ சமூகத்திற்கு ஏமாற்றத்தை அளித்தது.

2021 ஆம் ஆண்டு மார்ச் 1 ஆம் திகதி, பூச்சிய பாகுபாடு இல்லாத தினத்தன்று, ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச, ‘வயது, பாலினம், இனம், உடல் தோற்றம் மற்றும் நம்பிக்கைகள் ஆகியவற்றைப் பொருட்படுத்தாமல் ஒவ்வொருவருக்கும் கண்ணியத்துடன் வாழ்வதற்கான உரிமையைப் பாதுகாப்பதற்கு உத்தேசித்துள்ளதாக’ ட்வீட் செய்துள்ளார். அவ்வாறிருக்கையில்,  19 ஆம் நூற்றாண்டில் உருவாக்கப்பட்ட தண்டனைச் சட்டத்தின் சட்டங்கள் அல்லது சமூகத்திற்கான சட்டப் பிரதிநிதித்துவத்தை உருவாக்க தவறியே இக்கருத்துக்கள் வெளியிடப்பட்டமை குறிப்பிடத்தக்கது.

பாரம்பரிய கண்ணோட்டத்திற்கு தொடர்ந்து திரும்பும் செயலானது இலங்கையின் LGBTQ+ சமூகத்தை சட்டத்தால் பார்க்க முடியாத நிலையிலும், சமூக மற்றும் கலாச்சார நெறிமுறைகளால் ஒடுக்கப்பட்டும் நிலைக்கு மீண்டும் தள்ளப்படுகின்றனர். இந்த சித்தாந்தம் முன்னிறுத்தும் மற்றும் பாதுகாக்கும் மதிப்புகளை இடைநிறுத்துவது மற்றும் பிரதிபலிக்க வேண்டியது அவசியமானதாகும். 

Equal Grounds,  என்ற இலாப நோக்கற்ற அமைப்பானது, LGBTIQ மக்களை  அடையாளங்காண இலங்கையில் மேற்கொண்ட ஆய்வில், ‘கணக்கெடுப்புக்கு நேர்காணல் செய்யப்பட்ட மொத்த சனத்தொகையின் 18-65 வயதுக்கு இடைப்பட்டோரில் 12% ஆனோர் LGBTIQ என அடையாளப்படுத்தப்பட்டுள்ளது.

இது ஒரு சில மாவட்டங்களில் மட்டுமே இருந்தபோதிலும், நாடு முழுவதும் உள்ள விகிதம் அண்ணளவாக 5% ஆகும். இதன்படி கணிசமான அளவு மக்களின் அடிப்படை உரிமைகள் மறுக்கப்பட்டுள்ளது. LGBTQIA+ மக்களில் 46.7% பேர் காவல் துறையின் துன்புறுத்தலை அனுபவிக்கின்றனர், 72.2% பேர் கல்வி மறுக்கப்பட்டனர், 57.14% பேர் பணியிலிருந்து நீக்கப்பட்டனர், 70% பேர் மருத்துவ உதவி மறுக்கப்பட்டனர். தற்போது, ​​பிரிவு 365 மற்றும் 365A இன் கீழ் யார் மீதும் வழக்குத் தொடரவில்லையாயினும், சட்டங்கள் LGBTQIA+ சமூகத்தை அச்சுறுத்துவதற்கும் பாகுபாடு காட்டுவதற்கும் பயன்படுத்தப்படுகின்றன. மேலும், 2016 ஆம் ஆண்டு ஏற்றுக்கொள்ளப்பட்ட பாலின அங்கீகார சுற்றறிக்கையின் மூலம் பாலின வரலாறு மற்றும் சட்டப்பூர்வ பாலின அங்கீகாரம் இல்லாமல் அடையாள அட்டைகளை திருநங்கைகள் பெற அனுமதித்துள்ளது.

உண்மையில், 2020 ஆம் ஆண்டில் டெய்லி மிரர் நடத்திய ஒரு சிறப்பு விசாரணையில், ஒரே பாலின உறவுகளின் ‘ஆதாரங்களை’ கண்டுபிடிக்க காவல்துறை மற்றும் JMOக்கள் பயன்படுத்தும் மனிதாபிமானமற்ற முறைகள் மற்றும் குத/யோனி பரிசோதனைகள் வெளிச்சத்திற்கு வந்தன. இது அரசியலமைப்பின்  11வது பிரிவின் நேரடி மீறலாகும், அதில் ‘எந்த நபரும் சித்திரவதை அல்லது கொடூரமான, மனிதாபிமானமற்ற அல்லது இழிவான நடத்தை அல்லது தண்டனைக்கு உட்படுத்தப்படக்கூடாது’ என கூறப்பட்டுள்ளது. 

இலங்கையைப் போலல்லாமல், 2018 இல், இந்திய உயர் நீதிமன்றம் இந்திய தண்டனைச் சட்டத்தின் 377 வது பிரிவைக் குறைத்து, ஒருமித்த ஒரே பாலின உறவுகளுக்கான சட்டத்தைப் பயன்படுத்துவது சமத்துவத்திற்கான உரிமை உள்ளிட்ட அடிப்படை உரிமைகளை மீறுவதாகக் கூறியது. 

“இந்த கடின உழைப்பாளிகள் தினமும் எழுந்து வேலைக்குச் செல்கிறார்கள், வரி செலுத்துகிறார்கள், தேர்தலில் வாக்களிக்கிறார்கள். அவ்வாறிருக்க இன்னும் இந்த நாட்டில் உள்ள ஒவ்வொரு நபரும் நம்பியிருக்கக்கூடிய அடிப்படை பாதுகாப்புகளை அவர்கள் பெறவில்லை.”

-ரோசன்னா ஃபிளேமர்-கால்டெரா (Equal Grounds நிறுவனர்)

ஒவ்வொரு மனிதனுக்கும் அடிப்படை மனித உரிமைகள், மரியாதை மற்றும் அங்கீகாரம் தேவைப்படுவதால், பாலியல் மற்றும் பாலின அடையாளங்களைப் பொருட்படுத்தாமல் அதன் அனைத்து மக்களுக்கும் சமத்துவத்தை உறுதி செய்வதன் மூலம் 2022 ஆம் ஆண்டில், இலங்கை தனது மனித உரிமைக் கடமைகளை  நிறைவேற்ற வேண்டிய நேரம் இது. சட்டம்,  கலாசாரத்தின் தன்னிச்சையான விதிமுறைகள் மற்றும் காலனித்துவ சட்டங்களின் அடிப்படையிலான அடக்குமுறையாக இல்லாது, எல்லா வகையிலும், அதன் மக்களின் உரிமைகளை உணர அனுமதிக்க வேண்டும்.

Penned by Rtr. Januki Jayakody

Translated to Sinhala by Rtr. Upeksha Rathnayaka

Translated to Tamil by Rtr. Lakshiya Yogarathnam

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: