Impacts of Menstrual Products on the Environment

Menstruation being a part of life for around 1.9 billion girls and women, menstrual products are amongst the most vital personal care products in the world. During menstruation, menstrual management products are used for feminine hygiene. Were you aware that an individual utilizes approximately 11,000 disposable sanitary pads in a lifetime? Even though we see these menstrual products such as tampons and pantyliners to be small and insignificant things, it has a tremendous environmental impact. It can cause resource wastage, emission of greenhouse gases, contamination of soil and groundwater and many more.

In detail, over 200,000 tons of waste are produced each year from sanitary pads, its packaging and individual wraps, which are mostly contained of plastic that require an energy-intensive process. These plastic components require vast quantities of fossil fuels to manufacture which result in the problem of plastic pollution. The carbon footprint of a year’s worth of disposable menstrual products is 5.3kg CO2 equivalents. Usually, many pads are made of polyethylene plastic, which is a harmful environment pollutant. Additionally, chemicals including chlorin, dioxin and rayon are commonly found in tampons. Such non-organic hygiene products can land up in soils and water systems, causing environmental pollution. Moreover, sanitary napkins include fragrance and other additives to prevent odours which are potentially damaging to the environment. As cotton is comprised in pads and tampons, pesticides are widely utilized to produce cotton because it is not a food crop. As a result of pesticide pollution or the residue in tampons or pads end up in groundwater supplies.

Period hygiene products are discarded to oceans, beaches and rivers in the worst-case scenario. Many women flush tampons and applicators after use, which clog sewers or add up to the stumbling amount of plastic in the marine environment via the waste water release system. In marine ecosystems, tampon applicators and other sanitary pads can take up to 20 years to degrade and can be consumed by the aquatic life, causing health problems or death.

Moreover, did you know that in North America nearly 20 billion menstrual products are disposed to landfills every year? Those feminine hygiene products contain hazardous toxic substances leaching into the earth and putrid smells emitted by the waste are discarded to landfills or buried in the soil. This waste is vicious to human health. Majority of the chemicals from these sanitary pads end up in the soil causing loss of soil fertility and groundwater pollution, which exerts influence on human health. Furthermore, landfills are a major cause for methane emissions. According to United Nations Intergovernmental Panel on Climate Change (IPCC), reducing Carbon Dioxide emissions is not adequate to prevent climate catastrophe, but it is also needed to reduce Methane emission and other heat-trapping greenhouse gases. ICPP emphasized on the importance of consumers to being aware of products they use which culminates to landfills. Consequently, menstrual hygiene products are a significant caution to keep an eye on. While these menstrual products remain in landfills, the earth absorbs these chemicals and discharges as pollution to air and aquifers. These hazardous components can bring out debilitating effects for human health which has a risk of increasing respiratory diseases, water-borne illnesses or other infectious diseases and threats.

Thus, it is discernible that disposable menstrual hygiene products emit dangerous and toxic substances which affects the ecosystem we live in. Hence, shifting to eco-friendly period products are crucial not only for domestic health but also for the sake of the environment. Adopting reusable menstrual products such as menstrual cups, period panties, cloth menstrual pads and sponges is a requirement to lower the environmental impact and to take care one’s health prudently. Therefore, isn’t it time to switch to reusable sanitary products?


ආර්තව ක්‍රියාවලිය හා බැඳි නිෂ්පාදනයන්ගෙන් පරිසරයට වන්නාවූ බලපෑම

ආර්තව ක්‍රියාවලිය බිලියන 1.9ක පමණ ගැහැණු ළමුන් සහ කාන්තාවන්ගේ ජීවිතයෙහිම කොටසක් වන අතරම, ලෝක තත්ත්වය තුලද ආර්තව ක්‍රියාවලිය හා බැඳී සනීපාරක්ෂක නිෂ්පාදනයන් පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව සැළකීමේදී ඉතාමත්ම වැදගත්වේ. එසේම ආර්තව කාල සීමාව තුළඳී ඒ සම්බන්ධ නිෂ්පාදන‍යන් කාන්තා සනීපාරක්ෂාව උදෙසා යොදාගැනේ. ඔබ දැන සිටියාද ඉහත ක්‍රියාවලියේදී, ඉවත දැමිය හැකි සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් පුද්ගලයකු විසින් ජීවිත කාලය තුලදීම ආසන්න වශයෙන් 11, 000ක් පමණ භාවිතා කරන බව ? එසේ ගත්කල මෙම ආර්තව ක්‍රියාවලිය හා බැඳී නිෂ්පාදනයන් එනම් Tampons සහ Pantyliners වැනි දේ කුඩා සහ නොවැදගත් ලෙස දකිනු ලැබුවත්, ඒ ඔස්සේ දැවැන්ත ලෙස පාරිසරිකව බලපෑම්ද සිඳුවන බව පෙනීයයි. එහි හේතුවක් වශයෙන් සම්පත් අපතේ යාම්, හරිතාගාර වායූ විමෝචනයටත්, පස හා භූගත ජලය අපවිත්‍ර වීම මෙන්ම තවත් නොයෙක් මානයන් වෙතද එය විහිදි යා හැක.

සවිස්තරාත්මකව ගත් කල, සෑම වසරකම පාහේ එකතුවන අපද්‍රව්‍ය ටොන් 200,000 කට වැඩි ප්‍රමාණයක් මෙම සනීපාරක්ෂක ද්‍රව්‍ය, එනම් එහි ඇසුරුම් සහ තනි කොටස් වලින් වන අතර, ඒවායේ බොහෝ දුරට අඩංගු වී ඇත්තේ ප්ලාස්ටික් අඩංගු කොටස්ය. මෙම ප්ලාස්ටික් අඩංගු ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා විශාල වශයෙන් පොසිල ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය කරන අතර, ඒ හරහා ගම්‍ය වන්නේ මෙම කියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන් ප්ලාස්ටික් ඔස්සේ අපවිත්‍රකරණය යන ගැටළුවද ඉහළ යනබවයි. වසරක කාලය තුල ආර්තව ක්‍රියාවලිය උදෙසා පවතින ඉවත දැමිය හැකි සනීපාරක්ෂක නිශ්පාදනයන්හී කාබන් පියසටහන වන්නේ 5.3Kg CO2 වශයෙන් බවට දැක්විය හැක. සාමාන්‍යයෙන් ගත්කල, ඉහත සඳහන් ආකාරයේ බොහෝ සනීපාරක්ෂක නිෂ්පාදනයන්හී අඩංගු වන්නේ පොලිඑතලීන් (Polyethylene) නම් ප්ලාස්ටික් විශේෂයක් ඔස්සේ වන අතර, එය සැබැවින්ම පරිසරයට හානී කරන්නාවූ අපවිත්‍රකා‍රකයක් ලෙස දැක්විය හැකිය. මීට අමතරව, Chlorin, Dioxin සහ Rayon වැනි රසායනික ද්‍රව්‍ය Tampons තුලින් බහුලව හඳුනාගත හැක. එවැනි කාබනික නොවන සනීපාරක්ෂක නිෂ්පාදනයන් පසට සහ ජල මූලාශ්‍රයන්ට මුහු වූ කල පරිසර දූෂණයටද එය හේතුවක් විය හැක. එපමණක්ද නොව, සනීපාරක්ෂක නිෂ්පාදනයන්හී සුවඳවත් කිරීමට මෙන්ම ඒ ආශ්‍රිතව ඇති පරිසරයට දුර්ගන්ධය කාන්දු නොවීමට යොදාගන්නාවූ සංඝටකද ඇතුලත්වේ. එසේම කපු භාවිතයෙන් මෙම සනීපාරක්ෂක නිෂ්පාදනයන්, නිෂ්පාදනය කරනා නමුත්, කපු යනු ආහාර උදෙසා බෝගයක් හෝ නොවන නිසා මෙම කපු නිෂ්පාදනයන් ඉහළ දැමීම සඳහා පුළුල් ලෙස පළිබෝධනාශක භාවිතා කරනු ලබයි. මේවාහි ප්‍රතිඵලයක් ලෙස එනම් පළිබෝධනාශක හෝ භාවිතා කරන ලද සනීපාරක්ෂක නිශ්පාදනයන්ගේ අවශේෂ කොටස් අවසානයේදී භූගත ජල පෝෂක වෙත යාම සිදුවිය හැක.

මෙම ආර්තවය ආශ්‍රිත සනීපාරක්ෂක නිෂ්පාදනයන් සාගර, වෙරළ තීරයට මෙන්ම ගංගා ආශ්‍රිතව බැහැර කිරීම පිළිගත නොහැක්කකි. බොහොමයක් කාන්තාවන් විසින් ඔවුන් භාවිතා කරන ලද Tampons සහ Applicators ජලය හරහා මුදාහරින අතර, එමඟින් අපද්‍රව්‍ය මුදාහැරීමේ පද්ධතිය හරහාම හෝ සාගර ආශ්‍රිත පරිසරයේ ඇති ප්ලාස්ටික් වෙතටම තවත් කොටස් එක්වීම සිඳුවිය හැක. සමූද්‍රිය පරිසර පද්ධතිය සලකන කල, Tampons, Applicators ඇතුළු Sanitary pads ඇතුළු සනීපාරක්ෂක නිෂ්පාදනයන්  දිරාපත්වීමේ ක්‍රියාවලිය උදෙසා වසර 20ක් දක්වා ගතවිය හැකි අතර, ඒ ඔස්සේ ජලජ ජීවීන්ට බලපෑම් සිඳුවිය හැකි අතරම, සෞඛ්‍ය මෙන්ම මරණය දක්වාද එහි බලපෑම විහිඳිය හැකිය.

එපමණක් නොව, උතුරු ඇමරිකාවේ සෑම වසරකම බිලියන 20කට ආසන්න ප්‍රමාණයක් ආර්තව ක්‍රියාවලිය හා සම්බන්ධ නිෂ්පාදනයන් අපද්‍රව්‍ය ලෙස බැහැර කරන බව ඔබ දන්නවාද? එම බැහැර කරනු ලබන කාන්තා සනීපාරක්ෂක අපද්‍රව්‍ය බොහෝ විට භූමියෙහි වළදැමීම හරහා සනීපාරක්ෂක අපද්‍රව්‍ය තුල පවතින අන්තරායකර විෂ වර්ග පසට එක්වීමත් සමඟ පෘථුවි තලයට ඒවා එක්වීම සිඳුවේ. මෙම එක්වන අපද්‍රව්‍ය නිසැකවම මානව සෞඛ්‍යයට අහිතකර බවද දැක්විය යුතුය. මෙම සනීපාරක්ෂක තුවා වල ඇති රසායනික ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් පසට එකතු වන අතර එමඟින් පාංශු සාරවත් බව නැති වීමත් භූගත ජලය දූෂණය වීමත් සිඳුවන අතර, එයද මනුෂ්‍යන්ගේ සෞඛ්‍යයට බලපෑම් ඇතිකරනු ලබයි. තවද, මීතේන් විමෝචනයටද ප්‍රධානතම හේතුවක් ලෙස මෙම අපද්‍රව්‍ය ගොඩකිරීම් හේතුවන බවද දැක්විය යුතුය. එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය දේශගුණික විපර්‍යාස සම්බන්ධ මණ්ඩලයට (IPCC) අනුව, දේශගුණිකව සිඳුවන ව්‍යසන වැළැක්වීමට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීමම ප්‍රමාණවත් නොවන අතර, මීතේන් විමෝචනය සහ හරිතාගාර ආශ්‍රිතව වායූන් ජනනය වීමද අවම කළ යුතුය. IPCC විසින් අවධාරණය කරනු ලබන්නේ පාරිභෝගිකයන් විසින්ද, මෙම අපද්‍රව්‍ය බැහැර කිරීම දක්වා දිවෙන නිෂ්පාදනයන් පිළිබඳව අවබෝධයක් ඇතිව සිටිය යුතු බවය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගත්කළ, ආර්තව ක්‍රියාවලිය හා සම්බන්ධ සනීපාරක්ෂක නිෂ්පාදනයන් පිළිබඳවද එවැනිම අවධාණයක් යොමුකල යුතුබව දක්වනු ලබයි. මේ අතරතුර, සඳහන් කරන ලද්දාවු ආර්තව ක්‍රියාවලිය හා බැඳි සනීපාරක්ෂක නිශ්පාදනයන්හී අපද්‍රව්‍යයන් ගොඩගැසීම් මඟින් භූමියෙහි අභ්‍යන්තරයට රසායනික ද්‍රව්‍ය අවශෝෂණය වන අතරම වායූ දූෂණයත්, ජල දූෂණයත් නිතැතින්ම සිඳුවේ. මෙකී අන්තරායකර සංරචකයන් මඟින් ශ්වසන රෝග, බෝවන රෝග එනම් ජලයෙන් මෙන්ම වෙනත් ආකාරයෙන් බෝවන රෝගයන්හී තර්ජනයන් දැඩි වීමත්, ඒ ඔස්සේ මනුෂ්‍ය ප්‍රජාවගේ සෞඛ්‍යය තත්ත්වය දුර්වල වීමද සිඳුවිය හැක.

මේ අනුව, ඉවත දැමිය හැකි ආර්තව ක්‍රියාවලිය හා සම්බන්ධ සනීපාරක්ෂක නිෂ්පාදනයන්හී විෂ සහිත ද්‍රව්‍ය විමෝචනය කිරීමත් සමඟම එය අප ජීවත්වන පරිසර පද්ධතියට දැඩි බලපෑමක් ඇතිකරනු ඇති බවට වටහාගත හැකිය. එබැවින් පරිසර හිතකාමී ආර්තව ක්‍රියාවලිය හා සම්බන්ධ සනීපාරක්ෂක ක්‍රමයන් වෙත පියමැනීම පුද්ගලික සෞඛ්‍යාරක්ෂාවට පමණක් නොව පාරිසරිකවද තීරණාත්මක සාධකයක් විය හැක. නැවත භාවිතා කල හැකි එනම්, Menstrual cups, Period panties, Cloth menstrual pads සහ sponges වැනි මෙම ක්‍රියාවලිය හා සම්බන්ධ නිෂ්පාදනයන් භාවිතා කිරීම ඔස්සේ තම පුද්ගලික සනීපාරක්ෂක සෞඛ්‍යය පිළිබඳවත් මෙන්ම පාරිසරික වශයෙන්ද සිඳුවන බලපෑම අවම කරගැනීමටත් කල්පනාකාරීව කටයුතු කලහැකිය. එමනිසා, මෙම යුගය නැවත භාවිතා කල හැකි සනීපාරක්ෂක නිෂ්පාදනයන් වෙත හැරිබැලීම සඳහා කාලය නොවේද කියා ප්‍රශ්නගත කල යුතුය.


சுற்றுச்சூழலில் மாதவிடாய் தயாரிப்புகளின் தாக்கங்கள்

மாதவிடாய் என்பது சுமார் 1.9 பில்லியன் பெண்களின் வாழ்க்கையின் ஒரு பகுதியாக இருப்பதால், மாதவிடாய் தயாரிப்புகள் உலகின் மிக முக்கியமான தனிப்பட்ட பராமரிப்பு உற்பத்திகளில் ஒன்றாக உள்ளது.  மாதவிடாய் காலத்தில், மாதவிடாயைக் கையாள்வதற்கான பொருட்கள் பெண்களின் சுகாதாரத்திற்காக பயன்படுத்தப்படுகின்றன.  ஒரு நபர் தன் வாழ்நாளில் சுமார் 11,000 சுகாதாரமாக உற்பத்திசெய்யப்பட்ட மாதவிடாய் துண்டுகளைப் (Sanitary Pads) பயன்படுத்துகிறார் என்பதை நீங்கள் அறிவீர்களா ?  இந்த மாதவிடாய் தயாரிப்புகளான tampons மற்றும் panty liners போன்றவை சிறிய மற்றும் முக்கியமற்ற விடயங்களாக கருதப்பட்டாலும், அது  சூழலில் மிகப் பெரிய தாக்கத்தை ஏற்படுத்துகின்றது.  இது வள விரயம், பச்சைவீட்டு வாயுக்களின் வெளியேற்றம், மண் மற்றும் நிலத்தடி நீர் மாசு மற்றும் வேறும் பல பிரச்சினைகளையும் தோற்றுவிக்கலாம்.

மேலும், ஒவ்வொரு ஆண்டும் 200,000 தொன்களுக்கும் அதிகமான கழிவுகள், மாதவிடாய் துண்டுகள் மற்றும் அது  பொதி செய்யப்பட்டுள்ள உறைகள் ஆகியவற்றிலிருந்து உருவாகின்றன. இவை பெரும்பாலும் பிளாஸ்டிக்கினால் ஆக்கப்பட்டவைகளாக இருப்பதனால், இதை உற்பத்திசெய்ய அதிகபடியான கனிய எண்ணெய் தேவைப்படுவது பிளாஸ்ரிக் மாசினை அதிகரிக்கிறது.ஒரு வருடத்தில் மாதவிடாய் சுகாதாரப் பொருட்களின் சுழற்சியினூடாக வெளியிடப்படும் கார்பன் தடம் 5.3 கிலோ CO2 ஆகும். பொதுவாக, மாதவிடாய் துண்டுகள், பொலிஎதிலீன் பிளாஸ்டிக்கால் ஆனவை; இது, உண்மையில் சுற்றுச்சூழலுக்கு தீங்கு விளைவிக்கும் ஒரு மாசுபடுத்தியாக விவரிக்கப்படலாம். மேலும் குளோரின், டையாக்ஸின் மற்றும் ரேயான் உள்ளிட்ட இரசாயன பொருட்களை பொதுவாக tamponகளில் காணமுடிகின்றது. இன்னும் சுகாதாரப் பொருட்களில் துர்நாற்றத்தை அகற்றவும், சுற்றியுள்ள சூழலில் துர்நாற்றம் கசிவதைத் தடுக்கவும் பயன்படுத்தப்படும் பல பொருட்கள் சுற்றுச்சூழலுக்கு பாதகமாக அமைகின்றன. பருத்தியைப் பயன்படுத்தி இந்த சுகாதாரப் பொருட்கள் தயாரிக்கப்பட்டாலும், பருத்தி உணவுப் பயிர் அல்ல என்பதால், இந்தப் பருத்திப் பொருட்களை மேம்படுத்த பூச்சிக்கொல்லிகள் பரவலாகப் பயன்படுத்தப்படுகின்றன.  இதன் விளைவாக, பூச்சிக்கொல்லிகள் அல்லது பயன்படுத்தப்பட்ட சுகாதாரப் பொருட்களின் எச்சங்கள் இறுதியில் நிலத்தடி நீர் அமைப்புகளுக்குள் ஊடுருவக்கூடும்.

மாதவிடாயின் போது பயன்படுத்திய  சுகாதார பொருட்களை கடற்கரைகள், நதிகள் மற்றும் ஆறுகளில் அப்புறப்படுத்துவது மிகவும் மோசமான நிலையை ஏற்படுத்துகின்றது.  பெரும்பாலான பெண்கள் தாங்கள் பயன்படுத்திய tampons மற்றும் applicatorகளை மலசலகூடக் குழிகளில் அப்புறப்படுத்துகிறார்கள். அவை கழிவுகளை அகற்றும் அமைப்பில் அடைப்பை ஏற்படுத்த வாய்ப்பளிப்பதுடன், அதனூடாக கடற் சூழலையும் சென்றடைந்து மாசு படுத்தலாம்.  கடல்சார் சுற்றுச்சூழலில்  tampons , applicators மற்றும் மாதவிடாய் துண்டுகள் உள்ளிட்ட சுகாதாரப் பொருட்கள் சிதைவதற்கு  சுமார் 20 ஆண்டுகள் வரை எடுக்கலாம். இது நீர்வாழ் உயிரினங்களால் நுகரப்படும், இதனால் நீர் வாழ் உயிரினங்களுக்கு உடல்நலப் பிரச்சனைகள் அல்லது மரணம் ஏற்படலாம்.

வட அமெரிக்காவில் ஒவ்வொரு ஆண்டும் கிட்டத்தட்ட 20 பில்லியன் மாதவிடாய் பொருட்கள் குப்பைக் கிடங்குகளில் அகற்றப்படுகின்றன என்பதை நீங்கள் அறிவீர்களா?  இந்த மாதவிடாய் சுகாதாரப் பொருட்களில் காணப்படும் அபாயகரமான நச்சுப் பொருட்கள் பூமியில் கசிவதோடு, இக் கழிவுகளால் வெளியிடப்படும் அழுகிய நாற்றங்கள் நிலப்பரப்புகளுக்கு அப்புறப்படுத்தப்படுகின்றன அல்லது மண்ணில் புதைக்கப்படுகின்றன.  இந்த கழிவுகள் மனித ஆரோக்கியத்திற்கு தீங்கு விளைவிக்கும். மாதவிடாய் துண்டுகளில் இருந்து பெரும்பாலான இரசாயனங்கள் மண்ணில் சேருவதால் மண் வளம் மற்றும் நிலத்தடி நீர் மாசு படுகின்றது. இது மனித ஆரோக்கியத்தில் தாக்கத்தை ஏற்படுத்துகின்றது.  மேலும், மீதேன் வெளியேற்றத்திற்கு குப்பை கிடங்குகள் முக்கிய காரணமாகும்.  காலநிலை மாற்றத்திற்கான ஐக்கிய நாடுகளின் அரசுகளுக்கிடையேயான குழுவினால், (IPCC), காலநிலை பேரழிவைத் தடுக்க கார்பனீரொக்சைட் வெளியேற்றத்தைக் குறைப்பது மட்டும் போதுமானதல்ல எனவும், மீதேன் வெளியேற்றம் மற்றும் பிற வெப்பத்தை உறிஞ்சும் பச்சை வீட்டு வாயுக்களையும் குறைப்பது அவசியமானது எனக்கூறப்பட்டது.  ICPP ஆனது, நுகர்வோர் தாங்கள் பயன்படுத்தும்  பொருட்களைப் பற்றி விழிப்புடன் இருக்க வேண்டியதன் முக்கியத்துவத்தை வலியுறுத்துகின்றது.  ஆகவே, மாதவிடாய் தொடர்பான சுகாதாரத் தயாரிப்புகளை நுகரும் போதும் இதை கவனத்தில் கொள்ளவேண்டும்.  இந்த மாதவிடாய் பொருட்கள் நிலப்பரப்புகளில் இருக்கும் போது, ​​பூமி இந்த இரசாயனங்கள் மற்றும் வெளியேற்றங்களை உறிஞ்சுவதால் காற்று மற்றும் நீர்நிலைகள் மாசுபடுகின்றன. இந்த அபாயகரமான கூறுகள் மனித ஆரோக்கியத்திற்கு பாதகமான விளைவுகளைக் கொண்டு வரக்கூடும்; இது சுவாச நோய்கள், நீர் மூலம் பரவும் நோய்கள், பிற தொற்று நோய்கள் மற்றும் அச்சுறுத்தல்களை அதிகரிக்கும் அபாயத்தைக் கொண்டுள்ளது.

இவ்வாறு, மாதவிடாய் தொடர்பான சுகாதாரப் பொருட்களிலில் இருந்து நச்சுப் பொருட்கள் வெளியேற்றப்படுவதால், அது நாம் வாழும் சுற்றுச்சூழல் அமைப்பில் கடுமையான தாக்கத்தை ஏற்படுத்துவதை புரிந்துகொள்ள முடியும்.  எனவே, சூழலோடு இயைந்த, மாதவிடாய் தொடர்பான சுகாதார நடைமுறைகளுக்கு நகர்வது தனிப்பட்ட ஆரோக்கியத்திற்கு மட்டுமல்ல, சுற்றுச்சூழல் நலனுக்கும் ஒரு முக்கியமான காரணியாக இருக்கலாம். மாதவிடாய் குவளைகள் (Menstrual cups), மாதவிடாய் உள்ளாடைகள் (Period panties), துணியாலான மாதவிடாய் துண்டுகள் (Cloth menstrual pads) மற்றும் sponges போன்ற மீள்பாவனைக்கு உட்படுத்தக்கூடிய பொருட்களின் பயன்பாடு ஒருவரின் தனிப்பட்ட சுகாதாரத்தை பாதுகாப்பதுடன், சுற்றுச்சூழலில் ஏற்படும் தாக்கத்தை குறைக்க ஒரு வழியாக கருதப்படுகிறது.  எனவே, மீண்டும் பயன்படுத்தக்கூடிய சுகாதாரப் பொருட்களைத் திரும்பிப் பார்க்க இது சிறந்த தருணமில்லையா?


Penned by: Rtr Kasuni Prasadini

Translated to Sinhala by: Newishka Rodrigo

Translated to Tamil by: Fathima Zara

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: