Current Status of Wetlands and its Biodiversity in Sri Lanka

In the past, wetlands were considered as wastelands that could be changed for use by mankind. With increasing knowledge, we have come to understand that wetlands are amongst the world’s most valuable environments on which a variety of plants, animals and human communities depend.

The Ramsar Convention has defined wetlands as follows:

“Areas of marsh, fen, peatland or water, whether natural or artificial, permanent or temporary with water that is static or flowing, fresh, brackish or salt, including areas of marine water the depth of which at low tide does not exceed six meters.”

Wetlands have been called “biological super systems” because they produce huge amount of food that support the various levels of biodiversity. In terms of number and variety of species, they are as rich as rainforests and coral reefs. The combination of shallow water in the wetlands, high nutrient levels, and high fertility are ideal for of organisms that form the essential base of our planet’s food web. 

Wetlands act as natural sponges, for storing water and slowly releasing it. This process slows the water’s velocity, reduces its erosive possibility, lowers flood heights, and allows freshwater the opportunity to recharge. Wetlands are most productive at cleaning water. As water moves slowly in a wetland the vegetation is rich, as there’s time and chance for physical, chemical, and biological processes to occur.

A majority of the wetlands in Sri Lanka are facing various threats that are done by harmful human activities. The reason which affects this the most, seems to be siltation.This however may not be the result of factors found within the wetland itself but also from actions in adjacent lands. Wetlands can also be threatened by nature itself. For instance, the recent drought in the Hambantota area resulted in drying off of several tanks, streams, and lagoons, causing death to several wetland animal species. The 2004 Tsunami also resulted in the destruction of coastal wetlands such as lagoons, mangroves and estuaries. 

The Fauna and Flora Protection Ordinance of 1937 is a major step in wetland conservation. From this, the wetlands important to birds have been declared as sanctuaries and other protected areas by the Wildlife Conservation Department.

The interest to develop the Muthurajawela Marsh was a major activity that led to a lengthy analysis of the marsh and to make an eco friendly profile and a sufficient management plan. 


ශ්‍රී ලංකාවේ තෙත්බිම් වල වර්තමාන තත්ත්වය සහ එහි ඇති ජෛව විවිධත්වය

අතීතයේ දී තෙත්බිම් මානව වර්ගයාගේ ප්‍රයෝජනය සඳහා වෙනස් කළ හැකි මුඩුබිම් ලෙස සලකනු ලැබීය. දැනුම හා වර්‍ධනයත් සමඟ තෙත්බිම් යනු ලොව වටිනාම පරිසරයන් අතරින් එකක් වන අතර විවිධ ශාක, සතුන් සහ මානව ප්‍රජාවන් යැපෙන බව අපට වැටහී ඇත.

රැම්සාර් සම්මුතිය තෙත්බිම් පහත පරිදි අර්ථ දක්වා ඇත:

“වගුරුබිම්, පහත්බිම් හෝ ස්වාභාවික හෝ කෘතීම, ස්ථීර හෝ තාවකාලික හෝ ගලා යන ජලය සහිත, නැවුම්, ලුණු සහිත හෝ මුහුදු ප්‍රදේශ ඇතුළුව මුහුදු රළෙහි ගැඹුර මීටර් හයක් නොඉක්මවිය යුතුය. . “

ජෛව විවිධත්වයේ විවිධ මට්ටම් වලට ආධාර වන ආහාර විශාල ප්‍රමාණයක් නිපදවන බැවින් තෙත්බිම් “ජීව විද්‍යාත්මක සුපිරි පද්ධති” ලෙස නම් කර ඇත. විශේෂ ගණයන් හා විවිධත්වය අනුව ඒවා වැසි වනාන්තර හා කොරල් පර මෙන් පොහොසත් ය. අපේ පෘථිවියේ ආහාර ජාලයේ අත්‍යවශ්‍ය පදනම වන ජීවීන් සඳහා නොගැඹුරු ජලය, ඉහළ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය සහ ඉහළ ප්‍රාථමික ඵලදායිතාව යන සංයෝජන සඳහා මෙම පරිසර පද්ධතිය ඉතා සුදුසු ය.

ජලය ගබඩා කිරීම හා සෙමින් මුදා හැරීම සඳහා තෙත්බිම් ස්වාභාවික පද්ධති ලෙස ක්‍රියා කරයි. මෙම ක්‍රියාවලිය මඟින් ජලයේ ප්‍රවේගය මන්දගාමී වන අතර, ඛාදනය වීමේ හැකියාව අඩු කරයි, ගංවතුරේ උස අඩු කරයි, මිරිදිය නැවත ආරෝපණය වීමේ අවස්ථාව ලබා දේ. තෙත්බිම් වලට ජලය පිරිසිදු කිරීමේ බලයක් ඇත. තෙත් බිමක ජලය සෙමෙන් සෙමෙන් ගමන් කරන අතර වෘක්ෂලතාදිය පොහොසත් හා විවිධ වන හෙයින් භෞතික, රසායනික හා ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් සිදුවීමට කාලය සහ අවස්ථාව තිබේ.

ශ්‍රී ලංකාවේ තෙත්බිම් වලින් බහුතරයක් හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විවිධ තර්ජනයන්ට මුහුණ දෙයි. නිතර වාර්තා වන තර්ජනය රොන් මඩ තැන්පත්වීම බව පෙනේ. මෙය සාමාන්‍යයෙන් තෙත්බිම් වල ක්‍රියාත්මක වන විවිධ සාධක නිසා නොවන බවත් යාබද ඉඩම් වල හෝ තෙත්බිම් වලින් දුරස්ව පිහිටි ඉඩම් වල ක්‍රියාවන් නිසා සිදු වන බවත් සැලකිය යුතුය. තෙත්බිම් ස්වාභාවික සංසිද්ධීන්ගෙන් ද තර්ජනයට ලක්ව ඇත. නිදසුනක් වශයෙන්, හම්බන්තොට ප්‍රදේශයේ මෑතකදී පැවති නියඟය හේතුවෙන් වැව්, ඇළ දොළ සහ කලපුව සිඳී යාමෙන් තෙත්බිම් සත්ත්ව විශේෂ කිහිපයක් මරණයට පත් විය. 2004 දෙසැම්බර් සුනාමිය හේතුවෙන් කඩොලාන, කලපු සහ මෝය වැනි වෙරළබඩ තෙත්බිම් පිරිහීමට ලක් විය. මුතුරාජවෙල වගුරුබිම් සංවර්ධනය කිරීමේ උනන්දුව වගුරු බිම ගැන දීර්ඝ අධ්‍යයනයකට හා පාරිසරික පැතිකඩක් සකස් කිරීමට හා කළමනාකරණයට තුඩු දුන් ප්‍රධාන ක්‍රියාකාරකමකි.


ஈரநிலங்களினதும் அதன் உயிர்ப் பல்வகைமையினதும் தற்போதைய நிலை

பண்டைய காலங்களில் ஈரநிலங்கள் மனித பயன்பாட்டிற்காக மாற்றியமைக்கப்படக் கூடிய பயனற்ற நிலங்களாகவே கருதப்பட்டன. ஆயினும் அறிவு விருத்தியின் காரணத்தினால் ஈரநிலங்கள் தாவரங்கள், விலங்குகள் மற்றும் சில மனித குழுமங்கள் தங்கி வாழும் இன்றியமையாத சூழல் என்பது புலப்படுத்தப்பட்டுள்ளது.

ரம்ஸார் உடன்படிக்கை ஈரநிலங்களை பின்வருமாறு கூறுகிறது:

” இயற்கையாகவோ, செயற்கையாகவோ, நிரந்தரமானதாகவோ, தற்காலிகமானதாகவோ, ஓட்டம் உடையதாகவோ, தேங்கி நிற்பதாகவோ, நன்னீராகவோ, உவர்நீராகவோ (குறைவலையில் 6 மீட்டருக்கு அதிகமாகாத கடல் நீர்  உள்ள சூழல்) உள்ள சேற்று நிலம் மற்றும் நீர்ச் சூழல் “

உயிர்ப்பல்வகைமையின் பல்வேறு மட்டங்களிலும் உள்ள உயிரிகளுக்கு உணவு உற்பத்தி செய்வதால் ஈரநிலங்கள் சிறந்த உயிரியல் தொகுதிகளெனப் பெயர் பெறுகின்றன. இனங்களின் பல்வகைமை மற்றும் எண்ணிக்கையை கருத்தில் கொண்டால் இவையும் மழைக்காடுகளைப் போலவே முக்கியத்துவம் வாய்ந்தவை. உணவு வலையின் அடிப்படையான உயிரிகளை ஆழமற்ற நீர், அதிகரித்த ஊட்டச்சத்து என்பன கவருகின்றன.  நீரை சேமித்து, அதை மெல்ல வெளிவிடும் இயற்கை பஞ்சுகளாக.

ஈரநிலங்கள் தொழிற்படுகின்றன. இது நீரின் வேகத்தைக் குறைத்து, அதன் அரிக்கும் தன்மையை குறைத்து, வெள்ளப்பெருக்கை குறைப்பதுடன் நன்னீர் ஊட்டம் பெற வழிவகுக்கிறது. ஈரநிலங்கள் நீரை சுத்தம் செய்கின்றன. இங்கு நீர் மெதுவாக ஓடுவதாலும், தாவரங்கள் அதிகளவில் இருப்பதாலும் அதிக பௌதிக, இரசாயனவியல், மற்றும் உயிரியல் தாக்கங்கள் நிகழ வாய்ப்பு உள்ளது. 

பாதகமான மனித நடவடிக்கைகளால் இலங்கையின் ஈரநிலங்கள் பெரும் சவால்களை எதிர்கொள்கின்றன. அகழ்வு ஒரு குறிப்பிடத்தக்க பிரச்சினையாக உள்ளது.  இயற்கை காணிகளாலும் இவை பாதிக்கப்படுகின்றன. அண்மையில் அம்பாந்தோட்டையில் உண்டான வரட்சி, 2004 சுனாமி போன்றவற்றை கூறலாம். 

1937 விலங்குகள் மற்றும் தாவரங்கள் பாதுகாப்பு சட்டம் ஈரநிலப் பாதுகாப்பிற்கான ஒரு முக்கியமான செயற்பாடு. இதனால் இப்பிரதேசங்கள் வனவிலங்குகள் பாதுகாப்பு திணைக்களத்தினால் சரணாலயங்களாகவும், பாதுகாக்கப்பட்ட பிரதேசங்களாகவும் பிரகடனப்படுத்தப்பட்டன.

முத்துராஜவல சேற்று நிலத்தை விருத்தி செய்யும் செயற்பாடு அது பற்றிய பாரிய ஆய்வுக்கும், சூழலியல் விபரத்திற்கும், நிர்வகிப்புத் திட்டத்திற்கும் வழிவகுத்தது. 


Penned by Rtr. Nishanjana Sathsarani

Translated to Sinhala by Rtr. Samidi Gaweshi Koralage
Translated to Tamil by Rtr. Muhammed Befllin Ayub

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: